News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමුපකාර සමිති සතු දේපළ සියල්ලේ පූර්ණ අයිතිය තිබෙන්නේ අදාළ සමුපකාර සමිතියේ කොටස් හිමි සාමාජිකයන්ටය. ඒවා සාංඝික දේපළ යැයි කීවද වරදක් […]The post සමුපකාරයේ සාංඝික දේපළ බේරා ගැනීමට සටන් වදින මාලිමාවේ අලුත් අධ්යක්ෂකලා…. appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායල හමුදා ප්රහාර හේතුවෙන් ගාසා තීරයේ දරුවන් ලක්ෂ 09 අධික පිරිසක් සීතලෙන්, කුසගින්නෙන් සහ ප්රමාණවත් පානීය ජලය නොමැතිව පීඩා විඳින […]The post ගසා තීරයේ ලක්ෂ 09කට අධික දරුවන් කුසගින්නේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වැට් බැද්ද ඉහළ දැමීම හේතුවෙන් විදුලි සංදේශ සේවාවන්ට අදාළ බදු හෙට (1) සිට 42%කට අධික ප්රතිශතයකින් ඉහළ යන බව දුරකථන […]The post දුරකථන ගාස්තුත් ඉහළට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීයෙක් අනතුරට ලක්කර පළාගිය සැකකාර රියදුරෙක් පැය කිහිපයකට පසුව පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්තිය මෙහෙයුම යටතේ මාතලේ නගරය ආසන්නයේ පිහිටි සුඛෝපභෝගි නිවක සැඟව සිට මත්ව්ය ජාවාරම මෙහෙයවූ බවට සැකකෙරෙන පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ක්රික් ඉන්ෆෝ (cricinfo) වෙබ් අඩවිය විසින් නම් කළ 2023 වසරේ කාන්තා එක්දින සහ 20-20 කණ්ඩායමට ශ්රී ලංකා නායිකා චමරි අතපත්තු නම් කර තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ප්ලේන්ටි සහ කිරි තේ ඇතුළු කෙටි ආහාරවල මිල වැඩි කිරීමට තීරණය කළ බව ආපනශාලා සහ අවන්හල් හිමියෝ පවසති. ඒ අනුව […]The post ටී, ප්ලේන්ටි මිලත් ඉහළට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ තොටළඟ ප්රදේශයේ අද (31) වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා. වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ප්රතිකාර සඳහා රෝහල්ගතකර ඇත. පොලීසිය මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අරම්භ කර තිබෙනවා.The post තොටළඟ ප්රදේශයේ වෙඩි තැබීමක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගෙවීයන 2023 වසර පෙරළිකාර සිදුවීම් රැසක් සමඟ ප්රවෘත්ති මැවුණු වසරකි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද රාත්රියේ කොළඹ තොටළඟ ප්රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ප්රහාරයෙන් සහ කොවිඩ් 19 වසංගත සමයේ රට වසාතිබියදී පවා බිඳවැටීමට ඉඩ නොදී රැකගෙන සිටි සුළු හා මධ්යපරිමාණ ව්යවසායකයින් බිලිදෙමින් […]The post රනිල්ගේ පොලිටිකල් මාෆියාවට මහබැංකු අධිපතිත් හවුල් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙටින් (01) උදාවන අලුත් අවුරුද්ද සමස්ත ශ්රී ලාංකිකයින්ට බදු බර අධික වන නව වසරකි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්ධන පිරවුම්හල් ආශ්රිතව අද (31) පස්වරුවේ සුළු පෝලිම් තත්ත්වයක් හටගෙන ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කරනවා.The post ඉන්ධන පිරවුම්හල් ආශ්රිතව සුළු පෝලිම් තත්ත්වයක් appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හෙට (01) සිට ක්රියාත්මක වන පරිදි වැට් බද්ද 18%කින් ඉහළදැමීම හේතුවෙන් හෙට සිට සියලුම ආකාරයේ ජංගම දුරකථනවල මිල ගණන් ඉහළ […]The post ජංගම දුරකථන මිල 35%කින් ඉහළට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මාලඹේ කහන්තොට පාර ප්රදේශයේ නිවසකදී අද (31) අලුයම හමු වූ මව සහ දරුවන් තිදෙනා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වස පානය කිරීමෙන් […]The post මාලඹේ මව සහ දරු තිදෙනා මියගොස් ඇත්තේ වස පානය කිරීමෙන් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2024 නව වසර වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ලෝකවාසීන් වෙත සුබ පැතුම් පිරිනමමින් පණිවිඩයක් යොමු කර තිබෙනවා. ගෙවී යන වසර පහසු වසරක් නොවුව ද අනාගතය පිළිබඳ දැඩි විශ්වාසයකින්The post චීන ජනපතිගෙන් 2024 නව වසරට සුබ පැතුම් appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හෙට (01) සිට ක්රියාත්මක වන පරිදි ත්රී රෝද රථ ගාස්තු ඉහළ දමා ඇති බව ජාතික ඒකාබද්ධ ත්රිරෝද රථ රියදුරන්ගේ සහ […]The post ත්රී රෝද රථ ගාස්තුවත් ඉහළට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සති දෙකක් සඳහා ප්රමාණවත් පරිදි අත්යාවශ්ය භාණ්ඩ තොගයක් අද ගුවන් මගින් සෝමාවතිය පුදබිම වෙත රැගෙන ගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඔස්ට්රේලියාවේ සිටි ශ්රී ලාංකිකයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නවසීලන්තයට 2024 නව වසර උදාවී තිබෙනවා. ජනතාව ගිනිකෙළි දල්වමින් නව වසර පිළිගැනීමට එක්ව සිටින බවයි විදෙස් මාධ්ය වාර්තා කළේ. එම සුවිශේෂී මල්වෙඩි සංදර්ශනය පැවැත්වුණේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් හිදීය.  The post නවසීලන්තයට 2024 නව වසර උදාවෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කාලසටහන හෙට (01) සිට සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ රුහුණු කුමාරි සීඝ්රගාමී දුම්රිය පෙරවරු 5.25 ටThe post මුහුදුබඩ දුම්රිය කාල සටහනේ වෙනසක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවේ මහාරාෂ්ට්ර ප්රාන්තයේ කර්මාන්තශාලාවක ඇතිවූ ගින්නකින් එහි සේවකයින් 6 දෙනෙකු මියගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රජයේ රෝහල්වල ප්රතිකාර ලබාදීමේ දී වෛද්යවරුන් ඇතුළු සෞඛ්ය කාර්යමණ්ඩලය අතින් සිදුවන අතපසුවීම් සම්බන්ධයෙන් වසරකට පැමිණිලි 600ක් පමණ ලැබෙන බව සෞඛ්ය අමාත්ය රමේෂ් පතිරණ මහතා පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මාලි රාජ්යය තුළ ක්රියාත්මක වූ ජගත් සාම සාධක මෙහෙයුම් අදින් අවසන් වනවා. ජගත් සාම සාධක හමුදාවට අයත් අවසන් භට කණ්ඩායමත් මාලි රාජ්යයෙන් අද දිනය තුළදී ඉවත් කර ගැනීමට නියමිතයි. මාලිThe post මාලි රාජ්යය තුළ ක්රියාත්මක වූ ජගත් සාම සාධක මෙහෙයුම් අදින් අවසන් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්තිය මෙහෙයුමෙන් වයඹ පළාතේ වැටලීම් රැසක් සිදු කෙරුණා. නාරම්මල, මානාව  හා කිරිමැටියාව යන ප්රදේශවල සිදු කළ වැටලීම්වලදී විවිධ නීති විරෝධී ක්රියාවන්ට සම්බන්ධ සැකකරුවන් 12  දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. අනන්යතාව තහවුරුThe post යුක්තිය මෙහෙයුමෙන් වයඹ පළාතේ වැටලීම් රැසක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කර්මාන්ත හා සෞඛ්යය අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පයක් මත දින තුනක් ගාල්ල සමනල ක්රිඩාංගන පරිශ්රයේදී අති සාර්ථකව ක්රියාත්මක වූ “Industry 2023 Galle Edition” දකුණු පළාත් කර්මාන්ත ප්රදර්ශනය නිමාවට පත්කරමින්The post Industry 2023 Galle Edition දකුණු පළාත් කර්මාන්ත ප්රදර්ශනය සාර්ථකව නිමාවට පත්වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පිළියන්දල මාවිත්තර ප්රදේශයේ ගිණිකෙළි නිෂ්පාදන සිදු කළ ස්ථානයක හටගත් ගින්නකින් එකම පවුලේ සිව් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. මාවිත්තර කනත්ත පාරේ නිවසක් තුළ මෙම ගින්න හට ගෙන තිබුණා. උත්සවThe post පිළියන්දල ගිණිකෙළි නිෂ්පාදන ආයතනයක ගින්නක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (31) දින රාත්රියේ කොළඹ නගරය තුළ විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක කරන බව පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා. ඒ අනුව අලුත් අවුරුදු උදාව වෙනුවෙන්The post අද සවස 5 සිට කොළඹට විශේෂ රථවාහන සැලැස්මක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දකුණු අප්රිකාව ඊශ්රායලයට එරෙහිව ජාත්යන්තර අධිකරණයේ නඩු පැවරීමට සූදානම් වනවා. ඊශ්රායලය හමාස් සංවිධානයට එරෙහිව සිදුකරන මෙහෙයුම් හරහා ජන සංහාරයක් සිදුවන බවට නියෝගයක් නිකුත් කරන ලෙස ජාත්යන්තර අධිකරණයෙන් ඉල්ලීමක් කරන බවයිThe post ඊශ්රායලයට එරෙහිව දකුණු අප්රිකාව ජාත්යන්තර අධිකරණයට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලොව පළමුවරට 2024 නව වසර කිරිබාති රාජ්යයට උදාවිය.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc