News Search:
Narrowed By (Click to remove): > [Category] > [query]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම වෙනුවෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්රතිපත්ති අමාත්යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“නිල් වික්රමසිංහ මේ විදියට අධිකරණයට බලපෑම් කරන්න උත්සාහ කරන්නේ ණය ප්රතිව්යුහගත කිරීමේ මුවාවෙන් EPF එක සහ ETF එක ඇතුළු විශ්රාම […]The post රනිල් කලබල වුණේ, මාලිමාවෙන් EPF සහ ETF කොල්ලය ගැන ඉදිරිපත් කළ පෙත්සම් ශ්රේෂ්ඨාධිකරණය විභාග කරන නිසයි – නීතිඥ සුනිල් වටගල appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රජය ගෙන තිබෙන තීරණයකට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට ශ්රේෂ්ඨාධිකරණය විසින් ශ්රී ලංකා මහ බැංකුවේ මූල්ය මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන්ට අවසර ලබාදී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දේශීය ණය ප්රතිව්යුහගත කිරීමේදී සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ණය වශයෙන් රජයට ලබාදී තිබෙන මුදල් කපා හැරීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොණු කළ මූළික අයිතිවාසිකම් පෙත්සම්The post EPF ගැන පෙත්සමකට දින නියම වෙයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දේශීය ණය ප්රතිව්යුහගත කිරීමේදී සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල විසින් ණය වශයෙන් රජයට ලබාදී තිබෙන මුදල්  කපාහැරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම අගෝස්තු 09 වනදා දක්වා කල්තැබීමට ශ්රේෂ්ඨාධිකරණය නියම කළේය.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කරවල සේවක අර්ථසාධක අරමුදල් ආයෝජනය කිරීමේදී ගෙවන පොලිය 9%ක් දක්වා අඩු කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් […]The post EPF පොලිය 9%ට අඩු කිරීමට එරෙහි මාලිමාවේ නඩුව සලකා බැලීම හෙට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“EPF/ETF ඇතුළු වැඩකරන ජනතාවගේ අරමුදල් මංකොල්ලයට එරෙහිව ජාතික ජන බලවේගය කොළඹදී සංවිධානය කරනු ලබන විරෝධතාවය අද (31) පැවැත්වේ. ඒ අනුව […]The post EPF/ETF මංකොල්ලයට එරෙහි මාලිමාවේ විරෝධය අද appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල සුරක්ෂිත බැවින් ඒවායෙහි සාමාජිකයන්ට පොලිය නියමාකාරයෙන් ලැබෙන බවට  රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා සහතික වනවා. අවිස්සාවේල්ල ගෝනගල ප්රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්යවේදීන් හමුවේThe post ETF,EPF ගැන රජයෙන් යළි සහතිකයක් appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සෙවක අර්ථසාධක අරමුදලේ පවතින මුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලිය සියයට 9% දක්වා අඩු කිරීමට රජය […]The post EPF රැකගැනීමට මාලිමාවෙන් තවත් පෙත්සමක් ගොණුකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුවේ ණය ප්රතිව්යූහගතකරණ වැඩපිළිවෙළ හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සාමාජිකයින්ට සිදුවන මූල්ය පාඩුවට එරෙහිව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික […]The post ණය වෙනුවෙන් EPF අරමුදල බිලිදීමට එරෙහිව මාලිමාවෙන් හෙටත් පෙත්සමක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලෙන් ලබාගත් ණය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සළකා බැලීම සඳහා ලබන 27 වනදා කැඳවන ලෙස ශ්රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ණය ප්රතිව්යූහගත කිරීම යටතේ මේ වනවිට සේවක අර්ථසාදක අරමුදලට එල්ල වී ඇති දැවැන්ත බලෑම සම්බන්ධයෙන් අන්තර් සමාගම් සේවක සංගමය විසින් […]The post සමරසිංහලාගේ EPF නඩුවට විරෝධතා ගොනු කරන්න වගඋත්තර කරුවන්ට අවසර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු විශ්රාම වැටුප් අරමුදල්වලට දැඩි ඍණාත්මක බලපෑමක් සිදුකරන දේශීය ණය ප්රතිව්යූහගත කිරීමේ ක්රියාවලියට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණය හමුවේ […]The post EPF කොල්ලයට එරෙහි සටන් පෙරමුණ ශක්තිමත් කෙරේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දේශීය ණය ප්රශ්ස්ථකරණය යනුවෙන් නම් කරමින් ආණ්ඩුව ගෙන යන ක්රියාවලිය සම්බන්ධයෙන් මුලදී සුබදායී බලාපොරොත්තු තබා ගෙන සිටි ආර්ථික විද්යාඥයින් පවා […]The post EPF පොලී කැපීම, ජාවාරම්කරුවන්ට ඉහල පොලියක්, බැංකු ගිනි පොලී – මධ්යස්ථ මතධාරීන්ද ඇත්ත හෙළි කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට අන්තර්ජාලය හරහා (Online) විශ්රාම පූර්ව ප්රතිලාභ ලබාගැනීමට ඇති හැකියාව පරීක්ෂා කරගත හැකි බව කම්කරු දෙපාර්තමේන්තුව විසින් දැනුම්දී තිබෙනවා ඒ අනුව මාර්ගගත ක්රමය (Online) ඔස්සේ http://www.labourdept.gov.lk වෙබ්The post EPF ගිණුම ගෙදර ඉඳන් පරීක්ෂා කරගන්න appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ ණය ප්රතිව්යූහගත කිරීමේදී ජාත්යන්තර ස්වෛරිත්ව බැඳුම්කර මගින් ලබාගෙන තිබෙන වාණිජ ණය 50%කින් පමණ කපාහරිණු ඇතැයි එම ණය හිමියන් […]The post EPF එකට ෂොට් එක දී විදේශ මූල්ය ජාවාරම්කරුවන් සතුටු කළ ආකාරය මහාචාර්ය ප්රේමචන්ද්ර අතුකෝරල හෙළිකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රනිල් පොහොට්ටු හවුල් පාලනය දේශීය ණය කපාහැරිමේ මුවාවෙන් අර්ථසාදක අරමුදලේ මුදල් විශාල වශයෙන් වක්ර ලෙස කොල්ලකෑම පිළිබඳව පවතින තත්වය හෙළි […]The post EPF කොල්ලය ගැන කියන්න තවත් විද්වත්හු පෙලගැසෙති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දේශීය ණය කපාහැරීම යටතේ සේවක අර්තසාදක අරමුදල ඇතුළු විශ්රාම වැටුප් අරමුදල්වලට ලැබෙන අපොලිය කපාහැරීම සඳහා මහ බැංකුව සෘජුව මැදිහත්වුවද බැංකු […]The post EPF එකට ශොට් එක දෙන වේගයෙන් බැංකු පොලී අනුපාත අඩු කරන්න බැරිලු – මහ බැංකු අධිපතිගෙන් ප්රකාශයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දේශීය ණය ප්රශස්තකරණය නිසා අහිමිවීමට ඉඩ තිබූ මෙරට වැඩකරන ජනතාවගේ අරමුදල් සුරක්ෂිතවන බව ශ්රී ලංකා බැංකු සංගමය සඳහන් කළා. එම සංගමයේ සාමාජික,ලංකා බැංකුවේ ප්රධාන විධායක නිලධාරි රසල්ෆොන්සේකා මහතා සඳහන් කළේThe post දේශීය ණය ප්රශස්තකරණය නිසා EPF/ ETF අරමුදල් සුරක්ෂිතයි – ශ්රී ලංකා බැංකු සංගමය appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දේශීය ණය කපා හැරීමේ රනිල් පොහොට්ටු ක්රියාවලිය යටතේ සේවක අර්ථසාදක අරමුදලට සිදු කරන කප්පාදුව හෙළි කිරිම සඳහා ආර්ථික විශේෂඥයන් සහ […]The post රනිල් පොහොට්ටු EPF කොල්ලය හෙළි කරන්න විද්වත්හු පෙල ගැසෙති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා ලද දේශීය ණය කපා හැරීමේ ක්රියාවලිය තුළ විශ්රාම වැටුප් අරමුදල් විශාල වශයෙන් කප්පාදු කෙරෙන අතර එහි […]The post “රනිල් EPF එකෙන් ට්රිලියන 12ක් කැපෙයි” – ආචාර්ය නිශාන් දි මෙල් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සේවක අර්ථසාධක අරමුදල කොල්ල කන ක්රියාවලියට පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක […]The post EPF කොල්ල කන ක්රියාවලියට පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් අපේ විරෝධය පළ කරනවා – සුනිල් හඳුන්නෙත්ති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුව දේශීය ණය කපාහැරීමේදී සේවක අර්ථසාදක අරමුදල ඇතුළු විශ්රාම වැටුප් අරමුදල්වල සාමාජිකයින්ගේ මුදල් කපා හැරෙන ආකාරය පිළිබඳව වෙරිටේ රිසර්ච් ආයතනයේ […]The post රනිල් නෑ කිව්වත් EPF කපන හැටි දත්ත සහිතව මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

අද සම්මත වූ මෙම යෝජනාව එළඹෙන ජූලි 04 වැනිදා රජය විසින් සේවක අර්ථසාධක අරමුදලට (EPF) ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.එහිදී ඔවුන්ට ඒ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා දින 21ක කාලයක් ලැබෙන අතර මෙම වැඩපිළිවලට එකඟ වෙනවා ද නැද්ද යන්න පිළිබඳ සේවක අර්ථසාධක අරමුදලේ තීන්දුව ජූලි 25 වැනිදා වනවිට ලබා දීමට නියමිතව තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සේවක අර්ථ සාධක අරමුදල, සේවක භාරකාර අරමුදල සහ බැංකු ක්ෂේත්රය සුරක්ෂිත බවට සහතික වූ අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා ජූලි පළමු වෙනිදාට යෙදෙන මහජන බැංකුවේ උපන් දිනයට අද පාර්ලිමේන්තුවේදී සුබ පැතුම්The post සේවක අරමුදල් හා බැංකු ක්ෂේත්රය සුරක්ෂිත බවට අගමැති සහතික වෙයි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දේශීය ණය ප්රතිව්යූහගත කිරිමේ යෝජනා සම්මත කිරීමටත් පෙර පොලී ප්රතිශත කපා හැරිමේ ක්රියාවලිය දියත් කර ඇති ආකාරය වෙරිටේ රිසර්ච් ආයතනයේ […]The post සම්මත කිරිමටත් පෙර EPF කපලා – තොරතුරු මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දේශීය ණය ප්රතිව්යුහගතකරණයට මුවා වී සේවක අර්ථසාදක අරමුදල බිලිදීමට එරෙහිව අන්තර් සමාගම් සේවක සංගසය විසින් පසුගියදා ශ්රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ […]The post EPF බිලිදීමට එරෙහි ICEU නඩුව කැඳවීම 13 appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සේවක අර්ථසාධක අරමුදල සහ සේවානියුක්තියන්ගේ භාරකාර අරමුදලෙන් රජය ලබාගෙන තිබෙන ණය කපාහැරිම පිළිඳව කිසිදු නිල දැනුම්දීමක් එම අරමුදල් ප්රධානීන්ට මේ […]The post EPF/ETF අරමුදල් ප්රධානීන් කිසිවක් දන්නේ නැහැ – රනිල්, නන්දලාල්ගේ ගේම විජිත හේරත් දිගහරියි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රජයේ වතු සමාගම් යටතේ සේවය කරන වතු කම්කරුවන්ට සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) ගෙවීම සඳහා විශේෂ කැබිනට් පත්රිකාවක් ළඟදීම ඉදිරිපත් කරන බව අමාත්ය රමේෂ් පතිරණ මහතාThe post වතු කම්කරුවන්ට (EPF) සහ (ETF) ගෙවන්න කැබිනට් පත්රිකාවක් ඉදිරිපත් කරන බවට ඇමති රමේෂ් සහතික වෙයි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රනිල් වික්රමසිංහ අගමැති ධුරය දැරූ 2015 – 2019 කාලයේ ඩොලර් බිලියන 13කට ආසන්න විදේශ වාණිජ ණය ලබාගැනීමේ ප්රති විපාකයක් ලෙස […]The post රනිල්, නන්දලාල් තර්ජනය EPF එකට බිහිසුනුයි – සාක්ෂි මෙන්න! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc