News Search:
Narrowed By (Click to remove): > [Category]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි වසර තුල රෝහලේ භෞතික සම්පත් සංවර්ධනයට සහ සමස්ත වෛද්ය උපකරණ සදහා රුපියල් කෝටි 100 බැගින් මුදල් වෙන් කර ඇති බව සෞඛ්ය අමාත්යවරයා පවසනවා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අළුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 250 වටිනාකමකින් යුතු CT Scanner යන්ත්රය ප්රතිකාර සේවාවන් සදහා එක් කිරීම ඊයේ දින (24) සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ […]The post කරාපිටිය ශික්ෂණ රෝහලට රුපියල් මිලියන 250 ක CT Scan...

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු සහ ග්රන්ථ කර්තෘවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල අද (අප්රේල් 25) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.ඒ, මූල්ය වංචාවක් සම්බන්ධයෙනි.කඳාන ප්රදේශයේ ව්යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 10ක් වංචා කළ බවට අදාළ ව්යාපාරිකයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඔහු අත්අඩංගුවට ගත් බව කඳාන පොලිසිය පැවසීය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

මැදපෙරදිග පවතින යුද උණුසුම මැද එහි ප්රබල පාර්ශවකරුවෙකු වන ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්රහිම් රයිසි අද (අප්රේල් මස 24 වෙනිදා) පෙරවරුවේ ශ්රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණියේය. ඒ, ජනාධිපති රනිල් වික්රමසිංහගේ ආරාධනයකට අනුව ය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉරානයේ රාජ්ය විරෝධී උද්ඝෝෂණ සඳහා සහාය දුන් බවට චෝදනා එල්ල වූ එරට ප්රකට රැප් ගායකයෙක් වන ටූමාජ් සලෙහි ට ඉරාන අධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රුපියල් ලක්ෂ 10ක මූල්ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු හිටපු ජනප්රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාව ඇප මත මුදාහැර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙසේ කාර්යාංශය වෙත ලද පැමිණිලි අතුරින් පැමිණිලි 495ක් සඳහා විසඳුම් මෙම කාලසීමාව තුළදී ලබාදී ඇති අතර, පැමිණිලිකරුවන්ට රු. 53,509,520.00ක මුදලක් යළි අයකරදීමටද විමර්ශන නිලධාරීන් සමත්වී තිබේ. 

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ප්රකට සිංහල ගුරුවරයෙකු වූ උපුල් ශාන්ත සන්නස්ගල කඳාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මූල්ය වංචා […]The post සන්නස්ගල අත්අඩංගුවට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මාධ්ය ඔස්සේ සිදුකරන ලද ප්රකාශයක් හේතුවෙන් සිදුවූ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 1000ක වන්දි මුදලක් ඉල්ලා සිටිමින් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් අමාත්ය මහින්ද අමරවීර මහතා වෙත එන්තරවාසියක් යොමුකර තිබෙනවා.The post මෛත්රී මහින්දගෙන් මිලියන 1000ක් ඉල්ලයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උපුල් ශාන්ත සන්නස්ගල මහතා කඳාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මූල්ය වංචාවක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.The post සන්නස්ගල අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගෝලීය දකුණේ රටවල් ස්වකීය ශක්තිය මත ගොඩනැඟිය යුතු බවත්, දේශගුණික විපර්යාස, ආහාර සුරක්ෂිතතාව, ණය ආපසු ගෙවීම, ඩිජිටල්කරණ සහ නවීන තාක්ෂණය මෙන්ම තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වැනි වර්තමාන ගෝලීය අභියෝගයන්ට මුහුණ දීමේදී සිය හඬට ඇහුම්කන් දෙන බව සහතික කිරීම සඳහා සාමුහිකව කටයුතු කළයුතු බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසුවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර […]The post ඉරාන – ශ්රී ලංකා ජනපතිවර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අනුර කුමාර දිසානායක සහ සජිත් ප්රේමදාස මහතා අතර පැවැත්වීමට නියමිත විවාදය සඳහා අලුත් දිනයක් ලබාදීමට ජාතික ජනබලවේගය කටයුතු කර තිබෙනවා. ඒ අනුව අදාළ විවාදය ලබන මැයි මස 20 වනදාට පෙර පැවැත්වීම සුදුසු බවයි ජාතික ජනබලවේගයේ නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරන්නේ.The post ජවිපෙන් සජිත්ට අළුත් දිනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඕස්ට්රේලියාවේ පිහි ඇනුමට සම්බන්ධ හත් දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබෙනවා. ප්රාදේශීය, ප්රාන්ත මෙන්ම ෆෙඩරල් පොලිස් නිලධාරීන් 400 කට වැඩි පිරිසක් යොදා ගනිමින් සිදු කළ මෙහෙයුමකදියි මෙම පිරිස අත්අඩංගුවට පත්වුණේ. ත්රස්ත විරෝධී චෝදනා යටතේ ඔවුන් සිඩ්නිහි රඳවා ගත් බව ඕස්ට්රේලියානු පොලිසිය පවසනවා. අත්අඩංගුවට ගත් අය වයස අවුරුදු 15 ත් 17 ත් අතර බාල වයස්කරුවන්. ඔවුන් ආගමික අන්තවාදී […]The post ඕස්ට්රේලියාවේ ප...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මාධ්ය ඔස්සේ සිදුකරන ලද ප්රකාශයක් හේතුවෙන් සිදුවූ අපහාසය වෙනුවෙන් වන්දි මුදලක් ඉල්ලා සිටිමින් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් අමාත්ය මහින්ද අමරවීර මහතා වෙත එන්තරවාසියක් යොමුකර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙහි දී චීනයේ ආර්ථික සංවර්ධන මොඩලය මෙරටට ආදේශ කර ශ්රී ලංකාවේ පවතින තත්ත්වයෙන් ගොඩගත හැකි ක්රමවේදයක් සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කාදිනල් හිමිපාණන් විසින් එල්ල කරන ලද ප්රධාන චෝදනා 4ක් උපුටා දක්වමින් අදාළ නිවේදනය නිකුත් කර ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ත්රිකුණාමල දිස්ත්රික්කයේ පාර්ලිමේන්තු මන්ත්රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක නිවාඩු ලබාදීමට පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව අද (25) සම්මත විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ජනප්රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

වගා කටයුතුවලට මෙන්ම ජන ජීවිතයට ගැටලුවක් වී ඇති රිලවුන්ගේ ගහනය පාලනය සඳහා ගැහැණු සතුන්ට 'ලූප්' දැමීමේ පර්යේෂණයක් පේරාදෙණිය විශ්වවිද්යාලයේ පශු වෛද්ය පීඨය ආරම්භ කර තිබේ. ඒ අනුව උපත් පාලනය සඳහා කාන්තාවන් භාවිත් කරන 'ලූප්' අවශ්ය ලෙස වෙනස්කම් කර රිලවියන්ට දැමීම සිදු කෙරේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු විපක්ෂ නායක ත්රිකුණාමල දිස්ත්රික් මන්ත්රී ආර්. සම්බන්ධන් ට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දී තිබෙනවා. ඒ, 91 වැනි වියේ පසුවන ආර් සම්බන්ධන් මේ වනවිට අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන්. මෙම යෝජනාව පාර්ලිමේන්තුව විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර දෙමළ ජාතික සන්ධානයේ චාල්ස් නිර්මලනාදන් එම යෝජනාව ස්ථිර කළා.The post සම්බන්ධන්ට මාස 3ක ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ විශාලතම ලෝහමය සමන් දේව ප්රතිමාව නල්ලතන්නිය ශ්රීපාද මාර්ගයේ පිහිටි කල්පරුක්ෂ විහාරස්ථානයේ තැන්පත් කෙරුණා. ඊයේ රාත්රියේ විශේෂ පූජා උත්සවයක් මධ්යයේයි මෙම තැන්පත් කිරීම සිදුකෙරුණේ. කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සිට මහනුවර හරහා නල්ලතන්නිය දක්වා මෙම ලෝහමය ශ්රී සුමන සමන් දේව ප්රතිමාව වැඩම කරවීම ආරම්භ කෙරුණේ පසුගිය 20 වනදායි. විශේෂ රිය පෙරහැරකිනුයි මෙම ප්රතිමා වැඩම කරවීම සිදුකෙරුණේ. […]The p...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නාවික හමුදාව යාපනය, චලෛයි ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ 2024 අප්රේල් මස 24 වන දින අළුයම සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල සහ නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් නව දෙනෙකු (09) සමඟ ඩිංගි යාත්රා හතරක් (04), තහනම් දැල් සහ නීති විරෝධී ධීවර ආම්පන්න  නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.   ශ්රී [&...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට රත්රං මිල ගණන් පහළ ගොස්  තිබෙනවා. අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 173,000ක් දක්වා පහළ ගොස් තිබුණා. ඊයේ (24) දිනයේ දී එය දැක්වුණේ රු. 174,800ක් ලෙසයි. මේ අතර රු. 190,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 188,000ක් දක්වා සුළු අගයකින් පහත වැටී ඇති බව […]The post රන් ආභරණ මිලදීගැනීමට සිටි ඔබට සුබ ආරංචියක් appe...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නැවත අරගලයකට යොමුනොවී රට ගොඩනැගීමට සියලුදෙනා එක්වන්නයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

සමූහ අත්අඩංගුවට ගැනීම් සහ විනය ක්රියාමාර්ග නොතකා, තම ඉල්ලීම් ඉටු වන තුරු කොලොම්බියා විශ්ව විද්යාල භූමියේ රැඳී සිටින බවට ගාසා යුද විරෝධතාකරුවන් ප්රතිඥා දී තිබේ. පසුගිය සතියේ නිව් යෝර්ක් නගරයේ පිහිටි මෙම විශ්ව විද්යාලයේ විරෝධතා කඳවුරකදී සිසුන් 100 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැණුනි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

සියලුම සමාජ මාධ්යවල හෝ සයිබර් අවකාශයට ළමයෙකුගේ නිරුවත් ඡායාරූප, වීඩියෝ දර්ශන යම් පුද්ගලයෙකු විසින් මුදාහරින්නේ නම්, සමාජ මාධ්ය තුළ බෙදාහරින්නේ නම් හෝ එවැනි වීඩියෝ නිතර නිතර නරඹනවා නම් එම තොරතුරු අදාළ සමාජ මාධ්ය තුළින් සහ සයිබර් අවකාශයේ අනෙකුත් සේවා සපයන ආයතන විසින් NCMEC දත්ත පද්ධතිය වෙත යොමු කෙරේ.පසුව එම දත්ත පද්ධතිය විසින් එම තොරතුරු අදාළ අපරාධකරුවන් සහ වින්දිත දරුවන් සිටින රටවල්වලට යොමු කරනු ලබ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

'ITC Ratnadipa Colombo' අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් මීට සුළු වේලාවකට පෙර විවෘත කළේය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විද්යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්යාපන ඇමති සුසිල් ප්රේම්ජයන්ත් මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවයි අමාත්යවරයා ප්රකාශ කළේ. විද්යාපීඨ පුහුණුව නිමකළ 4,160ක් විද්යාපීඨ වලින් පිටවීමට නියමිතයි. අමාත්යවරයා මේ බව ප්රකාශ කළේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්. ගුරු පුරප්පාඩු සඳහා 23,005 දෙනෙක් බඳවා ගැනීමේ කටයුතු සිදු කරමින් පවතිනවා.The post විද්යාපීඨ නව බඳවා ගැනීම් සඳහ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන 4ක් ළඟදීම ජනතා අයිතියට පත්කිරීමට කටයුතු සුදානම් කර තිබෙනවා. ඉන්දියානු ණය ආධාර යටතේ දිවයින පුරා ක්රියාත්මක ගම්මාන 101කින් ගම්මාන 7ක නිවාස ඉදිකිරීම් මේ වන විට අවසන් කොට ජනතා අයිතිට පත්කර තිබෙනවා. කොළඹ , රත්නපුර,ත්රිකුණාමල හා මොණරාගල දිස්ත්රික්කවල ඉදිකෙරුණු තවත් ගම්මාන 4ක් නුදුරේදීම ජනතා අයිතියට පත් කරන බවයි අමාත්ය ප්රසන්න […]The post ඉන්දීය ආධාර යටතේ ඉදික...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2024 අප්රේල් 25, කොළඹ: ශ්රීලංකන් ගුවන් සේවය තම ගුවන් යානා නඩත්තු කටයුතු සඳහා Swiss-AS මගින් හඳුන්වා දී ඇති ගුවන් යානා ඉංජිනේරු සහ නඩත්තු, අලුත්වැඩියා සහ පූර්ණ අලුත්වැඩියා (Maintenance, Repair, and Overhaul- MRO) ERP (Enterprise Resource Planning) පද්ධතියක් වන AMOS භාවිතය ආරම්භ කර තිබේ. මෙම පද්ධතිය යොදාගෙන ගුවන් යානා නඩත්තු කටයුතු ස්වයංක්රීයව නිරීක්ෂණය කිරීම හා සම්බන්ධීකරණය […]The post ශ්රීලං...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පවුල් පනස් දහසකගේ පානීය ජල අවශ්යතා සපුරාලන අනුරාධපුර උතුර ජල සම්පාදන ව්යාපෘතියේ දෙවන අදියර යළි ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා. ඒ පිළිබඳ  සාකච්ඡාවක් රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණා. ව්යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීමට අවශ්ය මූල්ය පහසුකම් ලබාදීමේ කාලරාමුව දීර්ඝ කිරීමට ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය මෙහිදී එකඟත්වය පල කළා. ව්යාපෘතියේ කටයුතු හැකි ඉක්මනින් යළි […]The...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc