News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සෞඛ්ය වෘත්තීය සමිති 72ක් අද සංකේත වැඩ වර්ජනයක නිරත වීමට නියමිතයි. ඒ රුපියල් 35,000කින් ඉහළ දැමීමට තීරණය කළ වෛද්යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්රවාහන දීමනා හෙවත් ඩැට් දීමනාව තමන්ටThe post සෞඛ්ය වෘත්තීය සමිති 72ක් වර්ජනයකට සැරසෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අද සිට ක්රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්ර නිකුත් කිරීම සඳහා අය කරනු ලබන ගාස්තුව ඉහළ දමා තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ රු. 5000ක්ව පැවති ගාස්තුවThe post විදේශ ගමන් බලපත්ර ගාස්තුව අද සිට ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියානුවන්ට නිවාඩුවක් ගත කිරීමට අවශ්ය නම් ඒ සඳහා සුදුසුම ගමනාන්තය ශ්රී ලංකාව බව ඉන්දීය විදේශ කටයුතු අමාත්ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා පවසා තිබේ. ඔහු මෙම සහතිකය ලබාදුන්නේ ඉන්දීය කළමනාකරණ ආයතනයේThe post නිවාඩුවක් ගත කරන්න සුදුසුම ගමනාන්තය ශ්රී ලංකාව – ඉන්දීය විදේශ ඇමති appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය 30 වනදා කොළඹදි පැවති සමගි ජනබලවේගයේ විරෝධතාවය සංවිධානය කිරීමේ දුර්වලතා පැවති බවත් එය තමන් සංවිධානය කළානම් ඉතා සූක්ෂමව සංවිධානය […]The post ඔය විරෝධතා රැලිය මම සංවිධානය කළානම් ඔයිට වඩා සූක්ෂමයව කරනවා – සරත් ෆොන්සේකා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මත්ද්රව්ය චෝදනා ලැබූ සැකකරුවන් කිහිපදෙනෙකු නිදහස් කරන ලෙසට පොලිස් කොස්තාපල්වරයෙකුට බලපෑම් කළ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට ලක්ෂ 20ක වන්දියක් අගතියට පත් නිලධාරියට ගෙවන ලෙස ශ්රේෂ්ඨාධිකරණය නියෝගය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වහාම ක්රියාත්මක වන පරිදි අද (31) මධ්යම රාත්රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර […]The post ඉන්ධන මිල යළිත් ඉහළ දමයි… නව මිල ගණන් මෙන්න… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ඉන්ධන මිල හළ දැමීමට සමගාමීව ලංකා IOC සමාගමද ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ. ඔක්ටේන් […]The post IOCත් ඉන්ධන මිල වැඩි කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අද මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව 92 වර්ගයේ පෙට්රල් රුපියල් 05 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නවThe post අද මධ්යම රාත්රියේ සිට ඉහළ යන ඉන්ධන මිල appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආධුනික නීතිඥවරයෙකුට මහමගදී පහරදුන් තවත් නීතිඥවරුන් සහ නීතිඥවරියන් ඇතුළු 5 දෙනෙකු අද අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.<br><br>ඒ අනුව 92 වර්ගයේ පෙට්රල් රුපියල් 05කින් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 371කි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පෙබරවාරි මස 01 වනදා සිට ක්රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්ර ගාස්තුව ඉහළ දමා තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2024 ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය 6.4%ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ජනලේඛන හා […]The post උද්ධමනය වේගයෙන් ඉහළට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නාරම්මල වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිළධාරියාව අද (31) යළිත් නාරම්මල මහෙත්රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මුහුදු කොල්ලකරුවන්ගේ ග්රහණයට ලක්වී සීෂෙල්ස් නාවික හමුදාව බේරාගත් මෙරට ධීවරයින් 6දෙනා සහ යාත්රාව අද (31) එරට වික්ටෝරියා අගනුවර වරායට ආරක්ෂිතව ළඟාවී තිබේ. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියානුවන්ට නිවාඩුවක් ගත කිරීමට අවශ්ය නම් ඒ සඳහා සුදුසුම ගමනාන්තය ශ්රී ලංකාව බව ඉන්දීය විදේශ කටයුතු අමාත්ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා පවසා තිබේ. 

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගියදා බෙලිඅත්ත  ප්රදේශයේදී පුද්ගලයින්  5,දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගත් ගාල්ල බුස්ස ප්රදේශයේ කාන්තාවන් දෙදෙනා ගිනි අවිදෙක ප්රවාහනයකල,සහ ඔවුන්ට ඒසදහා සහයවු  පුද්ගලයාත්, ඝාතනයට සහයවු තවත් පුද්ගලයන් දෙදෙනෙකුත් අදThe post බෙලිඅත්ත  ඝාතන සිද්ධියට සම්බන්ධ 5 දෙනෙකු රක්ෂිත  බන්ධනාගාරයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට ‘කෙහෙළිය ගෝ ගම’ නමින් විරෝධතාවක නිරතවූ සිවිල් සංවිධාන ක්රියාකාරීන් 05දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්රශ්නගත හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධයThe post ”කෙහෙළිය ගෝ ගම” නමින් විරෝධතාවක නිරතවූ පිරිසක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නිසි ඉඩම් හිමිකමක් නොමැතිව දැඩි පීඩාවට පත්ව සිටින මිලියන දෙකකට අධික ජනතාවගේ ගැටළුවට ස්ථිරසාර විසඳුමක් ලබා දෙන උරුමය වැඩසටහනේ සමාරම්භක උත්සවය පෙබරවාරි මස 05 වනදා දඹුල්ලේ දී පැවැත්වෙන බව බවThe post පෙබරවාරි 5 ඇරඹෙන උරුමය වැඩසටහන appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දැඩි ආර්ථික අසීරුකම් මැද ජීවත්වූ පවුලක පාසල් ශිෂ්යාවක් උපකාරක පන්ති යාමට ගාස්තු සොයා ගත නොහැකිව සිය දිවි නසා ගෙන තිබේ. […]The post උපකාරක පන්ති ගාස්තු ගෙවීමට මුදල් නොමැතිව පාසල් දැරියක් සිය දිවි නසා ගෙන appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට 'කෙහෙළිය ගෝ ගම' නමින් විරෝධතාවක නිරතවූ සිවිල් සංවිධාන ක්රියාකාරීන් 05දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තවත් වසරක කාලයක් සඳහා ආසියානු ක්රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට එහි වත්මන් සභාපති ඉන්දියාවේ ජේ ෂා අද (31) තේරී පත්කර ගැනුණි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පිහිටි පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියේ සීසීටීවී සහ වීඩීයෝ දර්ශන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව කැදවු අවස්ථාවේThe post ජනපතිගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියේ CCTC දර්ශන අධිකරණයට ඉදිරිපත් කරනැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බලහත්කාරයෙන් වංචනික ක්රියාවන් සඳහා විදේශිකයන් මෙහෙය වූ කුප්රකට යුද නායකයන් තුන්දෙනෙකු  චීනයට නැවත භාර දීමට මියන්මාරය කටයුතු කළා. මියන්මාරයේ ඊසාන දිග දේශසීමා ආශ්රිතව පිහිටි ලව්ක්කයින් ප්රදේශයේ පුද්ගලයින් හත්දෙනෙකු ගුවනින් යළිThe post මියන්මාර හමුදා පාලනයට ප්රබල තර්ජනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙනී නොසිටි හේතුව කෙහෙළිය කියයිThe post අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙනී නොසිටි හේතුව කෙහෙළිය කියයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරියේදී විදුලි පාරිභෝගිකයින් සඳහා පහසු ගෙවීමේ ක්රමයක් හඳුන්වාදෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මොණරාගල දොඹගහවෙල ප්රදේශයේ නිවසකදී සිදුවූ අවාසනාවන්ත අනතුරකින් 10 හැවිරිදි වියේ පසුවූ කුඩා දරුවෙකු මියගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මරණ දඬුවම නියමවී සිටින දෙමටගොඩ චමින්දගේ සොහොයුරා වන දෙමටගොඩ රුවන්ගේ බිරිඳ, පුත්රයා සහ සහෝදරිය නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් අද (31) අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වත්මන් තාක්ෂණික යුගය මෙතෙක් නොතිබූ යුගයක් බවත් පාලනය නොකළහොත් එය පරමාණු බෝම්බයට වඩා භයානක බවත් ජනපති පවසයි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

රටේ තැන තැන සිදුවන වෙඩි තැබීම් සහ මනුෂ්ය ඝාතනයන් හි අසාමාන්ය ඉහළ යාමක් ගතවූ දෙවසර තුළ සිදුව ඇතැයි විශ්රාමික ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති ප්රියන්ත ජයකොඩි බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේය.ඔහු සඳහන් කළේ 2022 / 23 යන දෙවසරක කාල සීමාව තුළදී මෙම මනුෂ්ය ඝාතන සිදුවීම් 50%කින් පමණ ඉහළ ගොස් තිබෙන බවයි.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc