ලොව විශාලතම සෙල්ලම් භාණ්ඩ කෞතුකාගාරය ඉදිකිරිමට ගුජරාට් රජය සැලසුම් කරයි
ලොව විශාලතම සෙල්ලම් භාණ්ඩ කෞතුකාගාරය ඉදිකිරිමට ගුජරාට් රජය සැලසුම්කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාකළා.
රට පුරා සෙල්ලම් බඩු ලක්ෂ එකොලහක් පමණ එහි ප‍්‍රදර්ශනය කිරිමයි සැලැස්ම.මෙම කෞතුකාගාරයට වැයකරන මුදල ඉන්දීය රුපියල් කෝටි 1500 ක් .
ඉදිරි වසර පහ ඇතුලත එහි ඉදිකිරිම් අවසන් කිරිමටයි නියමිත. ඉන්දියාවේ දේශීයව නිපදවන සෙල්ලම් බඩු ප‍්‍රවර්ධනය කිරිමට මෙම කෞතුකාගාරය මඟින් අපේක්ෂා කෙරෙනවා.
The post ලොව විශාලතම සෙල්ලම් භාණ්ඩ කෞතුකාගාරය ඉදිකිරිමට ගුජරාට් රජය සැලසුම් කරයි appeared first on ITN News.