උත්සව සමයේ අධිවේගී මාර්ගවලින් මිලියන 191ට ආසන්න ආදායමක්
අලුත් අවුරුදු සමය තුළ අධිවේගී මාර්ගවල ආදායම මිලියන 191ට ආසන්න බව අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ අධ්යක්ෂ ජනරාල් ප්රියන්ත සූරියබණ්ඩාර මහතා පවසනවා.
The post උත්සව සමයේ අධිවේගී මාර්ගවලින් මිලියන 191ට ආසන්න ආදායමක් appeared first on ITN News.