ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අපනයනය කිරීමේ වැඩපිළිවෙළ හෙටින් ඇරඹෙයි
ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අපනයනය කිරීමේ වැඩපිළිවෙළ හෙට (11) ආරම්භ කෙරෙනෙවා.
එහි පළමු තොගය ලෙස මෙට්ට්‍රික් ටොන් තුනක ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ජපානයට අපනයන කෙරෙන බවයි කොළඹ අද (10) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ.
පසුගිය රජය සමයේ මෙරටට රැගෙන ආ කසල කන්ටේනර් යළි එම රටවලටම ලබාදෙන ලෙසට අධිකරණය ලබාදුන් නියෝගයට අනුව එම කටයුතු ද ක්‍රියාත්මක බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස් අමරසිංහ මහතා මෙහිදී කියා සිටියා.
The post ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අපනයනය කිරීමේ වැඩපිළිවෙළ හෙටින් ඇරඹෙයි appeared first on ITN News.