News Search:
Narrowed By (Click to remove): > [time]
- colombotelegraph.com - Category : Breaking News - Relavancy : 1.0

[…]The post How to Document Your Car Accident Effectively appeared first on Colombo Telegraph.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නුදුරේදීම කැබිනට් මණ්ඩලය තවත් පුළුල් කරමින් මහින්දානන්ද අලුත්ගමගේ සහ වජිර අබේවර්ධන වෙනුවෙන් කැබිනට් ඇමති ධුර පිරිනැමීමට සැලසුම් කර ඇති බව […]The post ඔටුණු දෙකක් ලෑස්තියි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

Former President Mahinda Rajapakse says that Sri Lanka the Podujana Peramuna (SLPP) will nominate a formidable candidate for the upcoming Presidential Election.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

The inauguration of mobile court systems, facilitating the remote presentation of suspects before courts through online channels, took place today (04) at three prisons in the Southern Province.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

The Japanese Minister of Foreign Affairs, Yoko Kamikawa has arrived in Sri Lanka on an official visit to discuss Sri Lanka s debt and economic restructuring process.

- onlanka.com - Category : Breaking News - Relavancy : 1.0

The Sri Lankan rupee has emerged as one of the fastest-growing currencies globally, according to Sri Lanka’s Finance State Minister, Ranjith Siyambalapitiya.The post Sri Lankan Rupee emerges as one of the fastest-growing currencies worldwide appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com - Category : Breaking News - Relavancy : 1.0

Sri Lanka introduced a mobile court system, funded by the United Nations Office on Drugs and Crime, which was inaugurated on Friday (May 3) to facilitate bringing suspects to court via an online platform.The post Sri Lanka introduces mobile courts across three prisons appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එරාවූර් චෙංකලඩි ප්රදේශයේ පාලු නිවසක් පිටුපස තිබී පිරිමි පුද්ගලයෙකු ගේ මළ සිරුරක් හමුව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජපාන විදේශ කටයුතු අමාත්ය යොකෝ කමිකාවා මහත්මිය අද දිවයිනට පැමිණියාය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එළඹෙන සති අන්තයේ පැවැත්වෙන ඇමරිකා විශ්වවිද්යාල උපාධි ප්රදානෝත්සවයන්ට ගාසා යුද විරෝධතාකරුවන් බාධා එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ඇමරිකාව පුරා විශ්වවිද්යාල උපාධි ප්රදානෝත්සවවලදී සිදුවිය හැකි බාධාවන් සඳහා මේ වන විට සූදානම් වෙමින් සිටිනවා. පලස්තීන හිතවාදී විරෝධතා පැවැත්වූ විශ්ව විද්යාල හතරක් මේ සති අන්තයේ උපාධි ප්රදානෝත්සව පැවැත්වීමට නියමිතයි. ඒ අතර කොලොම්බියා විශ්ව විද්යාලය ද වනවා. විරෝධතාකරුවන් පා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කැනඩාවේ සික් ක්රියාකාරිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබෙනවා. ඉන්දියාව හා කැනඩාව අතර විශාල රාජ්ය තාන්ත්රික ගැටුමක් ඇති කළ කැනඩාවේ සීක් බෙදුම්වාදී නායකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන චෝදනා එල්ල කර තිබෙනවා. 45 හැවිරිදි හර්දීප් සිං නිජ්ජාර් පසුගිය ජුනි මාසයේදී වැන්කුවර් උපනගරයේ රථගාලකදී තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කරනු [&#...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මධ්යම කදුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමඟ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සීඝ්රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසනවා. පවතින අධික වියළි කාලගුණයත් සමඟ අද (04) උදැසන වන විට කාසල්රි ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමේ සිට අඩි 44 කින් පහල බැස ඇති අතර , මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමේ සිට […]The post කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සීඝ්රයෙන් පහළ බසී a...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙවර අපොස සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන් වෙනුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අද දිනයේද විවෘතව පවතිනනවා. එමෙන්ම මෙම අපේක්ෂකයන් වෙනුවෙන් පමණක් ගාල්ල / කුරුණෑගල / වව්නියාව/ මඩකලපුව හා නුවරඑළිය දිස්ත්රික්කවල පිහිටි පළාත් කාර්යාල ද පෙරවරු 8.30 සිට පස්වරු 1 දක්වා විවෘතව තැබෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.      The post සාමාන්ය පෙළ අ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වසරකට එක්වරක් පමණක් දිස්වෙන උල්කාපාත වර්ෂාව අද රාත්රියේ නැගෙනහිර අහසේ දී දැකගත හැකි බව අභ්යවකාශ විද්යාඥ ගිහාන් වීරසේකර මහතා පවසනවා. අලුයම 3 ත් හතරත් අතර කාල සීමාවේදී මෙය හොදින් දර්ශනය වන බවයි ඒ මහතා කියා සිටින්නේ.    The post වසරකට එක්වරක් පමණක් දිස්වෙන උල්කාපාත වර්ෂාව අද රාත්රියේ බලන්න appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් හම්බෙගමුව ප්රදේශයේ සිදු කල වැටලීමකදී ගංජා හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ගංජා හෙනේ ඉතාමත්ම සරුවට වගා කර තිබූ ගංජා ගස් හයදහසක් පමන තිබී ඇති අතර එම ගංජා වල වටිනාකම රුපියල් ලක්ෂ තිහකට අධික බව පොලීසිය ප්රකාශ කළා. ගංජා හේන වගා කල සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති […]The post ලක්ෂ 30 කට ආසන්න වටිනාකමකින් යුතු ගංජා සමඟ සැකකර...

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: මේ වේදිකාවල්වල සියල්ල කතා වුණේ කම්කරු අයිතිවාසිකම් නෙවෙයි - වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: කවදා හරි තේරෙයි ඔයගොල්ලන්ට මම කියපු දේවල් හරි කියලා - අජිත් නිවාඩ් කබ්රාල්

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

The Department for Registration of Persons head office at Battaramulla and several other provincial offices will be open from 08.30 a.m. to 01.00 p.m. today (May 04) for G.C.E. Ordinary Level candidates to obtain their National Identity Cards (NICs).

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය මැයි පළවෙනි දින ජාතික ජන බලවේගය පවත්වන ලද මැයි රැලිවලින් පසුව ජනාධිපති රනිල් වික්රමසිංහ සහ පොහොට්ටු සන්ධාන ආණ්ඩුව ඇතුලු […]The post මාලිමාවේ මැයි රැලියෙන් ජනාධිපති රනිල් ඇතුළු සියල්ලෝම අන්ද මන්ද වෙලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මූල්ය අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව පසුගිය කාලයේ අධිකරණය ඉදිරියේ පවරන ලද නඩු 56ක් පමණ […]The post අල්ලස් කොමිසමත් ඩීල්ද? – නඩු 56ක් පන්නලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: තරුණයා පැහැර ගැනීම: ඩිෆෙන්ඩරය ගෙනිච්චේ මගේ අනුදැනුම නැතිව... හිරුණිකා සාක්ෂි දෙයි...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: කබ්රාල්ලාට ග්රීක බැඳුම්කර අධිචෝදනා නොදෙයි...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: කොස්ගොඩ තාරක ඇසුරු කළ හිටපු පොලිස් නිලධාරිනිය කුඩු සමග දැලේ...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: ආන්දෝලනාත්මක ඖෂධ මිලට ගැනීම් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමෙනුත් විමර්ශන...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: කුලියාපිටිය තරුණයා අතුරුදන්වීම: හිටපු මහ ඇමති අතුලගෙන් ප්රශ්න කරයි...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: ඔන්මැක්ස් ඩීටී තැන්පතු භාර ගත් හය දෙනෙකු රට පනිනවාට වැට...

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

යාපනය, කන්කසන්තුරය සිට දකුණු ඉන්දියාවේ නාගපට්ටිනම් වරාය දක්වා වන මගී ප්රවාහන නැව් සේවාව මැයි 13 වැනිදා සිට නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.ශ්රී ලංකා වරාය අධිකාරියේ කන්කසන්තුරය වරාය මෙහෙයුම් භාර නිළධාරි සමන් පෙරේරා පැවසූවේ කන්කසන්තුරය සිට නාගපට්ටිනම් දක්වා වන නැව් ගමන් සේවාව ආරම්භ කිරීමට නියමිත අතර, ඒ සඳහා වන ප්රවේශපත් ලබාදීම මේ වන විට ප්රවේශපත් අලෙවි නියෝජිත ආයතන විසින් ආරම්භ කොට ඇති බව ය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

අපරාධකරුවෙකු යැයි සිතා ශ්රී ලාංකික වින්දිතයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙට්රොපොලිටන් පොලිස් නිලධාරියෙකුට සති 12ක අත්හිටවූ සිර දඬුවමක් නියම කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මධ්යම පිලිපීනයේ ලයිට් පළාතේ රික්ටර් පරිමාණයේ 6.0ක  ප්රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන ඇත.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc