News Search:
Narrowed By (Click to remove): > [query] > [Category]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 0.26363486

වෙනත් වර්ෂවලට සාපේක්ෂව මෙවර උත්සව සමයේ ඉන්ධන පාරිභෝජනය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.093209

ශ්රී ලංකාව තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින්ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා ශ්රී ලංකා රජය සහ ආර්.එම්. පාර්ක්ස් සමාගම(RM Parks Inc)අතර දිගුකාලීන ගිවිසුමකට අත්සන්The post ශ්රී ලංකාව තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීමට නව ගිවිසුමකට අත්සන් තැබේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.3807861

කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ නිර්දේශ අනුව, ඛනිජ තෙල් ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ විකිණීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීන කොන්ත්රාත්තුවක් සඳහා චීනයේ සහ සිංගප්පූරුවේ පිහිටි Sinopec Fuel OilThe post සයිනොපෙක් සමග ගිවිසුම අත්සන් කරයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 0.1845444

මෙරටට පැමිණීමට නියමිත විදෙස් ඉන්ධන සමාගම් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පවතින ඉන්ධන මිල ගණන්වලට වඩා අඩු අගයකින් ඉන්ධන අලෙවි කිරීමට රජය අවසර ලබා දී තිබේ.<br><br>සමාගම් තුනක් සඳහා මෙරට ඉන්ධන අලෙවිය සිදුකිරීමට අවසර ලබාදී ඇති අතර ඊට අදාළ ගිවිසුම්වල කාර්යයන් මේ මස අගදී අවසන් කිරීමට නියමිත බව වාර්තා වේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.065908715

මේ වසර සඳහා අවශ්ය පාසල් පෙළපොත් මුද්රණය කිරීමේ කටයුතුවලට ඉන්දියානු ආධාර යටතේ ශ්රී ලංකාවට ලැබුණු මුදල් වලින් අමෙරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් වැයකර ඇති බව ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පවසනවා. ඔවුන්The post අපේ දරුවන්ගේ පෙළපොත් මුද්රණයට ඉන්දියාවෙන් මුදල් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 0.21090789

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව මේ වනවිට පවතින්නේ සීමිත ඉන්ධන තොග ප්‍රමාණයක් පමණක් බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc