News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“මාලිමාවේ ආණ්ඩුවක් ඇතුලේ ඕනෑතරම් නිෂ්පාදනය කරන්න පුළුවන්. සාධාරණ ක්රමවේදයට නිෂ්පාදනය කරන්න පුළුවන්. හරියට තිතට බදු ගෙවන්න. අපේ ආර්ථිකයේ හදවත තමයි, […]The post ජනතාව රටේ ආර්ථිකයට හවුල්වෙන එහි ප්රතිලාබ සාධාරණය ලැබෙන ආර්ථික ක්රමයක් අපි ගොඩනගනවා – විජිත හේරත් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළ තුළ ඊයේ (01) ඇතිවූ තත්ත්වය ට සම්බන්ධ සමාගම සහ ඉන්දියාව අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරනවා. කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොලේ වීසා නිකුත් කිරීමේ ක්රියාවලියේ සිදුවූ ප්රමාදයන් නිසා ඊයේ උණුසුම් තත්ත්වය ඇතිවී තිබුණා.The post කටුනායක සිද්ධිය ගැන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක් appeared first ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුපියල් කෝටි 100 කට අලෙවි කිරීමට සූදානම් කර තිබූ ‘මහසයුරේ රත්රන්‘ ලෙස හදුන්වනු ලබන තල්මස් ඇම්බර් කිලෝ 5 ක් සමග අහුංගල්ල ප්රදේශයේ කළමනාකරුවෙක් වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුහුදු දඩයක්කරුවන් විසින් ලංකාව අවට ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගේ ඇම්බර් විදේශිකයන්ට කෝටි ගණනට විකුණන බවට වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක […]The post මහසයුරේ රත්තරන් සමග කළමනාක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට විද්වතෙකු වන ආචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්රාප්ත වී තිබෙනවා. ඒ මහතා මිය යන විට 79 වන වියෙහි පසු වුණා. කැලණිය විශ්ව විද්යාලයේ ගණිත අධ්යයන අංශයේ මහාචාර්යවරයකු වු ඔහු විද්යා පීඨයේ පීඨාධිපති ධූරය ද හොබවා තිබෙනවා. නලින් ද සිල්වා මහතා කලක් මියන්මාරයේ ශ්රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළාThe post ආචාර්ය නලින් ද සිල්වා අභාවප්රාප්ත වෙයි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“වැඩ කරන ජනතාවගේ දිනය වුණු මේ ඓතිහාසික මැයි දිනයේ එදා 1886 චිකාගෝ නුවර ඇති වූ කම්කරු සටන අදටත් ඉවර නැහැ. […]The post 1886 චිකාගෝ කම්කරු සටන අදටත් වලංගුයි… – සරෝජා පෝල් රාජ් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය ආයතන සහ රටේ සම්පත් කඩිනමින් විකුණා දැමීමේ ක්රියාවලියක යෙදී සිටින ආණ්ඩුව කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ කටයුතු […]The post විකුණා දැමීමෙන් සිදුවන ජංජාලය ගැන බරපතල අනතුරු ඇඟවිමක්! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නවදිල්ලියේ නොර්වේ තානාපතිනි May-Elin Stener මහත්මිය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අතර හමුවක් අද (02) පස්වරුවේ ජනතා විමුක්ති […]The post නොර්වේ තානාපතිනිය සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නවදිල්ලියේ නෝර්වේ තානාපතිනිය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනතා විමුක්ති පෙරමුණ ප්රධාන කාර්යාලයේ දී පැවැත්වුණා. නවදිල්ලියේ නෝර්වේ තානාපති මේ එලීන් ස්ටෙනර් සමග පැවති සාකච්ඡාවට නෝර්වේජීයානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් ජෝන් ජර්කම් මහතා ද එක්ව සිටියා. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හරිනි අමරසූරිය සහ පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් යන මහත්ම මහත්මින් […]The p...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය මාර්තු මාසය අවසන් වන විට මෙරට දළ නිල සංචිත ප්රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන පහක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා. මහ බැංකුව ශුද්ධ පදනම මත දෙස් විදෙස් විනිමය වෙළදපොළෙන් සැළකිය යුතු ලෙස විදේශ විනිමය මිලදී ගැනීම නිල සංචිත ඉහළ යාමට හේතුවයි. පසුගිය මාර්තු මාසයේ ශුද්ධ මැදිහත්වීම් ඇමෙරිකා ඩොලර් මිලියන […]The post දළ නිල සංචිත ප්රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන පහක් දක්වා ඉහළට app...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා කොල්ලුපිටිය ප්රදේශයේ නිවෙසකින් රුපියල් එක්කෝටි විසිලක්ෂයක මුදලක් සහ එහි තිබූ ඩොලර් 3500 ක මුදල් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ බව කියන පොලිස් සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් වංචා විමර්ශන කාර්යාංශයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක් සහ කොස්ත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ශ්රී ලංකා ඉතිහාසයේ ප්රථම වතාවට ජ්යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනෙකු සඳහා “ජ්යෙෂ්ඨ උපදේශන නීතිඥ බහුමානය” ප්රදානය කර තිබෙනවා. ආචාර්ය ජේ.එම්. ස්වාමිනාදන්, ඩී.එම්. ස්වාමිනාදන්, ජී.ජී. අරුල්ප්රගාසම්, එච්.ආර්.ඒ.ඩී.පී. ගුණතිලක සහ එස්.එන්.එම්. ගුණවර්ධන යන මහත්ම මහත්මීන් වෙත මෙම බහුමාන පිරිනමා තිබෙනවා. නීතිඥ වෘත්තියෙහි විශිෂ්ටත්වය සහ උත්කෘෂ්ට තත්ත්වයන් ප්රදර්ශනය කොට ඇති උපදේශ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පලස්තීන-ඊශ්රායල ගැටුම සම්බන්ධ අවස්ථාවලදී ඇමරිකාව වරින් වර සිය නිෂේධ බලය අයුතු ලෙස භාවිත කිරීම ප්රධාන රටක් ලෙසට පැවරි ඇති වගකීම් පැහැර හැරීමක් බව චීනය පවසනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නිත්ය නියෝජිත Fu Cong මහතා මේ බව පැවසුවේ නිෂේධ බලය භාවිත කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඊයේ(01) පැවැත්වූ රැස්වීමක් අමතමින්. ඇමරිකාව යුක්ති සහගත ස්ථාවරත්වයක සිටිමින් […]The post ඇමරිකාව අයුතු ලෙස ...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට ආර්ථික අර්බුදයෙන් රට ගොඩගනිමින් සිටින බව ආණ්ඩුවේ ඇමතිවරු සහ ජනාධිපති විවිධ ප්රකාශ කළද අංශ කිහිපයකින් අර්බුදය තව තවත් […]The post මෙන්න අලුත්ම ප්රතිඵලයක් ! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අද රටට ඛේදවාචකයක් වෙලා තියෙන දුප්පත්කම මාලිමාවේ පාලනයක් තුළ අවසන් කරන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත රත්නායක […]The post අද රටට ඛේදවාචකයක් වෙලා තියෙන දුප්පත්කම මාලිමාවේ පාලනයක් තුළ අවසන් කරනවා – මහින්ද රත්නායක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මහවැලි අධිකාරිය සතුව පවතින ඉඩම්වල කිසිදු නීතිවිරෝධී ක්රියාවක් සිදු කිරීමට ඉඩ නොතබන බව වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්ය අමාත්ය ලොහාන් රත්වත්ත මහතා පවසනවා. එසේම මහවැලි අධිකාරිය සතු ඉඩම් ආශ්රිතව තිබෙන ගැටලු උරුමය වැඩසටහන ක්රියාවට නැංවීමට සමගාමීව විසඳීමට අවධානය යොමු වී තිබෙන බව ද රාජ්ය අමාත්යවරයා සඳහන් කළා. රාජ්ය අමාත්ය ලොහාන් රත්වත්ත මහතා මෙම අදහස් […]The post මහවැලි අධිකාරිය සතු ඉඩම්වල ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගිනිකොනදිග ආසියාවේ පැතිර යන තාප තරංගයක් හේතුවෙන් ජලාශයක මත්ස්යයින් විශාල සංඛ්යාවක් මිය ගිය පුවතක්  වියට්නාමයෙන් වාර්තා වනවා. දකුණු වියට්නාමයෙනුයි මේ පුවත වාර්තා වන්නේ. ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්යයින් ලක්ෂ ගණනක් මිය ගොස් ඇති ආකාරය දැකගත හැකියි. ප්රදේශවාසීන් හා මාධ්ය වාර්තා කරන්නේ මෙම ජලාශය භාර කළමනාකරුවන් නිසි ලෙස ජලය කළමනාකරණය නොකළ බවයි. මත්ස්යයින් මිය යාමට කළමනාකරුවන් […]The post වියට්නාමයේ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ලෙස රුපියල් 1700 ක් ලබාදිය නොහැකි බව වතු සමාගම් පවසනවා වතු සේවක දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩිකරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වතු කම්කරු ජනතාවට දැනුම් දුන්නේ හැටන් කොටගල ප්රාදේශීය සභා ක්රීඩාංගනයේ පැවති ලංකා කම්කරු කොංග්රසයේ මැයි දින රැළියේදීයි.The post වතු කම්කරුවන්ට 1700ක් දෙන්න බෑ – වතු සමාගම් කියයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමතිය ලැබී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මුදල් කාරක සභාව පෙන්වා දෙන්නේ පරාටේ නීතියට යටත්ව බැංකු සමග ගනුදෙනු කළ සියලු පාර්ශ්වයන්ට බැංකු සමග සාකච්ඡා කිරීමට සාධාරණ අවස්ථාවක් ලබාදෙන ලෙසටද නිර්දේශ කර ඇති බවයි. ණය ගැනුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණය […]The post බැංකු ණය ගෙවන්න බැරි වුණා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලබන 6 වනදා සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂයන් සඳහා පමණක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අනිද්දා විවෘතව තැබෙන බව එම දෙපාර්තමේන්තුව පවසනවා. සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටින හැදුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබානොගත් විභාග අපේක්ෂකයන් සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කාර්යාලය අනිද්දා දිනයේ දී විවෘතව තැබෙනවා. එසේම ගාල්ල කුරුණෑගල , වවුනියාව, මඩකලපුව හා නුවරඑළිය දිස්ත්රික්කවල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දුම්කොළ සහ මධ්යසාර භාවිතයෙන් දිනකට මරණ 110ක් සිදුවන බව සේඛ්ය ලේකම් විශේෂඥ වෛද්ය පාලිත මහීපාල මහතා පවසනවා. දුම්කොල හා මධ්යසාර නිවාරණ හා වැළැක්වීම පිළිබඳ සහතිකපත්ර මනෝ උපදේශන පාඨමාලාව සාර්ථකව නිමකළ 37 දෙනෙකු සඳහා සහතික ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළා. මෙම පාඨමාලාව අවසන් කළ 4 වන කණ්ඩායම මෙයයි.The post දුම්කොළ සහ මධ්යසාර භාවිතයෙන් දිනකට මරණ 110ක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වයඹ පළාත් නව ආණ්ඩුකාර නසීර් අහමඩ් මහතා අද (2024.05.02) කොළඹ, අරලියගහ මන්දිරයේ දී අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවුණා. හිටපු පරිසර අමාත්ය නසීර් අහමඩ් මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අද ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.The post වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා සහ අගමැති අතර හමුවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මැණික්හින්න රෝහලට හදීසි රෝග තත්ත්වකයට ප්රතිකාර ලබාගැනීමට පසුගිය 28 වැනිදා සවස පැමිණි රෝගියෙකුට සහ ඔහු සමග පැමිණි පාර්ශවයේ පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්, මැණික්හින්න පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගත් රෝහලේ වෛද්යවරයා ඇප මත මුදා හැර තිබෙනවා. ඒ තෙල්දෙණිය දිසා විනිසුරු දේවිකා සී.ජයවර්ධන මහත්මිය හමුවට ඉදිරිපත් කල අවස්ථාවේයි. රුපියල් ලක්ෂ දෙක බැගින් වූ පුද්ගල ඇප දෙකක් මත […]The post මැණික්හ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සොලමන් දූපත්හි නව අගමැතිවරයා ලෙස චීන හිතවාදියෙකු පත් කර තිබෙනවා. එරට නීති සම්පාදකයින් චීන හිතවාදී ජෙරමියා මැනේල් අගමැතිවරයා ලෙස තෝරාගත්තේ 31-18ක් ලෙස වැඩි ඡන්දයෙන්. ඔහු හිටපු අගමැති මනස්සේ සොගවාරේගේට පසු අගමැති ධුරයේ කටයුතු කරනු ඇති. මැනේල් 2019 වසරේ දී සොලමන් දුපත්හි විදේශ ඇමතිවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා. රහසිගත ආරක්ෂක ගිවිසුම ඇතුළුව චීනය සමඟ සබඳතා […]The post සොලමන් දූපත්හි නව අගමැතිවරයා ...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මැයි දිනයේදි ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් ප්රකාශයට පත් කරන ලද වතු කම්කරු දිනක වැටුප රුපියල් 1,700 […]The post රනිල්ගේ තුරුම්පු ආසියා කුජීතයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“ගැහැනු අපි එක මිටට එක්ව මේ ජාතික ජන බලවේගය කියන මහජන ව්යාපාරය සමග එක් වෙලා රට ගොඩනගන්න කාන්තාවන්ගේ දායකත්වය ලබා […]The post රට ගොඩනගන, වැඩ කරන කාන්තාවන් වෙනුවෙන් අපි මාලිමාවත් සමග ඉන්නවා – මහාචාර්ය වසන්තා සුබසිංහ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන දකුණු පළාතටත් වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස නසීර් අහමඩ්ද පත් කිරීමට සැලසුමක් ක්රියාත්හක බවට පසුගිය […]The post ආණ්ඩුකාර ඉත්තන් අදියි… දකුණට ලක්ෂ්මන්… වයඹට නසීර් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රජයේ විධායක නිලධාරීන් මුහුණ දී සිටින වැටුප් සහ දීමනා ගැටලුවට විසඳුම් ඉල්ලා ක්රියාත්මක කරන දෙදින ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ විරෝධය හේතුවෙන් රජයේ විධායක නිලදාරීන්ගේ සංගමය සහ මුදල් අමාත්ය නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. දෙදින විරෝධයට සමගාමීව අද පෙරවරුවේ එම සංගමය පැවැත්වූ විරෝධය හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් පාර වසා දැමීමට පොලිසිය ට සිදු වුණා.  The post විධායක නිලධාරීන්ට පාරට එයි – මු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කැලිෆෝනියා විශ්වවිද්යාලයේ ගැටුම් පාලනය සඳහා පැමිණීමේදී ඇමරිකා පොලිසිය ප්රමාද වී කටයුතු කළ බවට චෝදනා එල්ල වනවා. ලොස් ඇන්ජලීස් හි කැලිෆෝනියා විශ්වවිද්යාලයේ ප්රචණ්ඩත්වය පාලනය සඳහා පොලිසිය මැදිහත්වීමට ප්රමාද වූ බව කැලිෆෝනියා ආණ්ඩුකාර කාර්යාලය චෝදනා කරනවා. ආණ්ඩුකාර ගේවින් නිව්සෝම්ගේ ප්රකාශකවරයා පවසා ඇත්තේ එම පහරදීම් පාලනය සඳහා සීමිත පොලිස් නිලධාරින් පිරිසක් යෙදවීම හා ඔවුන් පැමිණීමේදී සිදුවූ ප්රමාදය අනු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඔන්මැක්ස් ඩී.ටී පිරමීඩ ආයෝජන ක්රමයේ මුදල් ආයෝජනය කිරීමෙන් අගතියට පත් තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ වැඩපිලවෙලක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය එම සමාගමේ අධ්යක්ෂවරුන්ට නියෝග කළා. මෙම නඩුව අද කැදවූ අවස්ථාවේ අදාළ ඔන්මැක්ස්  සමාගමේ අධ්යක්ෂවරුන් 04 දෙනා ද අධිකරණය හමුවේ පෙනී සිටියා. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහිදී කියා සිටියේ මෙම සිද්ධියට […]The ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මේ වසර අවසන් වීමට පෙර ශ්රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසනවා. රට රකින ජනපවුර මැයෙන් ඊයේ ගම්පහ පැවති ශ්රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළිය අමතමිනුයි ඒ මහතා මේ බව ප්රකාශ කළේ. මේ අතර මෙරට පවත්වන පැරණිතම මැයි රැළියක් වන ක්රිස්තියානි කම්කරු මැයි රැළිය 64 වන වරටත් ඊයේ […]The post අපි මේ රටේ පිරිසිදු ආණ්ඩුවක් හදමු appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc