News Search:
Narrowed By (Click to remove): > [Category]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති කාර්යාලයේ තනතුරු දරන බවට සඳහන් කර ජනතාවගෙන් මුදල් වංචා කරන අමුතුම ජාවාරම් පිළිබඳව අනාවරණය වී ඇති බව ජනාධිපති කාර්යාලය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දකුණු අප්රිකාවේ වර්ණභේද වාදය අවසන් කර ප්රජාතන්ත්රවාදී ප්රවාහයට එක්වී වසර 30ක් සම්පූර්ණ වනවා. දකුණු අප්රිකාවේ වර්ණභේද වාදය නිල වශයෙන් අවසන් කළ දිනය ලෙස 1994 වසරේ අප්රේල් 27 වන දින පැවති පළමු ප්රජාතන්ත්රවාදී සර්ව වාර්ගික මැතිවරණය සැළකිය හැකියි. සැමරුම් උත්සවය ජනාධිපති සිරිල් රමපෝෂාගේ ප්රධානත්වයෙන් පැවති අතර හමුදා උත්තමාචාර පිරිනැමීමක් ද මෙහිදී සිදු කෙරුණා. පළමු ප්රජාතන්ත්රවාදී  මැතිවරණයේ […]Th...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාකිස්තානයෙන් ලොකු ලූනු ආනයනය කිරීමට ශ්රී ලංකාව යළිත් පියවර ගෙන තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට ලබාදුන් පොදු සමා කාලයේ පළමු සතියේදී හත්දහස් එකසිය පනස් හය දෙනෙකු ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. යුද හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින පිරිසට නීත්යානුකූලව සේවයෙන් ඉවත් වීමට පසුගිය විසි වනදා සිට ලබන 20 වනදා දක්වා පොදු සමා කාලයක් ප්රකාශයට පත් කෙරුණා. ඒ අනුව එහි […]The post යුද හමුදා පොදු සමා කාලයේ පළමු සතියේදී 7156ක් සේවය...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙට (29) දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇමෙරිකාවට අයත් ඩ්රෝන යානයක් බිම හෙළීමට සමත්වූ බව හූති කැරළිකරුවන් නිවේදනය කරනවා. යේමනයේ හූති කැරළිකරුවන් බිම හෙලු ඇමරිකාවට අයත් ඩ්රෝන යානයේ දර්ශන මාධ්යයට නිකුත්කර තිබුණා. මිසයිල ප්රහාරයක් මගින් නියමුවන් රහිත ඩ්රෝන යානය බිම හෙලු බවයි හූති කැරළිකරුවන් නිවේදනය කරන්නේ. කෙසේ වුවද ඇමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්රකාශකයෙකු සදහන් කළේ ඇමෙරිකා ගුවන් හමුදාවටඅයත් එම් කිව් නවය වර්ගයේ ඩ්රෝන […]The post ඇ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය ජනප්රිය නළුවෙකු වන සාහිල් ඛාන්ව එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පුපුරණ ද්රව්ය භාවිතයෙන් නීති විරෝධී ධීවර කටයුතු සිදු කළ 10 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. නාවික හමුදාව ත්රිකුණාමලය පෝඩුවකට්ටු ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සහ සිලාවතුර කොණ්ඩච්චිකුඩා මුහුදු ප්රදේශයේ කළ වැටලීම්වලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණා. ධීවර කටයුතු සදහා යොදා ගැනුණු ඩිංගි යාත්රා දෙකක් කිමිදුම් උපකරණ සහ තවත් ආම්පන්න රැසක්ද නාවික හමුදාව සොයා ගෙන තිබෙනවා. ශ්රී […]The post නීති විරෝධ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹින් ආරම්භ කළ රනිල්ට ඉඩ දෙමු යතුරු පැදි සවාරිය අහංගම සිට මාතර බලා ගමන් ආරම්භ කළා. දින 05 ක් රට පුරා මෙම යතුරු පැදි සවාරිය ගමන් කිරීමට නියමිතයි. අනතුරුව එය මැයි දින සැමරුම සමඟ එක්වීමට සැළසුම් කර ඇත්තේ. ඊයේ ආරම්භ කෙරුණු මෙම යතුරුපැදි සවාරිය ඊයේ අහංගමට පැමිණීමෙන් පසුව අද  උදෑසන මාතර කණ්ඩායම සමඟ එක්ව යළිත් ගමන් […]The post ‘රනිල්ට ඉඩදෙමු’ යතුරුපැදි සවාරිය මාතරට  appeared first on ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කාම්බෝජයේ හමුදා කඳවුරක සිදුවූ පිපිරීමකින් සෙබලුන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දකුණු දිග කම්බෝජයේ හමුදා කඳවුරකයි මෙම පිපිරීම සිදුව ඇත්තේ. පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පතොරම් ගබඩාවක එම පිපිරීම සිදුව ඇති බව වාර්තා වනවා. හමුදා කදවුර අසළ පිහිටා ඇති නිවාස හා ගොඩනැගිලි 25කට පමණ හානි සිදුව ඇති බවද සඳහන්. පිපිරීම සැලවූ වහාම තමා […]The post කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් 20 ද...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඔස්ට්රේලියාවේ සිඩ්නි ගුවන්තොටුපොළේදී ඇතිවූ උණුසුම් තත්ත්වයක් දැක්වෙන වීඩියෝවක් මේ වනවිට විදෙස් මාධ්ය වාර්තා කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2020 වසරේ සිට මෙරට වාර්ෂික දරු උපත් සංඛ්යාවේ අඩුවක් මෙන්ම මරණ සංඛ්යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන බව රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ජ්යෙෂ්ඨ නියෝජ්ය රෙජිස්ට්රාර් ජනරාල් නීතිඥ ලක්ෂිකා ගනේපොළ මහත්මිය සඳහන් කළාය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාසාහි හමාස් සංවිධානය ඔක්තෝබර් 7 ප්රහාරයේ සිට ප්රාණඇපයේ සිටින පුද්ගලයින් දෙදෙනෙකුගේ වීඩියෝවක් නිකුත් කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යතුරු පැදියකින් අයිස් මත්ද්රව්ය ජාවාරමේ යෙදුන පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය සමත් වුණා. ඒ රාගම තේවත්ත පාරේ කළ වැටලීමකදීයී. සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්රව්ය ග්රෑම් 20යි මිලිග්රෑම් 860 ක් සොයා ගැණුනු අතර ඔහු වැල්ලම්පිටිය සේදවත්ත ප්රදේශයේ පදිංචිකරුවෙක්.The post අයිස් මත්ද්රව්ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රටේ පරිවර්තනයක් ඇති කිරීමට දේශපාලන වෙනසක් සිදුවිය යුතු බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා. රට මුහුණදී ඇති ඛේදවාචකයට හේතුව පාලක කණ්ඩායම් ගෙන ඇති තීරණ බවයි ස්වීඩනයේ ස්ටොක් හෝම් හි පැවති සමුළුවකදී ඒ මහතා පෙන්වා දුන්නේ.The post රටේ පරිවර්තනයක් ඇති කිරීමට දේශපාලන වෙනසක් විය යුතුයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එකිනෙක බද්දවූ වකුගඩුවල තිබූ ගල් විශාල කැපුම් නොමැතිව නවින තාක්ෂණ උපකරණ භාවිත කරමින් ඉවත් කිරීමට කළුතර ශික්ෂණ රෝහලේ වෛද්ය කණ්ඩායමක් සමත්වුණා. 38 හැවිරිදි රෝගියෙකුගේ වකුගඩු දෙකෙහිම තිබූ ගල් සාර්ථකව ඉවත් කිරීම කළුතර ශික්ෂණ රෝහලේ ශල්යාගාරයේදී සාර්ථකව සිදු කෙරුණේ නවීන තාක්ෂණය යොදා ගනිමින්. මෙම රෝගියාගේ වකුගඩු උපතිමන්ම අශ්ව ලාඩමක් ආකාරයෙන් බද්ධව පිහිටා තිබුණා. ඉතා සියුම් කුහර […]The post කළුතර ශික...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රජය නොමිලේ බෙදන සහල් තත්ත්වයෙන් බාල සහ මුදලට ලබා දීම් සිදුවන බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් කඩිනම් පරික්ෂණ අරඹන්නැයි රාජ්ය පරිපාලන අමාත්යාංශ ලේකම්වරයා දිස්ත්රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා බදුල්ල දිස්ත්රික්කයේ බෙදා දෙන ලද සහල් තත්ත්වයෙන් බාල බවට ඇතැම් පිරිස් චෝදනා එල්ල කර තිබෙනවා. එමෙන්ම හම්බන්තොට දිස්ත්රික්කයේ නොමිලේ බෙදා දුන් සහල් මුදලට විකිණීමක් සිදුවී ඇති බවටද චෝදනා […]The post රජය න...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති වයස අවුරුදු 50 ට වැඩි ලෝක රූ රැජින තරඟාවලියට ශ්රී ලංකාව නියෝජනය කරමින්  සහභාගී වූ තුෂාරි ජයකොඩි මහත්මිය එහි අධ්යක්ෂ මණ්ඩල රූ රැජින (Director’s Queen ) ලෙස ජයග්රහණය කර  අද දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා. මෙම ලෝක රූ රැජින  තරඟාවලිය ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර ලෝකයේ රටවල් 37 ක […]The post ඇමෙරිකාවේදී අධ්යක්ෂ මණ්ඩල රූ රැජින දිනා ගත් තුෂාර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හන්තාන ප්රදේශයේ සුවිසල් නිවසක් තුළ මව සහ දියණිය විසින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට  ගෙන තිබෙනවා. ඒ මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින්. එම ගණිකා මධ්යස්ථානයේ කළමනාකාරිණීය ලෙස දුව කටයුතු කොට ඇති අතර මුදල් අයකැමි ලෙස මව කටයුතු කොට ඇති බව පවසන පොලිසිය ඔවුන් ගලෙන් බිඳුනු වැව ප්රදේශයේ පදිංචිකාරිනියන් බවයි ප්රකාශ කරන්නේ. […]The post මව සහ දියණිය විසින් පවත්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විදේශ කටයුතු අමාත්යාංශයේ කොන්සියුලර් අංශය මැයි 02 වැනිදා දින සිට බත්තරමුල්ල “සුහුරුපායේ” 16 වැනි මහලෙහි ඇති නව කාර්යාල පරිශ්රයේ ස්ථාපිත කිරීමට නියමිතයි. සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා සාමාන්ය කාර්යාල වේලාව තුළ මෙම නව කාර්යාල පරිශ්රයේ සිට මහජනතාවට කොන්සියුලර් සේවාවන් සපයා ගැනීමට හැකිවනු ඇති.The post බත්තරමුල්ලට එන විදේශ කටයුතු අමාත්යාංශයේ කොන්සියුලර් අංශය appeared first on ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මධ්යම කදුකරයේ බටහිර බැවුම් ප්රදේශවලට තවදුරටත් අධික වියළි කාලගුණ තත්ත්වයක් පවතිනවා. රාත්රි කාලයේ ප්රදේශය පුරා ඝන මිදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් හැටන් නුවරඑලිය සහ හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම ඝන මිදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණෙනවා. ප්රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වන වාහන නොපෙනෙන තත්ත්වයට ඝන මිදුම් තත්ත්වය පැවතිම නිසා එම මාර්ග […]The post හැටන් න...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කිලිනොච්චි ප්රදේශයේදී ව්යාජ රන් කැබලි බවට සැක කැබලි තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙකු සමග පිරිමි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලාංකිකයන් ආමන්ත්රණය කිරීම සඳහා මේ දිනවල ස්වීඩනයට ගොස් සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඊයේ (27) පස්වරුවේ ස්ටොක්හෝම් […]The post අනුර ස්ටොක්හෝම් හිදීත් ලාංකිකයන් අමතයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2016 වර්ෂයේ සිට මේ දක්වා මෙම ගැටලූව විසඳීමට සාර්ථක ක්රියාමාර්ගයන් නොගැනීම නිසා රාජ්ය විශ්ව විද්යාල පද්ධතියේ බරපතල වෘත්තීය ගැටලූවක් නිර්මාණය වී තිබෙනවා. 2022 ජූනි මස සිට මේ දක්වා මෙම ගැටලූවට අදාළ රාජ්ය විශ්ව විද්යාල පද්ධතියේ ශ්රේණි 12 ක් සඳහා මෙම ගැටලූව විසඳීමට අමාත්ය මණ්ඩල සංදේශයක්, ඒ සඳහා පත්කළ කමිටු වාර්තාව සහ වෘත්තීය සමිති සමඟ සාකච්ඡුාවකින් […]The post විශ්වවිද්යාල කාර්ය මණ්ඩල වැටුප් විෂම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පොලොන්නරුව මැදිරිගිය විහාරගම සිට පලුවද්දන දක්වා වූ ප්රධාන මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු මේ දිනවල සිදු වනවා. විහාරගම ගම්මානයේ සිට පලුවද්දල දක්වා වූ මෙම මාර්ගයේ කිලෝමීටර් එක හමාරක දුරක් මෙසේ කාපට් අතුරා සංවර්ධනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ. එම කටයුතු ආරම්භ කෙරුණේ රාජ්ය අමාත්ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්රධානත්වයෙන්. පාර්ලිමේන්තු මන්ත්රී ජගත් සමරවික්රම මහතා ද මෙම අවස්ථාවට […]The post මාර්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විනිමය අනුපාතය වෙළෙඳපොළ ඉල්ලුම හා සැපයුම මත තීරණය වන බව රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. රුපියල ශක්තිමත් වීමේ වාසිය ක්රමයෙන් ජනතාවට ලැබෙන බවයි රාජ්ය අමාත්යවරයා පෙන්වා දෙන්නේ. ඒ මත ණය ආපසු ගෙවීමේ බර පහත යාම ද වැදගත් වනවා. මිලදී ගැනීමේ ශක්තිය ඉහළයාම උද්දමන පීඩනය අඩුවීම සහ මූල්ය ස්ථායිතාව ආරක්ෂා කර ගැනීමට හැකි වීම  ද […]The post රුපියල ශක්තිමත් වීමේ වාසිය ජනතාවට appeared first on ITN Ne...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මාදම්පේ සිදු කළ මෙහෙයුමකදී අවිආයුධ සහ වාහන සමඟ සැකකරුවන් 06 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාදම්පේ පොලීසිය උරලිය ප්රදේශයේදී සිදු කළ වැටලීමකදී සැකකරුවන් 06 දෙනෙකු සමඟ වෑන් රථයක් හා අත්බෝම්බයක් මෙන්ම කඩු දෙකක් සහ තවත් තියුණු ආයුධ කිහිපයක් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් 5 මිලිග්රෑම් 6 ක් ද සොයා ගැනුණා. අනතුරු ප්රධාන […]The post අවිආයුධ සහ වාහන සමඟ සැකකරුවන් 06 ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට අධ්යාපනය නව්යකරණයට උත්සහ ගන්නා සෑම අවස්ථාවකදීම ඇතැම් වාමාංශික බලවේග එය කඩාකප්පල් කිරීමට උත්සහ දරන බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසනවා. සමගි ජනබලවේගයේ කෑගල්ල දිස්ත්රික් තරුණ සමුළුව අමතමින් විපක්ෂ නායකවරයා මේ බව ප්රකාශ කළා. සමගිජනබලවේගයේ කෑගල්ල දිස්ත්රික් තරුණ සමුළුව ඊයේ පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ ප්රධානත්වයෙන්. පක්ෂයේ තරුණ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් […]The...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තමන් දකුණු කොරියාවේ පදිංචියට යන බවට පළවන වාර්තා අසත්ය බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්රී මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc