News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දූෂිත දේශපාලනය අතුගා දමා ගොඩනගය මාලිමාවේ නව පාලනය තුළ මෙරට නව යුගයක් ගොඩනඟන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික […]The post දූෂිත දේශපාලනය අතුගා දමා, අපි මේ රටට නව යුගයක් ගොඩනඟනවා – සමන්ත විද්යාරත්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉන්ධන මිල ගැලපීමේ සූත්රය අනුව අද (01) සිට ක්රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග තුනක් මිල අඩු කර තිබේ. ඒ අනුව […]The post සුපර් ඩීසල්, සුපර් ප්රෙට්රල්, භූමිතෙල් මිල පහළට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගායන හැකියාවෙන් පිරිපුන් මෙරට ජ්යේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් පැවැත්වෙන Derana 60 Plus Season 05 අවසන් මහා තරගයේ කිරුළ හිමි කර ගැනීමට රංජිත් රත්නායක මහතා සමත්විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා -බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද තරගය අවසන් කරන විට බංග්ලාදේශ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුනු 55 ක් රැස්කර සිටියේය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (31) මධ්යම රාත්රීයේ සිට බලපැවැත්වෙන පරිදි ඛනිජ තෙල් මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක් රුපියල් 07කින් පහත දමා ඇති අතර එහි නව මිල 440ක් එමෙන්ම, සුපිරි ඩීසල් රුපියල් 72කින් අඩුවන අතර එහි නව මිල 386ක් වනවා. ලංකා භූමිතෙල් රුපියල් 12කින් පහත දමා ඇති අතර එහි නව මිල […]The post ඉන්ධන මිල අඩු වෙයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආසියාවේ වැඩිම කොටි ඝනත්වයක් ඇති වනාන්තරය මෙරට විල්පත්තු ජාතික වනෝද්යානය බවට හෙළිවී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (31) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.<br><br>ඒ අනුව 95 ඔක්ටේන් වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 07කින් පහත දැමීට තීරණය කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වැඩිම මත්පැන් පානය කිරිමේ පුද්ගලයා තේරිම සදහා පැවැත් වු තරගයක් අතරතුරදි වැඩිම මත්පැන් ප්රමාණයක් පානය කල තිදරු පියෙකු ජිවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් පොලිස් වසමට අයත් ලෙදන්ටි වතුයායේ මාල්බ්රෝ කොටසේ පදිංචි ගනේෂන් රාමචන්ද්රන් නැමති (39) හැවිරිදි තිදරු පියෙකි. ඉකුත් (27) දින රාත්රියේ එම වතුයායේ හින්දු කොවිලේ වාර්ෂික තේරු උත්සවය පවත්වා […]The post වැඩිම මත්පැන් පානය ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

1974 වසරේ කච්චතිවු දූපත ශ්රී ලංකාවට ලබාදීමේ දී එවකට පැවති කොංග්රස් රජය ඉතා නොසැලකිලිමත් ආකාරයෙන් කටයුතු කර ඇති බව ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි චෝදනා කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයට ඉන්දියාව ඈඳාගනිමින් මතභේදාත්මක ප්රකාශයක් ලබාදී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පුවත්පත් වාර්තාවක් උපුටා දක්වමින් අද අනාවරණ කළේය.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“මේ රටේ ප්රතිපත්වලින් අඩුවක් නැහැ. ප්රතිපත්ති සම්පාදනයට සම්බන්ධ වුණු කෙනෙක් හැටියට මටත්, සීතා සහෝදරියටත් එවැනිම අත්දැකීම් තිබෙනවා. ප්රතිපත්ති සම්පාදනයට අපට […]The post ප්රතිපත්ති අනුව ක්රියාත්මක වෙන රටක් හදන්න දේශපාලන වෙනසක් අවශ්යයි – ආචාර්ය හරිනි අමරසූරිය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වැලිමඩ ප්රදේශයේ අත්හැරදමන ලද පාළු ගොඩනැගිල්ලක මත්පැන් සාදයක් පැවැත්වූ පාසල් සිසු සිසුවියන් පිරිසක් පොලීසිය සිය භාරයට ගෙන ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සිය නිවසේ වහලයේ උළු සකස් කිරීම සඳහා එහි නැග සිටි පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, දකුණ, වයඹ, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිනිස් සිරුරට දැනෙන උණුසුමක් හෙට දිනයේදී පැවතිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම රත්නපුර, මොණරාගල, මන්නාරම, වව්නියාව සහ මුලතිව් යන දිස්ත්රික්කවල ඇතැම් ස්ථානවලටද මෙම උණුසුම් කාලගුණ තත්ත්වය අපේක්ෂා කරන බවයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.  The post හෙට දිනයේ උණුසුම් තත්ත්වය පිළිබඳ විශේෂ නිවේදනයක් app...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තම සැමියා ඝාතනය කරන ඕනෑම පුද්ගලයෙකුට මුදල් ත්යාගයක් ලබා දෙන බවට සිය WhatsApp ගිණුමේ පළකළ කාන්තාවකට ඉන්දීය පොලීසිය නඩු පවරා ඇත.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මාලිමාවේ බලයක් තුළ ගොඩනගන්නේ කාන්තාවන් ආර්ථිකයේ සම කොටස්කරුවන් වන සමාජයක් යැයි ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික මහාචාර්ය සීතා බණ්ඩාර […]The post අප ගොඩනගන්නේ කාන්තාවන් ආර්ථිකයේ සම කොටස්කරුවන් වන සමාජයක් – මහාචාර්ය සීතා බණ්ඩාර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇඹිලිපිටිය නෝනගම මාර්ගයේදී සිදුවූ අනතුරකින් පාසල් ගුරුවරියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආදායම අනුව සිව්වැනියට ලොව විශාලතම විදුලි සංදේශන සමාගම වන AT&T අමෙරිකානු බහුජාතික විදුලිසංදේශ සමාගමේ හිටපු සහ වර්තමාන පාරිභෝගිකයන් මිලියන 73කගේ පෞද්ගලික දත්ත අන්තර්ජාලය වෙත මුදාහැර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එළඹෙන උත්සව සමයේ දී ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල ආරක්ෂාව සදහා පොලිස් නිලධාරීන්,  බුද්ධි අංශ නිලධාරීන් සහ රථවාහන පොලිස් නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්ය ප්රකාශ නියෝජ්ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසනවා.        The post උත්සව සමයේ විශේෂ ආරක්ෂවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවට එරෙහිව දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්රීඩා කරමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 55ක් රැස්කරගත්තා. ළහිරු කුමාර යොමුකළ පන්දුවක් කෙළින්ම මහමුදුල් හසන්ගේ කඩුල්ලේ වැදීමෙන් ඔහුට ලකුණු 21කට දැවී ගියා. ඒ අනුව දිනය නිමාවන විට බංග්ලාදේශය ශ්රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 476ක් පසුපසින් සිටියේය. පළමු ඉනිම සඳහා […]The post බංග්ලාදේශය 476ක් පසුපසින් appeare...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර පළාතට සහ ගාල්ල දිස්ත්රික්කයට පොලිස් නිලධාරීන් සිය දෙනෙකුගෙන් සමන්විත යතුරුපැදි කණ්ඩායම් යොදවන බව පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්රකාශ කළා. සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය මෙහි අරමුණයි.    The post අපරාධ කල්ලි පසුපස හඹා යන්න 100ක යතුරුපැදි බළකායක් appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජේසුස් ක්රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු ඉරිදා දිනය අදට යෙදී තිබේ. ජේසුස් ක්රිස්තුස් […]The post ලොව පුරා කිතුණු බැතිමතුන් භක්තියෙන් සමරණ පාස්කු දිනය අදයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවට එරෙහිව දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්රීඩා කරමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 55ක් රැස්කරගෙන සිටියේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙට (01) දිනයේ දිවයිනේ ප්රදේශ කිහිපයකට අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින බවට කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බොරලැස්ගමුව ප්රදේශයේ පිහිටා ඇති සම්බාහන මධ්යස්ථානයකට සේවා ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙකු හදිසියේ ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. පොලිසිය ප්රකාශ කළේ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් එම පුද්ගලයා සම්බාහන මධ්යස්ථානය තුළදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. එලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි ඇරවල, පන්නිපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.The post සම්බාහන මධ්යස්ථානයක් තුළදී පුද්ගලයෙකු මරුට appeared first on ITN Ne...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ඉරිදාව වෙනුවෙන් ලොව පුරා කිතුනු බැතිමතුන් විවිධ ආගමික වැඩසටහන්වලට එක්ව සිටියා. ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේගේ ප්රධානත්වයෙන් වතිකානයේ ප්රධාන දේව මෙහෙය පැවැත්වුණා. පාස්කු ඉරිදා දේව මෙහෙය සදහා 6000ක පමණ පිරිසක් වතිකානයට එක්ව සිටියා. ලොව පුරා හටගෙන ඇති යුද ගැටුම් හා ජාතීන් අතර වෛරය අත්හල යුතු බවයි ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප්වහන්සේ මෙහිදී අවධාරණය කළේ. විනාඩි 10ක පමණ […]The post පාස්කු ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ රටේ ආර්ථිකය ඉහළ මට්ටමක පවතින බව රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.        The post පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ රටේ ආර්ථිකය ඉහළ මට්ටමක appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නුවරඑළිය නගර මධ්යයේ පිහිටි ප්රධාන හෝටලයක අද (31) දහවල් ඇති වූ ගින්නකින් මුළුතැන්ගෙය මුළුමනින්ම විනාශ වී ඇති බව නුවරඑළිය පොලිසිය පවසයි. ප්රධාන වීදීයේ ප්රධාන හෝටලයක් තුළ මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නට හේතුව ගෑස් කාන්දු වීමක් බව මූලික පරීක්ෂණවලින් අනාවරණය කර ගැනීමට හැකිවූ බවද නුවරඑළිය පොලිසිය කියයි. ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර දේපොළ හානි […]The post නුවරඑළියේ හෝටලයක ගින්නක් ap...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බංග්ලාදේශය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ පළමු පන්දුවට පහර දුන් ශ්රී ලංකා පිළ පළමු ඉනිම සඳහා සියල්ල දැවී ලකුණු 531 රැස්කිරීමට සමත් වුණා. එහිදී අගනා ඉනිමක් ක්රීඩා කළ කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 92ක් රැස්කරගත්තේය. ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 7ක් ඇතුළත් විය.The post ශ්රී ලංකාවෙන් දැවැන්ත ඉලක්කයක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සම්බාහන මධ්යස්ථානයක් තුළදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc