News Search:
Narrowed By (Click to remove): > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06843288

උතුරු කොරියාව තවත් බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බව දකුණු කොරියා ආරක්ෂක අංශ නිවේදනය කරනවා. උතුරු කොරියාව පසුගිය බදාදා චන්ද්රිකාවක් කක්ෂගත කිරීමට දැරූ උත්සාහය ව්යාප්ත වුණා. ඉන් අනතුරුවයි මෙම බැලස්ටික් මිසයිලය අත්හදා බලා ඇත්තේ. එම බැලස්ටික් මිසයිලය නැගෙනහිර මුහුදට පතිත වී ඇති බව දකුණු කොරියාව පවසනවා. මුහුදට පතිතවීමට පෙර එම මිසයිලය කිලෝමීටර් 350 ක පමණ […]The post උතුරු කොරියාව තවත් බැලස්ටි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06843288

පාකිස්තානය, චීනයේ සහාය ඇතිව තවත් සන්නිවේදන චන්ද්රිකාවක් පෘථිවි කක්ෂයේ රඳවා තිබෙනවා. මාසයක කාලයක් ඇතුළත පාකිස්තානය, ඔවුන් විසින් නිෂ්පාදනය කළ චන්ද්රිකාවක් පෘථිවි කක්ෂයට යැවූ දෙවැනි අවස්ථාව මෙයයි. පළමු චන්ද්රිකාව මෙන්ම මෙම දෙවැනි චන්ද්රිකාව ද පෙර සැලැසුම් කළ පරිදි නියමිත පෘථිවි කක්ෂයේ රැඳවුණු බවයි  පැවසෙන්නේ. පාකිස්තානය චන්ද්රිකාව නිපදවූයේත්, එය අභ්යවකාශයේ රැඳවූයේත් චීනයේ ආධාරයෙන්. චීනය අභ්යවකාශය ජය...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.13970363

මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවටද වංචා කරමින් නීතිවිරෝධී ලෙස රෙමට ගෙන්වා අනීතිකව ලියාපදංචි කළ කෝටි 60කට අධික වටිනාකමින් යුත් සුඛෝපභෝගී ජිප් […]The post හොර පාරෙන් ගිය කෝටි 60ක වාහන ගැන අධිකරණය දුන් නියෝගය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.13970363

පැවති 2023 අධ්යාපන පොදු සහතිකපත්ර උසස් පෙළ විභාගයේ ප්රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්රකාශ කරන්නේ පහත […]The post උසස් පෙළ ප්රතිඵල නිකුත් කරයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06843288

වතු ආශ්රිත දෙමළ මාධ්ය පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා එම වතු ආශ්රිත තරුණ තරුණියන් ගුරු සහායකවරුන් ලෙස බදවා ගන්නා බව දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. දකුණු පළාතේ පාසල්වල ගුරු පුරප්පාඩු සදහා උපාධිධාරින් බදාවා ගැනීමේ දෙවන අදියර යටතේ පත්වීම් ලිපි ප්රදානය කරමිනුයි ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේ. ගාල්ල සහ මාතර දිස්ත්රික්ක දෙකෙහි උපාධිධාරීන් 784 […]The post වතු ආශ්රිත තරුණ තරුණියන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06843288

ඊශ්රායල කැබිනට් අමාත්ය බෙනී ගෑන්ට්ස් ඊශ්රායල පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. බෙනී ගෑන්ට්ස්ගේ පක්ෂය පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ යෝජනාව ඉදිරිපත් කරමින් සදහන් කරන්නේ ඊශ්රායල අග්රාමාත්යවරයා යුද මෙහෙයුම්වලින් අනතුරුව ගාසා තීරය සම්බන්ධයෙන් නිසි වැඩපිලිවෙලක් ඉදිරිපත් කළ යුතු බවයි. නියමිත කාලයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සදහා වන අදාළ යෝජනාවට පක්ෂව බෙනී ගෑන්ට්ස්ට බහු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06843288

2023 අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයේ ප්රතිඵල නිකුත් කර තිබෙනවා. ඒ අනුව විභාග දෙපාර්තුමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ ප්රතිඵල ලබා ගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 346,976 දෙනෙකු පෙනීසිටින අතර ඉන් 281,445ක් පාසල් අයදුම්කරුවන් ය. පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්යාව 65,531ක් බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේය.The post උසස් පෙළ ප්රතිඵල නිකුත් කෙරේ appeared f...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06843288

බිත්තර මිල ඉහළයාමේ ගැටලුවට විසදුමක් ලෙස ප්රාදේශීය මට්ටමින් බිත්තර නිෂ්පාදනය කිරීමේ වැඩපිලිවෙලක් ආරම්භ කෙරුණා. ගම්මානවල සිටින ජනතාවගේ අතමිට සරු කිරීමේ අරමුනින් අත්තනගල්ල විවිධ සේවා සමූපකාර සමිතිය මගින් කුකුළු ගොවිපල රැසක් ආරම්භ කළා. තම ප්රදේශයේ ජනතාවට කුකුලු පැටවුන් මෙන්ම කුකුළු ගොවිපල ආරම්භ කිරීමට ණය ලබා දෙමින් ආරම්භ කළ මෙම වැඩපිලිවෙල මේ වන විට සාර්ථක වී තිබෙනවා. […]The post ප්රාදේශීය මට්ටමි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06843288

නාවලපිටිය බවුවාගම ප්රදේශයේ පදිංචි පියකුට,පුතෙකුට සහ මොටර් රථයකට පහර දි තුවාල සිදු කර නාවලපිටිය පොලීසියේ සේවය කරන සැරයන් වරයයෙකු සහ එම සැරයන් වරයාගේ පුතා සහ බැණා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව අගතියට පත් පාර්ශවයන් විසින් චොදනා කරනවා. නිවසේ ඉදිරිපිට ප්රදර්ශනය කර තිබු බෞද්ධ කොඩියක් කිසියම් පුද්ගලයෙකු විසින් 30 දින රාත්රියේ කඩා දමා ඇති අතර එම […]The post පියාට සහ පුතාට පහරදුන් සැරයන් වරයෙකු නිද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11176291

මෝදිගේ පැය 45ක භාවනාව appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11176291

වනවා.The post බෙල්ලන ඉවත් කරන්නැයි ඉල්ලා ජාතික රෝහලේ සේවකයෙක් විරෝධතාවක appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.13970363

විජයදාස රාජපක්ෂ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයට සහ කීර්ති උඩවත්ත එහි ලේකම් ධුරයට පත් කිරීම සදහා සදහා පැවැත් වූ […]The post විජයදාසට එරෙහිව අදත් අධිකරණයෙන් නියෝගයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.13970363

ග්රීක බැඳුම්කර සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවකින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු 05 දෙනෙකු කොළඹ මහාධිකරණය විසින් අද […]The post තාක්ෂණික දෝෂයක් මත ග්රීක බැඳුම්කර නඩුවකින් කබ්රාල් ඇතුළු 5ක් නිදහස්… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06843288

එළඹෙන දෙවන දා ශ්රී ලංකා නිදහස් පක්ෂ මධ්යම කාරක සභා රැස්වීමක් පැවැත්වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක මහතා ප්රකාශ කළා. ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පාර්ශවය ඊයේ පස්වරුවේ දේශපාලන මණ්ඩල රැස්වීමක් කැදවා තිබුණා. ඒ ඩාර්ලි පාරේ පිහිටි ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදියි.            The post නිදහස් පක්ෂ මධ්යම කාරක සභා රැස්වීම ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06843288

ලබන මස ශ්රී ලංකාවේදී පැවැත්වීමට නියමිත LPL 2024 ක්රිකට් තරගාවලියේදී තරග පාවාදීමට බලපෑම් කලේ යයි කියන දඹුල්ල තන්ඩර්ස් ක්රිකට් කණ්ඩායමේ හිමිකරු, බ්රිතාන්ය පුරවැසි බංග්ලාදේශ ජාතික තමීම් රහ්මාන් ලබන 07 දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළින ගමගේ මහතා මහතා අද (31) නියෝග කළේය. මෙම නියෝග කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ ලබා දී තිබෙනවා. […]The post දඹුල්ල තන්ඩර්ස් හිමිකර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.05865676

ඉදිරි සමාජ හා ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට නම් කෘත්රීම බුද්ධිය වැනි නවීන තාක්ෂණය රට තුළ ප්රවර්ධනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. එම වැඩපිළිවෙළ ඉදිරි වසරේදී ආරම්භ කරන බවත් වසර 05ක් තුළ කෘත්රීම බුද්ධිය මෙරට සෑම ක්ෂේත්රයකටම ප්රවර්ධනය කිරීම අරමුණ බවත් පැවසූ ජනාධිපතිවරයා එහිදී විශ්වවිද්යාල පද්ධතියට පුළුල් වගකීමක් පැවරෙන බවද සඳහන් කළේය. ජනාධිපති […]The post ඉදිරි සමාජ හා ආර්ථික ඉලක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06843288

දකුණු අප්රිකාවේ මහමැතිවරණයෙන් පාලක ඒ.එන්.සී පක්ෂයට බහුතර බලය අහිමි විමේ අවධානමක් මතුව ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. පසුගිය බදාදා පැවති දකුණු අප්රිකා මහමැතිවරණයෙන් දැනට නිකුත් වී ඇති ප්රතිඵල අනුව පාලක ඒ.එන්.සී පක්ෂයට බහුතර බලය අහිමී වීමේ අවදානමක් මතුව තිබෙනවා. මීට වසර 30 කට ඉහතදී ඒ.එන්.සී පක්ෂය දකුණු අප්රිකාවේ පාලනය බලය හිමිකරගත් අතර එතැන් සිට සෑම […]The post දකුණු අප්රිකා මැතිවරණයෙන් ANC...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06843288

රැකියා සඳහා විදෙස් ගත වූවන් මෙන්ම විදේශගත වීමට අපේක්ෂාවෙන් සිටින අය සඳහා රටපුරා ක්රියාත්මක කරන ජයගමු ශ්රී ලංකා වැඩසටහන් මාලාවේ බදුල්ල දිස්ත්රික් වැඩමුළුව අද ආරම්භ කෙරුණා. බදුල්ල පාපන්දු ක්රීඩාංගනයේ පැවැත්වෙන ජයගමු ශ්රී ලංකා වැඩසටහන ආරම්භ කිරිමේ අවස්ථාවට අමාත්ය මනූෂ නානායක්කාර මහතා මෙන්ම මැති ඇමතිවරුන් ඇතුලු පිරිසක් සහභාගී වුණා. විදෙස් රැකියාවල නිරතවීමට අපේක්ෂාවෙන් සිටින අයගේ ගැටලු […]The pos...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06843288

පලස්තීන ප්රශ්නය පිළිබඳ චීන-අරාබි රාජ්ය ඒකාබද්ධ නිවේදනය නිකුත් කර තිබෙනවා. චීන-අරාබි රාජ්ය සහයෝගිතා සංසදයේ 10 වැනි අමාත්ය සමුළුව ඊයේ (30) බෙයිජිංහි දී පැවැත්වුණා. එහිදී දෙපාර්ශ්වය පලස්තීන ප්රශ්නය පිළිබඳව අදහස් හුවමාරු කර ගෙන ඇති අතර පසුව මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනයට අනුව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අංක 2728 දරන තීරණය ඇතුළු ආරක්ෂක මණ්ඩලයේ […]The post පලස්තීන ප්රශ්නය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06843288

නිල් චිත්රපට නිළියක සමග අනියම් සම්බන්ධයක් පවත්වා, එම සම්බන්ධය මුලාවක් බව ඔප්පු කිරීමට ස්ටෝමි ඩැනියෙල්ස් නමැති එම නිළියට මුදල් ලබා දීමේ චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ දී අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් වරදකරු වී තිබෙනවා. නිව්යෝර්ක් අධිකරණය හමුවේ නඩුව විභාග වූ අතර, ට්රම්ප්ට ඒ සම්බන්ධයෙන් චෝදනා 34 ක් එල්ල වී තිබූ බවයි විදෙස් මාධ්ය වාර්තා […]The post අමෙරිකානු ඉතිහාසය වෙනස් කරමින්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06843288

අමාත්ය විජේදාස රාජපක්ෂට හා කීර්ති උඩවත්තට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය හා ලේකම් ධුරයේ කටයුතු කිරීමට බාධා නොකරන ලෙස කඩුවෙල දිසා අධිකරණය පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කර තිබෙනවා. ඊට අදාළ නඩුව අද(31) කැඳවූ අවස්ථාවේදී අදාළ පත් කිරීම් සිදුකළ විධායක සභා රැස්වීම හා විජයදාස රාජපක්ෂ මහතාගේ සාමාජිකත්වය නීත්යානුකූල නොවන බවත් කඩුවෙල දිසා අධිකරණය තීන්දු […]The post විජයදාසගේ ශ්රීලනිප පක්ෂ සාමාජිකත්වය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06843288

ඒෂියා මිරකල් 2024 සම්මාන උළලේ දී ස්වාධීන රූපවාහිනියට හා ලක්හඩ ගුවන් විදුලියට සම්මාන රැසක් හිමිවුණා. එම්.යූ.ජී.පී ඉන්ටර්නැෂනල් ආයතනය සංවිධාන කළ මෙම සම්මාන උළෙලේ දී මාධ්ය ක්ෂේත්රයේ ප්රවීණයන් රැසක්ම ඇගයීමට ලක්කර තිබෙනවා. හොඳම ටෙලි නාට්ය විකාශය කරන නාලිකාව වෙනුවෙන් ස්වාධීන රූපවාහිනිය මෙහිදි සම්මානයට පාත්ර වුණා. මෙහිදි ස්වාධීන රූපවාහිනියේ ප්රවෘත්ති හා කාලීන සිදුවිම් අංශයේ නියෝජ්ය සාමාන්යාධිකාරී සුධර්මන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06843288

එළඹෙන දෙවනදා ශ්රී ලංකා නිදහස් පක්ෂ මධ්යම කාරක සභා රැස්වීමක් පැවැත්වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක මහතා ප්රකාශ කළා. ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පාර්ශවය ඊයේ පස්වරුවේ දේශපාලන මණ්ඩල රැස්වීමක් කැදවා තිබුණා. ඒ ඩාර්ලි පාරේ පිහිටි ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදියි.            The post ශ්රී ලංකා නිදහස් පක්ෂ මධ්යම කාරක සභා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06843288

2024 වර්ෂය සඳහා ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් සපුරාගත යුතුව තිබූ ඇ.ඩො. බිලියන එකක ආයෝජන ඉලක්කය මේ වසරේ පළමු කාර්තුව තුළ ම සපුරාගැනීමට හැකි වූ බව ආයෝජන ප්රවර්ධන රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම මහතා ඊයේ (30) පැවති මාධ්ය හමුවක දී නිල වශයෙන් ප්රකාශයට පත් කරනු ලැබුවා. ආයෝජන මණ්ඩලය විසින් සපුරාගත් මේ ඉලක්ක අතරට ඉන්දියාවේ අදානි සමාගමේ […]The post 2024 පළමු කාර්තුව තුළ ආයෝජන මණ්ඩලය ඇ.ඩො. බිලියන එකක ආයෝජ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06843288

විදුලිබල මණ්ඩලයේ ප්රතිව්යුහගත කිරීමේ කමිටුව සහ අමාත්ය කංචන විජේසේකර මහතා අතර සාකච්චාවක් පසුගිය බදාදා විදුලිබල හා බලශක්ති අමාත්යංශයේදී පැවැත්වුණා. එහිදී ඉදිරි සතියේදී නව විදුලිබල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ විදුලිබල මණ්ඩලයේ ප්රතිව්යුහගත කිරීමට අදාල අවසන් පරිවර්තන සැලසුම, තාක්ෂණික අවශ්යතා මෙන්ම නීතිමය අවශ්යතා සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා. නව පනත පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීම හා ජන්ද විමසීමට ජු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06843288

වික්ටෝරියා ජලාශයේ තිබි මළ සිරුරු දෙකක් හමුවී තිබෙනවා. ජලාශයේ ධීවර රැකියාවේ නිරත පිරිසක් මෙම සිරුරු දැක ඇති අතර පසුව ඒ බව පොලිසියට දැනුම් දීමටයි ඔවුන් ක්රියාකළේ. මෙම පුද්ගලයන් දින කිහිපයකට පෙර මිය යන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. මහවැලි ගගේ ඉහළ කදුකර ප්රදේශයට ඇද හැළෙන අධික වර්ෂාවත් සමග එම ප්රදේශවල සිට මෙම සිරුරු වික්ටෝරියා ජලාශය වෙත […]The post වික්ටෝරියා ජලාශයේ තිබි මළ සිරුරු දෙකක් හමුවෙයි ...

- NewsFirst - Category : Video - Relavancy : 1.7616303

Video: News 1st: Lunch Time Sinhala News |(31-05-2024 ) දහවල් ප්රධාන ප්රවෘත්ති

- onlanka.com - Category : Breaking News - Relavancy : 0.19757077

first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- adaderana.lk - Category : Video - Relavancy : 1.2456608

Video: LIVE?අද දෙරණ 12.00 මධ්යාහ්න පුවත් විකාශය - 2024.05.31 | Ada Derana Midday Prime News Bul...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc