හරක්කටා ගැන ආරක්ෂක අමාත්යාංශයෙන් පැහැදිලි කිරීමක්
වික්‍රමරත්න නඳුන් චින්තක නොහොත් ‘හරක්කටා’ ඩුබායි හි පොලිස් අත්අඩංගුවේ සිට මුදාහැරි බව කියන සිද්ධිය ගැන පැහැදිලි කරමින් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
The post හරක්කටා ගැන ආරක්ෂක අමාත්යාංශයෙන් පැහැදිලි කිරීමක් appeared first on ITN News.