ඇඳිරිනීතිය ඉවත් කළද දැඩි වගකීමෙන් ක්‍රියා කිරීම අත්‍යවශ්‍යයි
තවදුරටත් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් බැවින් ඇඳිරිනීතිය ඉවත් කළද දැඩි වගකීමෙන් ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
The post ඇඳිරිනීතිය ඉවත් කළද දැඩි වගකීමෙන් ක්‍රියා කිරීම අත්‍යවශ්‍යයි appeared first on ITN News.