News Search:
Narrowed By (Click to remove): > [query] > [Category]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1054471

ජපන් රජයේ ආධාර යටතේ මෙරට සෞඛ්ය සේවාවේ ගිලන් රථ ඇතුලු ප්රවාහන කටයුතු සදහා ඩීසල් මෙට්රික්ටොන් 40,000 ක ප්රදානයක් ලැබී තිබෙනවා. එම ප්රදානය සෞඛ්ය අමාත්යාංශය වෙත නිල වශයෙන් බාරදීම ඊයේ(19) කොළඹThe post ජපන් රජයෙන් ඩීසල් මෙට්රික්ටොන් 40,000 ක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 0.26361775

ඉන්ධන මිල සියයට 500කින් ඉහළ දැමීමට කියුබානු රජය තීරණය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 0.26361775

වෙනත් වර්ෂවලට සාපේක්ෂව මෙවර උත්සව සමයේ ඉන්ධන පාරිභෝජනය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09320295

ශ්රී ලංකාව තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින්ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා ශ්රී ලංකා රජය සහ ආර්.එම්. පාර්ක්ස් සමාගම(RM Parks Inc)අතර දිගුකාලීන ගිවිසුමකට අත්සන්The post ශ්රී ලංකාව තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීමට නව ගිවිසුමකට අත්සන් තැබේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.14912471

ජාතික ඉන්ධන අවසරපත් QR ක්රමවේදය මගින් ලබා දී ඇති ඉන්ධන කෝටාව ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ලියාපදිංචි කුලී ත්රී රෝද රථ වෙනුවෙන් සතියකට ලීටර් 22ක්, අනෙකුත් ත්රී රෝදThe post අනිද්දා මධ්යම රාත්රියේ සිට ඉන්ධන කෝටාව ඉහළ දැමේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.3808008

කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ නිර්දේශ අනුව, ඛනිජ තෙල් ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ විකිණීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීන කොන්ත්රාත්තුවක් සඳහා චීනයේ සහ සිංගප්පූරුවේ පිහිටි Sinopec Fuel OilThe post සයිනොපෙක් සමග ගිවිසුම අත්සන් කරයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 0.2108942

උත්සව සමය වෙනුවෙන් වැඩිකළ ඉන්ධන කෝටාව නැවත දැනුම්දෙන තුරු ඒ අයුරින්ම ක්රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඊයේ (24) ඛනිජ තෙල් සංස්ථා ප්රගති සමාලෝචන රැස්වීමේ දී එම තීරණය ගත් බවය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 0.26361775

උත්සව සමය වෙනුවෙන් වැඩිකළ ඉන්ධන කෝටාව අද (18) සිට අලුත් වන මීළඟ සතියේදීත් එලෙසම ලබාදීමට රජය තීරණය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 0.2108942

උත්සව සමය වෙනුවෙන් ඉහළ නැංවු ඉන්ධන කෝටාව එලෙසම පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අද (17) දිනයේ දී තීරණය කරන බව බලශක්ති අමාත්යංශය පවසයි.

පසුගිය 04 වනදා මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 0.18453242

මෙරටට පැමිණීමට නියමිත විදෙස් ඉන්ධන සමාගම් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පවතින ඉන්ධන මිල ගණන්වලට වඩා අඩු අගයකින් ඉන්ධන අලෙවි කිරීමට රජය අවසර ලබා දී තිබේ.

සමාගම් තුනක් සඳහා මෙරට ඉන්ධන අලෙවිය සිදුකිරීමට අවසර ලබාදී ඇති අතර ඊට අදාළ ගිවිසුම්වල කාර්යයන් මේ මස අගදී අවසන් කිරීමට නියමිත බව වාර්තා වේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06590444

මේ වසර සඳහා අවශ්ය පාසල් පෙළපොත් මුද්රණය කිරීමේ කටයුතුවලට ඉන්දියානු ආධාර යටතේ ශ්රී ලංකාවට ලැබුණු මුදල් වලින් අමෙරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් වැයකර ඇති බව ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පවසනවා. ඔවුන්The post අපේ දරුවන්ගේ පෙළපොත් මුද්රණයට ඉන්දියාවෙන් මුදල් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 0.26361775

ප්රංශයේ තෙල් පිරිපහදු කම්හල් සේවකයින් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් එරට ඉන්ධන හිඟයක් හටගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 0.18453242

ජාතික ඉන්ධන අවසර පත හෙවත් QR ක්රමවේදයට අනුව නිකුත් කරනු ලබන ඉන්ධන කෝටාව අද (14) මධ්යම රාත්රියේ සිට යාවත්කාලීන කිරීමට නියමිතය.

පසුගිය සතියේ දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඉදිරි සතිය සඳහා ලබා දෙන ඉන්ධන කෝටාවේ සිදුකරන වෙනස්කම් පිළිබඳව අද දිනයේ ප්රකාශයට පත්කරන බව විදුලි බල හා බලශක්ති අමාත්යංශය සඳහන් කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 0.2108942

මෝටර් ප්රවාහන දෙපාර්තමේන්තුවේ පරිඝනක පද්ධතියේ සිදුකළ නඩත්තු කටයුතු නිමකර ඇති බැවින් "ජාතික ඉන්ධන බලපත්රය" සඳහා නැවතත් දැන් ලියාපදිංචි වියහැකි බව අමාත්ය කාංචන විජේසේකර පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07908532

ජාතික ඉන්ධන අවසරපත්ර QR පද්ධතිය නැවත නව ලියාපදිංචි කිරීම් සඳහා විවෘත කර තිබෙනවා. මෝටර් රථ දෙපාර්තමේන්තුව ඔවුන්ගේ නියමිත නඩත්තු කටයුතු අවසන් කර ඇති අතර පද්ධතියේ නව ලියාපදිංචි කිරීම් දැන් ලබා ගතThe post ඉන්ධන QR පද්ධතිය නැවත නව ලියාපදිංචි කිරීම් සඳහා විවෘතයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 0.26361775

ඉදිරි පැය 48 තුළ ඉන්ධන නිකුත් කිරීම සඳහා QR කේතයට ලියාපදිංචිවීමට අවස්ථාව නොලැබෙන බව බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 0.2108942

කෘෂිකාර්මික යන්ත්රසූත්ර සඳහා වෙනම කාණ්ඩයක් යටතේ QR කේත නිකුත් කර අවශ්ය ඉන්ධන ලබාදීමට පියවර ගෙන ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 0.2108942

QR ක්රමවේදය යටතේ ඉන්ධන ලබාදීම ඊයේ (31) මධ්යයම රාත්රීයේ සිට ආරම්භ කෙරුණි.

ඒ අනුව අද (01) දිනයේ සිට QR ක්රමවේදය සහ කෝටා යටතේ පමණක් දිවයින පුරා පිහිටි සියලු ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම සිදුකෙරේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 0.2108942

ජාතික ඉන්ධන අවසර පත්රය ලබා ගැනීමට චැසි අංකයෙන් ලියාපදිංචි වීමට නොහැකි රථ වාහන සඳහා අද (31) සිට ආදායම් බලපත්ර අංකය සමග ලියාපදිංචි වීමට හැකියාව පවතින බව විදුලි බල හා බලශක්ති අමාත්යංශය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 0.31634128

ඉන්ධන පිරවුම්හල් අසල කලහකාරීව හැසිරුණු පුද්ගලයින් රැසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 0.2108942

අද (28) පස්වරු 4 පමණ වනවිට දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් 801කදී QR කේත ක්රමය සාර්ථකව පරීක්ෂා කර භාවිත කළ බව බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 0.2108942

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව මේ වනවිට පවතින්නේ සීමිත ඉන්ධන තොග ප්‍රමාණයක් පමණක් බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc