News Search:
Narrowed By (Click to remove): > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයා පහරකෑමක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආසියානු කලාපයේ රටවලට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් නැගෙනහිර ඉන්දීය ජනතාවට දරුණු ජල හිඟයකට මුහුණ දීමට සිදුවී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජපන් රජයේ ණය ආධාර මත මෙරට ක්රියාත්මක වන ව්යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්රී ලංකාවට පැමිණ සිටින ජපාන විදේශ කටයුතු අමාත්යවරිය වන යෝකෝ කමිකාවා මහත්මිය අද (04) විශේෂ ප්රකාශයක් සිදු කළාය.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

The Japanese Minister of Foreign Affairs Yoko Kamikawa conveyed Japan s intension to further support Sri Lanka s development by swiftly resuming existing Yen loan projects once the Memorandum of Understanding (MOU) on debt restructuring is signed

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

Japan s Minister of Foreign Affairs Yoko Kamikawa has called on President Ranil Wickremesinghe a short while ago at the Presidential Secretariat in Colombo.

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: පොලීසියේ අවුරුදු සිරි.. පොලිස්පතිත් තෑගි දෙන්න එයි..

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට රජය ගත් පියවර විප්ලවීය පියවරක් බවත්, ලොව කිසිඳු රටක මෙතෙක් එවැනි දැවැන්ත වැඩසටහනක් ක්රියාත්මක වී නොමැති බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මහවැලි ජනපදිකයන් වෙත “උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ සමාරම්භක උත්සවයට පොළොන්නරුව රාජකීය මධ්ය මහා විද්යාලයේ දී අද (04) පෙරවරුවේ […]The post ජනතාවට සින්නක්කර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ධාවනය වෙමින් තිබූ ත්රීරෝද රථයක් නානුඔය ප්රදේශයේ දී ගිනි ගෙන විනාශ වුණා. නෝර්ටන්බ්රිජ් සිට නුවරඑළිය දක්වා ධාවනය වෙමින් තිබූ ත්රි රෝද රථයක් උඩරදැල්ල ප්රදේශයේ දී මෙසේ ගිනිගැනීමට ලක්ව තිබෙනවා. එම ත්රි රෝද රථයේ පුද්ගලයින් 4 දෙනෙකු ගමන් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ. එකවරම ත්රි රෝද රථයේ පිටුපස කොටසේ ගින්නක් හටගෙන තිබෙනවා. එහි පැමිණි […]The post ධාවනය වෙමින් තිබූ ත්රීරෝද රථයක් ගිනිගෙන විනාශ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මාරාන්තික ප්රහාරයක් ගැන ඇමරිකාව රුවන්ඩා කැරලිකරුවන්ට දොස් පවරා තිබෙනවා. කොංගෝ ජනරජයේ අවතැන් කඳවුරකට මාරාන්තික බෝම්බ ප්රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව රුවන්ඩා හමුදාවට සහ M23 කැරලිකාර කණ්ඩායමට දොස් පවරා තිබෙනවා. නැගෙනහිර ගෝමා නගරයේ මුගුන්ගා කඳවුරේ ප්රහාරයෙන් ළමුන් හත් දෙනෙකු ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු මිය ගියා. කොංගෝ හමුදාව සහ M23 ප්රහාරය සම්බන්ධයෙන් දෙපාර්ෂවයට චෝදනා කරනවා. මේ අතර […]The...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වාද්දුව, මොල්ලිගොඩ ප්රදේශයේ වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ හෝටලයක් ඉදිරිපිට වෙඩිතැබීම සිදුකර ඇති බවය. වෙඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.The post වාද්දුවේ වෙඩි තැබීමක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සඳේ දුරස්ථ කලාපවල එනම් සඳේ අඳුරු කලාපය ලෙස හඳුන්වන පෘථිවියට නොපෙනෙන කලාපවල සාම්පල රැස් කිරීමේ අරමුණින් චීනය නව මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වාද්දුව මොල්ලිගොඩ ප්රදේශයේ අද (04) දහවල් සිදුකළ වෙඩිතැබීම ගැන තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට නිල සංචාරයක නිරත ජපාන විදේශ කටයුතු අමාත්ය යොකෝ කමිකාවා මහත්මිය සහ විදේශ කටයුතු අමාත්ය අලි සබ්රි මහතා එක්වන ඒකාබද්ධ ප්රවෘත්ති සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති කොමිසම් සභාව නිර්දේශ කළ විමර්ශන හා නඩු පැවරීම් සිදු නොකර ගෝඨාභය රාජපක්ෂ ආරම්භ කළ පාස්කු ප්රහාරය යට ගැසීමේ පිළිවෙත […]The post ගොටාබයටත් වඩා වේගයෙන් රනිල් පාස්කු ප්රහාරයේ විමර්ශන යටගහනවා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- youtube.com - Category : Entertainment - Relavancy : 1.0
- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

China on Friday launched an uncrewed spacecraft on a nearly two-month mission to retrieve rocks and soil from the far side of the moon, the first country to make such an ambitious attempt.

- Sirasa - Category : Entertainment - Relavancy : 1.0
- bbc.co.uk - Category : Tamil - Relavancy : 1.0

இந்தியா - கனடா இடையிலான உறவில் பெரும் பதற்றத்தை ஏற்படுத்திய சீக்கிய பிரிவினைவாத தலைவர் ஹர்தீப் சிங் நிஜ்ஜார் கொலை வழக்கில், மூன்று இந்தியர்கள் கைது செய்யப்பட்டுள்ளதாக கனடா காவல்துறை தெரிவித்துள்ளது. கைதானவர்கள் யார்? பின்னணி என்ன?

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ව්යාජ බලපත්ර සහ සහතික පෙන්වමින් වෛද්ය මධ්යස්ථාන පවත්වාගෙන යනු ලබන සුදුසුකම් නොලත් වෛද්යවරුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියේ අවධානය යොමුවී තිබේ.

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: ශ්රී ලංකාවට ආපු ජපාන විදේශ ඇමතිනිගේ ඇස ගිය තැන...ජනපති සමගත් සාකච්ඡා කරයි...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: LIVE? ජපාන - ශ්රී ලංකා විදේශ අමාත්යවරුන් එක්වන ප්රවෘත්ති සාකච්ඡාව

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: පොහොට්ටුවේ ප්ලෑන් එක..."හරීන් ගොඩක් මහන්සි වෙනවා" මහින්ද දුන්නු උත්තරයත් මෙන්න...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: කනින් කොනින් ඇහෙන පොදු අපේක්ෂකයා... "අපි ඒක විශ්වාස කරන්නේ නැහැ"

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: පාස්කු ප්රහාරයේ විමර්ශන යටපත් කරන්නේ කවුද ?.. කාදිනල් හිමි නම් හෙළිකරයි...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: සජිත්ගේ උදව් ඉවත දැමූ පසු ආණ්ඩුවට සිදුවූ දේ... "මම කිව්ව දේ ඇහුවා නම් වැඩ වරදින්නේ නැහැ"

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් අරාබි එමිර් රාජ්යයේදී මේ වනවිට පැවැත්වෙන ග්රෝන්ප්රී මලල ක්රීඩා තරගාවලියේ මීටර 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්රී ලංකා […]The post යුපුන්ට සහ නදීෂාට තවත් ජයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc