News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඔක්ටේන් 95 පෙට්රල් සහ ලංකා සුපිරි ඩීසල් මිල අද (30) මධ්යම රාත්රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව […]The post පෙට්රල්, ඩීසල් මිල ඉහළට… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව අද (30) මධ්යම රාත්රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.The post අඩු වැඩි වුණ ඉන්ධන මිල appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (30) මධ්යම රාත්රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මීට දින 03කට පෙර අතුරුදන්වී සිටි 24 හැවිරිදි තරුණියගේ මළසිරුර අද (30) සොයාගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සයිනොපෙක් සමාගම ද ඉන්ධන මිල සංශෝධනය කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කඳාන පොලීසියේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයාව අද (30) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා දෙසැම්බර් මස 15 වනදා හෝ ඊට පෙර ගොනුකරන ලෙස අභියාචනාධිකරණය අද (30) ඒ මහතාට නියෝග කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (30) මධ්යම රාත්රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සෞඛ්ය, තැපැල් හා ගුරු විදුහල්පති ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් අද දහවල් කෑම පැයේ විරෝධතාවල නිතර වුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාසල් සිසුවියන් දෙදෙනෙකු සිදුකළ සුවිශේෂී කර්තව්යයක් පිළිබඳව අපට වාර්තාවන්නේ මීගලෑව ප්රදේශයෙන්.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ පිළිකා ප්රතිකාර ඒකකය අසල මාර්ගයේ යතුරු පැදියක සිට පිළිකා රෝගීන්ට දෙන රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා එන්නත් හා ඖෂධ වර්ග 16ක් අලෙවිකළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ණය දෙන රටවල් සමග ශ්රී ලංකාවේ ණය ගණුදෙනුව පළමු සමාලෝචනය අවසන් කිරීමට උපකාරී වනු ඇති බව ජාත්යන්තර මූල්ය අරමුදල සඳහන් කරනවා. ජාත්යන්තර මූල්ය අරමුදල ලබන මාසයේ සිදු කරන පළමු සමාලෝචනයThe post ශ්රී ලංකාවේ ණය ගණුදෙනුවේ අලුත් කතාව අයි එම් එෆ් හෙළි කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උසාවිවල තිබෙන සාක්ෂි කූඩු මුළුමනින්ම ඉවත් කරන බව අධිකරණ ආමත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. අධිකරණ පද්ධතියේ සේවාවන් ලබාදිය යුත්තේ විනිසුරුවරුන්ට හෝ නීතිඥවරුන්ට නොව මහජනතාවට බවයි ඒ මහතා පවසන්නේ. මේThe post කාඩ්පත් මගින් දඩගෙවන්න ලැබෙයිද? appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දේවගැති ජෙරම් ප්රනාන්දුට ප්රකාශ ලබාදීම සඳහා හෙට දිනයේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස එම නිලධාරීන් දැනුම් දී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු ඉල්ලා අස්වූ බව ක්රිකට් ආයතනය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරියේදී ක්රීඩා පනත සංශෝධනයට බලාපොරොත්තු වන බව නව ක්රීඩා අමාත්ය හරීන් ප්රනාන්දු මහතා පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්රකාශයක් ලබාදීමෙන් පසු දේවගැති ජෙරම් ප්රනාන්දු අද (30) පස්වරුවේ ඉන් පිටව ගොස් තිබෙනවා. ඔහුගෙන් පැය 08ක ප්රකාශයක් සටහන් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.The post ජෙරම් ප්රනාන්දු CIDයෙන් පිටව යයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කල්යාණි රන් පිවිසුම හෙවත් නව කැලණි පාලම අදියර 03ක් යටතේ තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරනවා. ඒ සිදුකෙරෙන අත්යවශ්ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් . ඒ අනුවThe post නව කැලණි පාලම හෙට සිට තාවකාලිකව වැසේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 නොවැම්බර් මාසයේදී උද්ධමනය ඉහළ ගොස් තිබෙනවා. කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ සියයටThe post උද්ධමනය ඉහලට appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ කොටස්වලින් 20%ක් විකිණීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය ඇතුළු කරුණු ගණනාවක් මුල් කරගනිමින් ලංකා බැංකුවේ, මහජන […]The post ලංකා බැංකුවේ, මහජන බැංකුවේ සේවකයෝ සටනකට සැරසෙති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බස් රථයකදී කාන්තාවකගේ ගෙළ බැඳි රන් මාලය සොරකම් කරන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් අපවෙත ලැබී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනප්රිය රංගන ශිල්පිනී Frances Sternhagen මියගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්රකාශයක් ලබාදීමෙන් පසු දේවගැති ජෙරම් ප්රනාන්දු අද (30) පස්වරුවේ ඉන් පිටව ගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කල්යාණි රන් පිවිසුම හෙවත් නව කැලණි පාලම අදියර 03ක් යටතේ තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලංවිම විදුලි පාරිභෝගිකයන් සඳහා ක්රියාත්මක කරන ලද පියැසි මත සූර්ය පැනල සවිකිරීමේ ක්රමවේදය (Rooftop Solar Scheme) යටතේ 2023 ජනවාරි සිට සැප්තැම්බර් 30 දක්වා (2023 Quarter 3) විදුලි ඒකක මිලියන 483The post පියැසි මත සූර්ය පැනල සවිකිරීමේ ක්රමවේදයෙන් ජාතික පද්ධතියට විදුලි ඒකක මිලියන 483 ක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ විවිධ ප්රදේශවල අබලන් වී පවතින ග්රාමීය මාර්ග ප්රතිසංස්කරණ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව ප්රවාහන, මහාමාර්ග සහ ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මේ සඳහා ආසියානු සංවර්ධනThe post ග්රාමීය මාර්ග ප්රතිසංස්කරණ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරනවා – බන්දුල ගුණවර්ධන appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තාක්ෂණ , විද්යාව , ඉංජිනේරු ආදී අංශවල විද්යාර්ථයින් 40 දෙනෙකුට ආචාර්ය උපාධි හැදෑරීම සඳහා ඕස්ට්රේලියාවෙන් ශිෂ්යත්ව ලැබී ඇති බව අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා. ආචාර්ය උපාධි ශිෂ්යත්ව වැඩසටහනක් පිළිබඳ වැඩමුළුවක්The post විද්යාර්ථයින් 40 දෙනෙකුට ආචාර්ය උපාධි හැදෑරීමට ඕස්ට්රේලියාවෙන් ශිෂ්යත්ව appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලංකාවේ නිදහස් සෞඛ්ය සේවය පිළිබඳව මෙතෙක් කල් ජනතාව තුළ තිබූ පැහැදීම සහ විශ්වාසය විශේෂයෙන්ම පසුගිය වසර දෙකක කාලය තුළ දරුණු […]The post සෞඛ්ය පද්ධතිය නැවත ගොඩනගන්න – ආචාර්ය හරිනි අමරසූරිය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය ඇමති ඩයනා ගමගේ සම්බන්ධයෙන් පවතින බ්රිතාන්ය පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම අභියාචනාධිකරණයෙන් ඉවත් දැමීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් […]The post ඩයනාට ආයෙත් උසාවි යන්න වෙලා… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අම්බලන්ගොඩ නගර මධ්යයේ පැවති විරෝධතාවයක් හේතුවෙන් ගාලුපාරේ රථවාහන ධාවනයට බාධා එල්ලවී ඇත.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc