BBC 'සංදේශය' හිටපු සංස්කාරක ප්‍රියත් ලියනගේ දිවියෙන් සමුගනී: සිංහල සේවයේ කාර්ය මණ්ඩලයේ ආචාරය!
පුරා දශක තුනකට ආසන්න කාලයක් බීබීසී සිංහල සේවය ඔස්සේ විශිෂ්ඨ මාධ්‍ය භාවිතයක නිරත වූ ආදරණීය ප්‍රියත් ලියනගේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියානෙනි! සිංහල සේවයේ සමස්ත කාර්ය මණ්ඩලය වන අප සියලුදෙනා ඔබගේ වියෝවෙන් බලවත් කම්පාවට පත්ව සිටින්නෙමු.