News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.28760672

ඊශ්රායලය සහ පලස්තීනයේ හමාස් සංවිධානය අතර ඇති වී තිබෙන ගැටුමේ දී ගාසා හි අල්-අහ්ලි රෝහලට ද ප්රහාරයක් එල්ල විය. ඉන් සිය පුතුන් දෙදෙනා, සහෝදරයෙකු සහ බෑනාවරුන් දෙදෙනෙකු අහිමි වූ අරෆත් අබු අසායි BBC අරාබි සේවයට ඉතා සංවේදී කරුණු සහිත ප්රකාශයක් කළේය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28760672

උතුරු ගාසා තීරයෙන් පිටව යන රථ පෙළකට මාරාන්තික ප්රහාරයක් එල්ල වී තිබෙනවා. BBC වාර්තා කරන පරිදි, උතුරු ගාසා තීරයෙන් පිට ව යන සිවිල් වැසියන් ගේ රථ පෙළකටයි මෙම පහර දීමThe post ගාසා තීරයෙන් පිටව යන රථ පෙළකට මාරාන්තික ප්රහාරයක් appeared first on ITN News.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.28760672

''ගමේ භාෂාවෙන් කියනවා නම් ඔබේ නිවාස පිටුපස කණ්ඩියේ පස් තාච්ච් දෙක තුනක්, නැතිනම් පස් විල්බැරෝවක ප්රමාණය වැටිලා තියෙනවා නම් ඒ කියන්නනේ ඒ කණ්ඩියට ස්ථාවරව ඉන්න බෑ කියන පූර්ව ලක්ෂණය'' යැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වරලත් භූ විද්යාඥ ලක්සිරි ඉන්ද්රතිලක BBC සිංහල සේවයට පැවසුවේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.3595084

''2019 සිට අපි බීච් වොලිබෝල් ක්රීඩාව කරනවා.නමුත් තවම අපිට මැදවච්චියට බීච් වොලිබෝල් කෝට් එකක් නැහැ. බලධාරීන්ට කිවුවට තවම කිසිම ප්රතිචාරයක් නැතැයි'' රන් පදක්කම්ලාභී ක්රීඩක හර්ෂ සඳුන් බණ්ඩාර BBC සිංහල සේවයට පැවසුවේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.3595084

''ගැහැනු අයගේ අතපය සාමාන්යයෙන් පිරිමි වගේ නෙමෙයි. ඒ වුණත් මම අනේ මේවා පිරිමි කරන වැඩ, අපිට කරන්න බෑ කියලා නිකං හිටියේ නෑ. අතපය හයිය නැතත් හිත හයිය නම් ඕන ගමනක් යන්න පුළුවන් අපිට'' යනුවෙන් ඊ. පුෂ්පලතා BBC සිංහල සේවයට පැවසුවාය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.17217864

සුඩානයේ කාර්ටූම් අගනුවර පිහිටි ඉතියෝපියා තානාපති කාර්යාලයට ප්රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබෙනවා. ප්රහාරයෙන් ජීවිත හානි කිසිවක් වාර්තා නොවූ නමුත් තානාපති කාර්යාලයේ ගොඩනැගිල්ලට අර්ධ වශයෙන් හානිThe post සුඩානයේ පිහිටි ඉතියෝපියා තානාපති කාර්යාලයට ප්රහාරයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.3595084

ඩොලර් බිලියන 7.3ක චීනයේ මූල්ය ආධාර යටතේ සංවර්ධනය කළ ඉන්දුනීසියාවේ පළමු අධිවේගී දුම්රිය ව්යාපෘතිය විවෘත කර ඇති බව BBC පුවත් සේවය වාර්තා කර තිබෙනවා එරට ජනාධිපති ජොකො විඩෝඩෝ විසින් එමThe post ඉන්දුනීසියාවේ අලුත්ම අධිවේගී දුම්රිය ව්යාපෘතියක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28760672

මෙක්සිකෝවේ දේවස්ථානයක වහලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු පමණ සිරවී ඇති බව BBC පුවත් සේවය වාර්තා කරනවා Ciudad Madero හි Santa Cruz දේවස්ථානයේ වහලය කඩා වැටීමෙන්The post මෙක්සිකෝවේ දේවස්ථානයක සිදු වූ අනතුරින් මිය ගිය ගණන ඉහළට appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc