Sri Lanka News Explorer
Last 7 Days
Older News
- Older than 2023-Nov (0)
- 2024-Apr (79)
Narrow by Category
- Sinhala (79)
උමා ඔය ව්යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයා හෙට උදෑසන ශ්රී ලංකාවට පැමිණීමත් සමග විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්රියාත්මක කෙරෙන බව පොලීසිය පවසයි.<br><br>පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ඒ අනුව හෙට පස්වරුවේ කොළඹ මාර්ග කිහිපයක් ද අවස්ථා කිහිපයකදී වසා තැබෙන බවය.
ෆොක්ස් හිල් සුපර්ක්රොස් තරගාවලියේදී ඊයේ පුද්ගලයන් හත් දෙනකුට මරු කැඳවමින් සිදුවූ අනතුර සම්බන්ධයෙන් අදාළ මෝටර් රථ දෙකේ රියදුරන් දෙදෙනා ඊයේ පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව බණ්ඩාරවෙල මහෙස්ත්රාත් අධිකරණය ඔවුන් දෙදෙනාව අප්රෙල් 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
හිඟුරක්ගොඩ ප්රදේශයේදී ධීවරයන් පිරිසක් අතර හටගත් ගැටුමක් දුරදිග ගොස් සිදුවූ පිහි ඇනුමක් හේතුවෙන් ධීවරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අධ්යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.<br><br>ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ අද (23) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ 10 වැනි දෙවාර්ෂික සම්මේලනය අමතමිනි.
අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ජාතික ජන බලවේගයේ නායක අනුරකුමාර දිසානායක මහතා සමග විවාදය සඳහා තම පාර්ශ්වය සූදානම් බව විපක්ෂනායක සජිත් ප්රේමදාස මහතා පවසයි.
මහමග ගමන් කරන කතුන් ඇතුළු පුද්ගලයින්ට මන්නා පෙන්වමින් දණ ගස්වා කොල්ලකන කල්ලියක් හේතුවෙන් පානදුර,ගල්කිස්ස සහ නුගේගොඩ පොලිස් කොට්ඨාස තුළ භීතියක් නිර්මාණය වී තිබේ.
මැදපෙරදිග පවතින යුද උණුසුම මැද එහි ප්රබල පාර්ශවකරුවෙකු වන ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්රහිම් රයිසි හෙට (අප්රේල් මස 24 වෙනිදා) ශ්රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණීමට නියමිතව තිබේ.විදේශ කටයුතු අමාත්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජනාධිපති රනිල් වික්රමසිංහගේ ආරාධනයකට අනුව ඉරාන ජනාධිපතිවරයා දිවයිනට පැමිණෙන බවය.
අධ්යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බවත්, එබැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්යාපන ක්රමය මෙම වසර දෙක තුන තුළදී තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (23) පස්වරුවේ කොළඹ නෙළුම් […]The post අධ්යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර නොගත යුතුයි – ...
- අධ්යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත්කර නොගත යුතුයි - ජනපති (Category: Sinhala)
- දේශපාලන පක්ෂ ක්රමය සකස් විය යුත්තේ රටේ අවශ්‍යතාවය අනුවයි (Category: Sinhala)
- රට ඉදිරියට ගමන් කිරීමට නම් අධ්යාපන ක්රමය නව පරිවර්තනයකට ලක්කළ යුතුයි (Category: Sinhala)
- නව අධ්යාපන ක්රමය සැකසීමේදී ශිෂ්ය පාර්ලිමේන්තුවලින් අදහස් ලබා ගන්නවා – ජනපති (Category: Sinhala)
උමා ඔය බහුකාර්යය යෝජනා ක්රමයේ ඉදිකිරීමේ සහ ඉංජිනේරු සහය සපයන ලැබූ ෆරාබ් සමාගමේ කළමණාකාර අධ්යක්ෂවරයා, අධ්යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයන් සහ ඉරාන බලශක්ති අමාත්යංශයේ නිළධාරීන් ඊයේ විදුලිබල හා බලශක්ති අමාත්යාංශයට පැමිණ සාකච්ඡාවකට එක්වී තිබෙනවා.. හෙට දින සිට උමා ඔය ව්යාපෘතියෙන් මෙගාවොට් 120ක් ජාතික විදුලිබල පද්ධතියට එක්වන අතර එමගින් විදුලිබල උත්පාදන වියදම තවදුරටත් අවම කරගැනීමට හැකියාව […...
- උමා ඔය ජල විදුලි බලාගාරයෙන් මෙගාවොට් 120ක් (Category: Sinhala)
- උමා ඔය ව්යාපෘතියෙන් මෙගාවොට් 60ක් ජාතික පද්ධතියට (Category: Sinhala)
- උමා ඔය ව්යාපෘතිය අවසන් අදියරේ (Category: Sinhala)
- උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් (Category: Sinhala)
ඉන්දියාවේ තෙලන්ගානා ප්රාන්තයේ සුළඟකට හසුවූ දැවැන්ත පාලමක් කඩාවැටී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා මෙලෙස කඩාවැටී ඇත්තේ ඉදිකරමින් පැවති පාලමක කොටසක්. විදෙස් මාධ්ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ අධික සුළං තත්ත්වය සමග පාලමේ අඩි 100ක පමණ කොටසක් කඩා වැටී ඇති බවයි.The post සුළඟට හසු වූ පාලම කඩන වැටෙයි appeared first on ITN News.
පොල්දූව වටරවුම ආශ්රිතව හෙට පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් වළක්වාලමින් අධිකරණය නියෝගයක් නිකුත්කර තිබෙනවා. ලංකා විදුලි සේවක සංගමේ ලේකම් රංජන ජයලාල් / ක්රියාකාරී සාමාජිකයින් සහ වෙනත් තැනැත්තන්ට / මහජනතාවට බාධා වන සේ කිසිදු මාර්ගයක් හරස් කරමින් විරෝධතා පැවැත්වීම / මහජන නියෝජිතයින්ගේ පාර්ලිමේන්තු වරප්රසාදයන් උල්ලංඝනය වන අයුරින් හා රාජ්ය නිලධාරීන්ගේ සේවයට බාධා වන අයුරින් උද්ඝෝෂණ කිරීම තහනම් කරමිනුයි [R...
- ප්‍රබෝවෝ සුබියන්තෝ: ලේ වැකි අතීතයක් ඇති ‘හුරුබුහුටි සීයා’ (Category: Sinhala)
- තුන්වන චාල්ස් රජු සිය ජාතිය සහ පොදු රාජ්ය මණ්ඩලය අමතා කළ සම්පුර්ණ කතාව (Category: Sinhala)
- තුන්වන චාල්ස් රජු සිය ජාතිය සහ පොදු රාජ්ය මණ්ඩලය අමතා කළ සම්පුර්ණ කතාව (Category: Sinhala)
ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් ටෙන්ඩර් කොන්දේසි උල්ලංඝණය කරන ලද සැපයුම්කරුගෙන් ඊට අදාළ දඩ මුදල් අයකර නොගන්නා ලෙසට හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා උපදෙස් දී ඇති බව නියෝජ්ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණයේ දී අනාවරණය කළා. ඒ අනුව බාල ඖෂධ නඩුවට අදාළව හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුලු සැකකරුවන් ලබන 6 වනදා දක්වා යළි […]The post කෙහෙළියගේ නඩුවෙන් සැඟවුණු දේවල් එළ...
- ඇමති කෙහෙළියගේ ඇප පෙත්සම සලකා බැලීම ලබන සඳුදා (Category: Sinhala)
- කෙහෙළියගේ පෙත්සමේ නියෝගය ලබන හත්වනදා (Category: Sinhala)
- ඖෂධ මිල පිළිබඳ ත්‍රෛමාසික සමාලෝචනයක් (Category: Sinhala)
ශ්රී ලංකාවේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි වෙත පිහිනමින් සිටි පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
සුළඟකට හසුවූ දැවැන්ත පාලමක් කඩාවැටී ඇති පුවතක් ඉන්දියාවෙන් වාර්තාවෙයි.
ෆොක්ස් හිල් බිහිසුණු අනතුරින් පසුව පැවති බවට සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වූ Fox Hill Journey නම් DJ රාත්රිය සම්බන්ධයෙන් ශ්රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වීම සඳහා ඉරාන ජනාධිපති ඊබ්රහිම් රයිසි මහතා හෙට (24) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ විශේෂ ආරාධනය පරිදි ඉරාන ජනාධිපතිවරයා මෙලෙස ශ්රී ලංකාවේ එක් දින නිල සංචාරයකට එක් වන අතර 2008 වසරේ අප්රේල් මාසයේ දී එවකට ඉරාන ජනාධිපති මොහොමඩ් අහමදිනෙජාඩ් මහතාගේ සංචාරයෙන් පසුව […]The post උමා ඔය බහුකාර්ය සං...
- උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතිය අද ජනතා අයිතියට (Category: Sinhala)
- පුහුල්පොලේ ජලය උමා ඔය දිගේ ඩයබරාවට (Category: Sinhala)
- උමා ඔය ව්‍යාපෘතියත් සමඟ නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීම (Category: Breaking News)
- ඇමැති පවිත්‍රා උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාව (Category: Sinhala)
ෆොක්ස් හිල් බිහිසුණු අනතුරින් පසුව පැවති බවට සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වූ Fox Hill Journey නම් DJ රාත්රිය සඳහා යුද්ධ හමුදාව කිසිදු ආකාරයකින් සම්බන්ධයක් නොමැති බව දක්වමින් ශ්රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බණ්ඩාරවෙල පිහිටි හෝටලයක් මගින් Fox Hill Journey නම් DJ රාත්රිය සංවිධානය කර ඇති බවත් Fox Hill සුපර් ක්රොස් […]The post Fox Hill Journey පාටිය ගැන නිවේදනයක් a...
- Fox Hill Journey පාටිය ගැන යුද හමුදාවෙන් නිවේදනයක් (Category: Sinhala)
- Army appoints investigation panel to probe deadly Fox Hill crash (Category: Breaking News)
- Deadly Fox Hill crash- Arrested race car drivers granted bail (Category: Breaking News)
- Army appoints committee to probe deadly Fox Hill accident (Category: Breaking News)
විදේශ කටයුතු අමාත්යාංශයේ කොන්සියුලර් අංශයේ සත්යාපන සේවාවන් අප්රේල් මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්යාංශය නිවේදනය කරනවා එම නිවේදනයේ දැක්වෙන්නේ විදේශ කටයුතු අමාත්යාංශයේ කොන්සියුලර් අංශය බත්තරමුල්ල, ශ්රී සුභූතිපුර පාරේ පිහිටි “සුහුරුපායේ” 16 වැනි මහලෙහි ඇති නව කාර්යාල පරිශ්රය වෙතට රැගෙන යාමේ කටයුතු හේතුවෙන් මෙම දින දෙක තුළ එම සේවාවන් තාවකාලිකව අත්හිටුවන […...
- බත්තරමුල්ලට එන විදේශ කටයුතු අමාත්යාංශයේ කොන්සියුලර් අංශය (Category: Sinhala)
- පරිගණක පද්ධතියේ දෝෂයක් – කොන්සියුලර් කටයුතු සීමා කෙරේ (Category: Sinhala)
- විදේශ කටයුතු අමාත්යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සේවා හෙට සිට යළිත් (Category: Sinhala)
- විදේශ කටයුතු අමාත්යාංශයේ කොන්සියුලර් කටයුතු යථා තත්ත්වයට (Category: Sinhala)
චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හමුවුණා. චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්ය අමාත්ය සන් හයියැන් මහතා ඇතුලු දූත පිරිසයි අනුර කුමාර දිසානායක මහතා සමග සාකච්ඡා පැවැත්වුවේ. ජනතා විමුක්ති පෙරමුණු ප්රධාන කාර්යාලයේ පැවති එම සාකච්ඡාවේ දී කරුණු රැසක් පිළිබද අවධානය යොමුව තිබෙනවා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් […]The post අ...
- මහ බැංකු අධිපතිගේ තීරණ ගැන අනුර සැකයෙන් (Category: Sinhala)
- ඉන්දියාවට ගිය අනුර විශේෂ හමුවක (Category: Sinhala)
- අපි අනිවාර්යයෙන් නඩු පවරනවා - අනුර (Category: Sinhala)
- අනුර සහ ඉන්දීය විදේශ ලේකම් අතර හමුවක් (Category: Sinhala)
ලංකා විදුලි සේවක සංගමය මගින් හෙට (24) පොල්දූව වටරවුම ආශ්රිතව සංවිධානය කර ඇති විරෝධතාවයට එරෙහිව පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන ඇත.
ඩ්රෝන් ප්රහාරයක් වැනි තර්ජන ගැන කනස්සල්ලට පත්ව සිටින ප්රංශ රජය ඔලිම්පික් සමාරම්භක උළෙල සඳහා සහභාගී විය හැකි ප්රේක්ෂක සංඛ්යාව අඩු කර තිබේ.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස සමග විවාදය සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක විසින් දින 04ක් ලබා දෙමින් […]The post ඒ දවස්වල බෑ… සජිත් හැරෙන තැපෑලෙන් කියයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්යන්තර කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ නියෝජ්ය අමාත්යවරයා ඇතුළු දූත පිරිසක් අද (23) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන කාර්යාලයේදී […]The post චීනයේ ඉහළම දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායකයින් හමුවෙති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
සජිත් ප්රේමදාස සහ අනුර දිසානායක යන මහත්වරුන් අතර විවාදයක් පැවැත්වීමට සුදානමින් සිටින අතර පසුගිය කාලයේ දී දෙපාර්ශවයේම මත පළ වුණා. කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේ දී සජිත් ප්රේමදාස මහතා නියෝජනය කරන සමගි ජන බලවේග පාර්ශවය චෝදනා කළේ ජාතික ජන බලවේගය අදාළ විවාදය මග හරිමින් සිටින බවයි. කෙසේ වෙතත් ඊට ප්රතිචාර දැක්වු ජාතික ජන බලවේගය එම […]The post කලින් දාගත්ත වැඩ නිසා සජිත්ට විවාදෙට ඒ දිනවල එන්න බෑ ...
- වතුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් සුරකින බව සජිත් කියයි (Category: Sinhala)
- සජිත් ජාතික රෝහලට (Category: Sinhala)
- සජිත් ජාතික රෝහලට යයි (Category: Sinhala)
- සජිත් – රනිල් අතර තීරණාත්මක සටනක් (Category: Sinhala)
ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්රී ලංකා කාන්තා ක්රිකට් නායිකා චමරි අතපත්තු සමත්වී තිබෙනවා. එහිදී ඇය හිමිකරගෙන ඇති ප්රසාද ලකුණු සංඛ්යාව 773ක්.The post චමරි එක වෙයි appeared first on ITN News.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලු දෙනා ණය ප්රතිව්යුගතකරණය පිළිබද ප්රතිඥාවක් ලබාදිය යුතු බව අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අනුරාධපුර , තලාව දුම්රිය ස්ථානය ආශ්රිත ප්රදේශයේ සිදුවන සංවර්ධන කටයුතු සොයා බැලීම සදහා එක්වූ අවස්ථාවේයි අමාත්යවරයා මෙම අදහස් පළකළේ. කොළඹ සිට කංකසන්තුරේ දක්වා පැයට කිලෝමීටර් සියයට වඩා වැඩිවේගයකින් ගමන් කළ හැකි පරිදි මාර්ගය ප්රතිසංස්කරණය කිරීම මේ වනවිට […]The post ...
විදේශ කටයුතු අමාත්යාංශයේ කොන්සියුලර් අංශයේ සත්යාපන සේවාවන් අප්රේල් මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්රී ලංකා කාන්තා ක්රිකට් නායිකා චමරි අතපත්තු සමත්ව තිබේ.
ශ්රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ඇමෙරිකා ඇලබාමා ජාත්යන්තර ගුවන් විශ්වවිද්යාලයේ ආදී ශිෂ්ය ගෞරව නාමාවලියට එක්ව සිටිනවා. ජාත්යන්තර ගුවන් විශ්වවිද්යාලයේ ගෞරව නාම ලේඛනය සදහා ඇතුලත් කෙරෙන්නේ එහි අධ්යාපනය ලබා දැනට හමුදා හෝ ප්රමුඛ සිවිල් තනතුරුවල සේවය කරන පිරිසයි. එම ලේඛනය සදහා නම් ඇතුලත් කිරීමේ උත්සවය පසුගිය දා පැවැත්වුණු අතර ඊට ජාත්යන්තර ආදි […]The post ශ්රී ලංකා ගුවන් හමු...
- ලොව විශාලතම ගුවන් තොටුපල පර්යන්තය ඉදි කරන්න ඩුබායි සූදානම් (Category: Sinhala)
- නවසීලන්ත ගුවන් සමාගමෙන් නිවේදනයක් (Category: Sinhala)
- අරවින්ද ද සිල්වාට ගෞරව නාමයක් (Category: Sinhala)
- ජාතික හා ජාත්යන්තර තලයේ දක්ෂතා දැක්වූ ගුවන් හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගයයි (Category: Sinhala)
Popular Topics
- Foreign exchange reserves (1)
- Economy of Sri Lanka (11)
- Sri Lanka Tea (11)
- Sri Lanka Quality Tea (11)
- Sri Lanka Tourism (11)
- Sri Lanka Cricket (11)
- Sri Lanka Hotels (11)
- Sri Lanka Elections (11)
- ITN News (48)
- BBC (1)