අඟුලාන උතුර සහ අඟුලාන දකුණ යන ග්‍රාම නිළධාරී වසම් හුදෙකලා කෙරේ
මොරටුව පොලිස් බල ප්‍රදේශයේ අඟුලාන උතුර සහ අඟුලාන දකුණ යන ග්‍රාම නිළධාරි වසම් දෙක මේ මොහොතේ සිට නැවත දැනුම්දෙන තුරු හුදෙකලා ප්‍රදේශ වශයෙන් නම් කළ බව කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.
The post අඟුලාන උතුර සහ අඟුලාන දකුණ යන ග්‍රාම නිළධාරී වසම් හුදෙකලා කෙරේ appeared first on ITN News.