වේදිකාව කඩාගෙන දුම්රිය ධාවනය කළ රියදුරුට ලැබුණු දඬුවම
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ ගැටුණු දුම්රියේ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය නියෝජ්ය සමාන්යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉඳිපොළගේ මහතා පවසනවා.
අදාල සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ඒ මහතා සඳහන් කළා.
එම පරීක්ෂණය අවසන් වීමෙන් පසුව රියදුරුගේ සේවය පිළිබඳව අවසන් තීරණය ගන්නා බවත් කියා සිටියා.
The post වේදිකාව කඩාගෙන දුම්රිය ධාවනය කළ රියදුරුට ලැබුණු දඬුවම appeared first on ITN News.