News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සුපිරි පාපන්දු ක්රීඩක පෝල් පොග්බා ට එරෙහිව වසර 4ක පාපන්දු තහනමක් පනවා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රමිතියෙන් තොර ප්රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධ නඩුවේදී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මාලිගාකන්ද මහෙස්ත්රාත් අධිකරණය අද (29) වරෙන්තු නිකුත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සිසුන් සඳහා සකස් කර ඇති "වැඩ පොත්" හැරුණු විට අනෙකුත් පෙළ පොත් පාසලට ගෙන ඒම අවම කිරීමට අධ්යාපන අමාත්යාංශය පියවර ගෙන තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉතිහාසයේ පළමු වරට රාත්රී කාලයේ සිදු කෙරුණු ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන්ගේ විසිර යාමේ පෙළපාලිය, ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර පැවැත්වුණා. ඒ චීනවරාය ශ්රී ලංකා ගුවන් හමුදාThe post ඉතිහාසයේ පළමු වරට රාත්රී කාලයේ සිදු කෙරුණු ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන්ගේ විසිර යාමේ පෙළපාලිය appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

චන්ද්රිකා තාක්ෂණයෙන් බලගැන්වෙන Freesat ටෙලිවිෂන් ජාලයේ පළමු දේශීය HD නාලිකාව බවට පත්වීමට TV දෙරණ HD නාලිකාවට හැකිවී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉතිහාසයේ පළමු වරට රාත්රී කාලයේ සිදු කෙරුනු ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන්ගේ විසිර යාමේ පෙළපාළිය, ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අද (29) පැවැත්වුණි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාතාලකල්ලි නායකයෙකු සහ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන රමේෂ් ප්රියජනක හෙවත් මන්නා රමේෂ් නැමැත්තා ඩුබායි හිදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිය බිරිද සමග මෝටර් රථයකින් සාජා සිට ඩුබායි බලා යමින් සිටිය දීයි පොලිසියThe post ඩුබායිවලදී කොටු වුණු මන්නා රමේෂ් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රමිතියෙන් තොර ප්රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 07 දෙනා මාර්තු 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරThe post කෙහෙළිය යළි රිමාන්ඩ් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාසල් සිසුන්ගේ පාසල් බෑග්වල බර අඩු කිරීමට අධ්යාපන අමාත්යාංශය තීරණයකර තිබෙනවා. ඒ පාසල් පොත් බෑගයේ බර වැඩි වීම නිසා සිසුන්ට ඇතිවන කොඳුඇට පෙළේ ආබාධ වැනි තත්ත්වයන් සැලකිල්ලට ගෙනයි. එහි එක්The post සිසුන්ගේ පාසල් බෑග්වල බර අඩු කිරීමට තීරණයක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අස්වැසුම වැඩසටහනට සුදුසුකම් ලබන ප්රමාණය ලක්ෂ 24 දක්වා වැඩිකිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 07 දෙනා මාර්තු 14  වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පොලිස් නිලධාරීන් සඳහා නීති ආධාර ලබාදීම පිණිස “නීති සහන යෝජනා ක්රමය” සඳහා අභිනව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් අනුමැතිය ලබාදී තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන ජනාධිපති ධුරය දරන සමයේ දී භාවිත කළ කොළඹ පැජට් පාරේ පිහිටි නිල නිවස විශ්රාම ගැනීමෙන් පසුවද […]The post ශ්රේෂ්ඨාධිකරණයෙන් කැබිනට් තීරණයක් අත්හිටුවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආර්ථික වශයෙන් කඩා වැටුණු රටේ ජනතාව ජීවත් කරවීම සඳහා “අස්වැසුම” සහ “උරුමය” වැඩසටහන් මඟින් විශාල කාර්යභාරයක් සිදු කරමින් තිබෙන බවත්, අස්වැසුම හිමි විය යුතු සියලු දෙනාට කඩිනමින් එම සහනය ලබාThe post “අස්වැසුම” හිමි විය යුතු සැමට කඩිනමින් එම සහනය ලබා දෙනවා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අභාවප්රාප්ත හිටපු මුදල් අමාත්ය රොනීද මැල් මහතාගේ අවසන් කටයුතු සිදුකිරීම හේතුවෙන් හෙට (01) දකුණු පළාත සඳහා ශෝක දිනයක් ප්රකාශයට පත්කර තිබෙනවා දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා මෙම තීරණය ගෙනThe post රොනී ද මැල් වෙනුවෙන් දකුණට හෙට ශෝක දිනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය හමුවට අද යළි ඉදිරිපත් කෙරුණා. ප්රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගැනුනේ පසුගිය දෙවනදායි.The post තමන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව කෙහෙලිය ශ්රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසකම් පෙත්සමක් ගොනු කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජපානයේ ගොඩනැගිලි පිරිසිදු කිරීමේ සේවා අංශයේ රැකියා සදහා ශ්රී ලාංකික ශ්රමිකයන්ට ඉල්ලුමක් ලැබී ඇති බව අමාත්ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. ජපානයේ රැකියා සදහා තෝරාගැනීමේ පරික්ෂණ ජුනි මාසයේදී ආරම්භ කෙරෙනවා. අමාත්යThe post රට රැකියාවකට ජපානයට යන්න කැමතිද? appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෛත්රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී පදිංචිව සිටි කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිවස ඔහු විශ්රාම යාමෙන් පසුවත් ඔහුටම ලබාදීමට අමාත්ය මණ්ඩලය ගනු ලැබූ තීරණයෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයThe post මෛත්රීට නිවසක් දීමට ගත් තීරණය මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් – ශ්රේෂ්ඨාධිකරණය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නීතිඥ වෘත්තියට අවමානයක් හා අගෞරවයක් වන ආකාරයේ කටයුතු කළේ යැයි කියන චෝදනාවකට වරදකරු කෙරුණු විනිවිද පෙරමුණේ ලේකම් නීතිඥ නාගන්නද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කළා. ඒ නීතිපතිවරයා ගොනුකළThe post නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥභාවය අහෝසියි appeared first on ITN News.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

හඬමින් සිටින කුඩා දරුවෙකුගෙන් ගුරුවරියක් විසින් ප්රශ්න විමසන වීඩියෝවක් මේවන විට සමාජ මාධ්ය තුළ පුළුල් ලෙස විවාදයකට තුඩු දී තිබේ. මුල් අවස්ථාවේදී දරුවාගේ සුරතල් බව සම්බන්ධයෙන් අදහස් සමග වීඩියෝව හුවමාරු වුවද එහි ඇති බරපතලභාවය සම්බන්ධයෙන් මේ වන විට අදහස් හුවමාරු වෙමින් පවතියි. එමෙන් ම බොහෝ සමාජ මාධ්ය පරිශීලකයන් විසින් එම වීඩියෝව සමාජ මාධ්යට එක් කළ අයට සහ එය සිදුවීම වීඩියෝ කළ ගුරුවරියට විරුද්ධව නීතිය ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පරිසර හිතකාමී විද්යුත් වාහන සඳහා ලොව පුරා ඉල්ලුම ඉහළ යද්දී, අමෙරිකානු ඇපල් තාක්ෂණික සමාගම ඔවුන්ගේ විදුලි වාහන නිපදවීමේ සැලසුම් අත්හැර දමා ඇති බව වාර්තා වෙයි. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇල්ල ප්රදේශයේදී සංචාරකයින් පිරිසකට ගල් ප්රහාරයක් එල්ලකිරීමට උත්සාහ ගත් පුද්ගලයෙකු ඇල්ල සංචාරක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 04 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි පැය 24ක කාලය සඳහා උණුසුම් කාලගුණය පිළිබඳව පළාත් සහ දිස්ත්රික්ක කිහිපයකට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රජයේ වැඩපිළිවෙළ වෙනුවෙන් කොන්දේසි විරහිතව තම සහාය ලබාදෙන බව විල්ගමුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලු ග්රාම නිලධාරීන් ජනාධිපතිවරයා හමුවේ ප්රකාශ කර තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ප්රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු සෞඛ්ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල අද (29) මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයට, බන්ධනාගාර […]The post කෙහෙළිය අද යළි අධිකරණයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කඩොලාන රැකීමේ ගෝලීය ප්රමුඛයා ලෙස එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හයවන සැසිවාරයේදී (UNEA-6) ශ්රී ලංකාව සම්මානයෙන් පිදුම් ලැබුවා. කෙන්යාවේ නයිරෝබි නුවර එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) මූලස්ථානයේ පැවැති මෙම සමුළුව සඳහාThe post ශ්රී ලංකාව කඩොලාන රැකීමේ ගෝලීය ප්රමුඛයා වෙයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සුදුසුකම් ලත් සියලුම අස්වැසුම ප්රතිලාභීන් සඳහා කඩිනමින් සහන සලසන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අභාවප්රාප්ත හිටපු මුදල් අමාත්ය රොනීද මැල් මහතාගේ අවසන් කටයුතු සිදුකිරීම හේතුවෙන් හෙට (01) දකුණු පළාත සඳහා ශෝක දිනයක් ප්රකාශයට පත්කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විල්ගමුව පල්ලේගම මධ්ය මහා විද්යාලයේ දරුවන්ගේ අධ්යාපන කටයුතු පිළිබඳ සොයා බැලීමට අද (29) පෙරවරුවේ එක් වුණා. “අස්වැසුම” වැඩසටහන පිළිබඳව විල්ගමුව ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේ පැවති සාකච්ඡාවටThe post ජනපති විල්ගමුව පල්ලේගම මධ්ය මහා විද්යාලයේ දරුවන්ගේ තොරතුරු විමසයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාතික සයිබර් ආරක්ෂණ පනත (National Cyber Security Act) මෙම වසරේදී ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් අනතුරුව සයිබර් ආරක්ෂණ අධිකාරිය ගොඩනැඟීමට කටයුතු කරන බවත් තාක්ෂණ රාජ්ය අමාත්ය කනක හේරත් මහතා පැවසුවා.The post ජාතික සයිබර් ආරක්ෂණ පනත මෙම වසර තුළ ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc