News Search:
Narrowed By (Click to remove): > [Category]
- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ සහ ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්රහිම් රයිසිගේ සහභාගිත්වයෙන් උමා ඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්රමය අද (අප්රේල් 24) විවෘත කෙරිණි. එමගින් මෙගාවොට් 120ක විදුලිය නිෂ්පාදනය කෙරෙන අතර වගාවන් සහ පානීය අවස්යතාවයන් සඳහා ජලය ලබා දෙනු ලැබේ . මෙම ව්යාපෘතිය නිසා ඉඩම් හා දේපල අහිමිවූවන්ට වන්දි සහ විකල්ප ඉඩම් ලබා දීමට රජය පියවර ගෙන තිබුණ ද අදටත් නොවිසඳුණු ගැටලු රැසක් ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2024 වසරේ මේ දක්වා කාලය තුළ මැලේරියා රෝගීන් 09 දෙනෙකු වාර්තා වී ඇති බව මැලේරියා මර්දන ඒකකයේ ප්රජා වෛද්ය විශේෂඥ පුබුදු චූලසිරි මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ෆොක්ස් හිල් සුපර්ක්රොස් තරගාවලියේදී පුද්ගලයින් හත් දෙනකුට මරු කැඳවමින් සිදුවූ අනතුරට අදාළව අත්අඩංගුවට ගත් ධාවකයින් දෙදෙනා ඇප මත මුදාහැර තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් ස්ථිර අතුරු තහනම් […]The post සිරිසේනගේ ශ්රීලනිප සභාපතිත්වයට ස්ථිර අතුරු තහනම්ක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාසා තීරයෙන් හමුවී ඇති සමුහ මිනී වල පිළිබඳ පුවත සියලු ජනයා භීතියට පත්කරන බව ජගත් සංවිධානය නිවේදනය කරනවා. ගාසා තීරයේ නසාර් හා අල්ෂිෆා රෝහල්වල ඊශ්රායල හමුදා පසුගිය පෙබරවාරි මාසයේ දී විශේෂ සොදිසි මෙහෙයුම් කටයුතු සිදුකළා. ඉන් අනතුරුව එම රෝහල් අසලින් සමුහ මිනී වළවල් හමුවු බවයි වාර්තා වන්නේ. ඊශ්රායල හමුදා ඝාතනය කළ පලස්තීන වැසියන් ඒ තුළ […]The post ගාසා තීරයෙන් හමුවූ මිනී වල පිළිබඳ පුවත ජනයා භීතියට...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, සබරගමුව, මධ්යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් […]The post හෙට 2න් පස්සේ දේ appeared first on ITN New...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ෆොක්ස් හිල් සුපර්ක්රොස් තරගාවලියේදී සිදුවූ අනතුරට අදාළව අත්අඩංගුවට ගත් ධාවකයින් දෙදෙනා බණ්ඩාරවෙල මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙනවා. එම ධාවකයින් දෙදෙනා දියතලාව රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී අනතුරට අදාළව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රිමාන්ඩ් කරනු ලැබුවා. එම අනතුරෙන් පුද්ගලයින් 07 දෙදෙනෙකු මිය ගොස් 19 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.The post ෆොක්ස් හිල් ධා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අනුරාධපුර දුම්රිය සංචාරක බංගලාවේ කාමරයක් තුළ මිය ගොස් දුම්රිය සාමාන්යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව් බණ්ඩාර මහතාගේ දේහය දුම්රිය මූලස්ථානය වෙත රැගෙන එනු ලැබුවා. අභාවප්රාප්ත දුම්රිය සාමාන්යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව් බණ්ඩාර මහතාගේ දේහය අද දහවල් බොරැල්ල රේමන්ඩ් මල්ශාලාව වෙත රැගෙන යාමට නියමිතයි. දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. දුම්රිය සාමාන්ය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා ඉරානය විසින් ලබාදුන් තාක්ෂණික සහයෝගය වෙනුවෙන් සිය ස්තූතිය පිරිනමන බව උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතිය විවෘත කිරීමේ උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. ඉරානයේ සහාය නොමැතිව ශ්රී ලංකාවට උමා ඔයෙහි ජලය කිරිඳි ඔයට ගෙනයාමට නොහැකි වනු ඇති බවයි ඒ කළේ. ගෝලීය දකුණේ රටවල් සිය අනන්යතාව […]The post ජනපති ඉරානයට තුති පුදයි appeared f...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත්වන බව විපක්ෂනායක සජිත් ප්රේමදාස මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉරානය ශ්රී ලංකාව සමඟ සිය දැනුම, විශේෂඥතාවය හා අත්දැකීම් බෙදා ගැනීමට සුදානම් බව ඉරාන ජනපති ආචාර්ය ඊබ්රහිම් රයිසි මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉරානය සමග වෙළෙඳ ගනුදෙනු සිදුකරන රටවල්වලට එරෙහිව සම්බාධක පැනවීමේ අවදානමක් ඇතැයි අමෙරිකාව අද අනතුරු ඇඟවීය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යාපනය දිස්ත්රික්කයේ සංවර්ධනය සඳහා රජය රුපියල් මිලියන 322ක මුදලක් වෙන්කර ඇති බව වැඩබලන දිස්ත්රික් ලේකම් එම් ප්රදීපන් මහතා පවසනවා. ඊට අදාළ සංවර්ධන ව්යාපෘති අනුමැතිය සඳහා යොමුකර ඇති බවයි වැඩබලන දිස්ත්රික් ලේකම්වරයා වැඩිදුරටත් පවසන්නේ. යුද ගැටුම්වලින් අනතුරුව යාපනය දිස්ත්රික්කයේ යළි පදිංචි කිරීම් සාර්ථකව අවසන් අදියර දක්වා ක්රියාත්මක කිරීමට රජය සමත්ව තිබෙනවා. ප්රදේශයේ යටිතල පහසුකම් නගාසිටුවීම වෙනුවෙන් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යාපනය පුන්කුඩතිව් කන්නකිඅම්මන් හින්දු කෝවිලේ ඊයේ (23) දින පැවති වාර්ෂික තීර්ත දේව මංගල්ලයේදී පැවති වෙන්දේසියක් අතරතුරදී සාරියක් රුපියල් ලක්ෂ 16 ක මුදලකට වෙන්දේසි වූ බව එම කෝවිල් පාලක මණ්ඩලය පැවසුවා. කෝවිලේ පැවති වර්ෂික දේව මෙහෙය වෙනුවෙන් කන්නකිඅම්මාන් , විනයගර් , මුරුගන්, වල්ලි ආදි දෙවිවරුන් වෙනුවෙන් විශේෂ දේව මෙහෙයන් පැවත්වීමෙන් අනතුරුව දේව මාතාවන් වෙනුවෙන්ද දේව මෙහෙයන් […]The post යාපනයේ ක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිලිපිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ඇප මත මුදාහැර තිබෙනවා. එක් අයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන්ව මුදාහරින ලෙසයි කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය අද (24) නියෝග කළේ. විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගත්තා.The post දමිතාට ඇප appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරණය සහ ජනාධිපති අපේක්ෂකත්ව පිළිබඳව සංවාදයකට අවධානය යොමුකිරීමට පෙර දැනට එක්ව සිටින කණ්ඩායම් සමඟ රටේ පොදු යහපත වෙනුවෙන් ආණ්ඩුව ඉදිරියට කරගෙන යාම වඩා වැදගත් බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සඳහන් කරනවා. බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතර ඊයේ සවස පැවති සාකච්ඡාවකදීයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙන්නේ. මෙම සාකච්ඡාවේ දී අදහස් […]The post බැසිල් රනිල් ඊයේ සාකච්ඡා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්රහිම් රයිසි මහතා සහ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතිය විවෘත කිරීම මීට සුළු මොහොතකට පෙර සිදුවුණා. මෙම ව්යාපෘතිය මහවැලි සංවර්ධන ව්යාපෘතියෙන් පසු ශ්රී ලංකාවේ ඉදි කරන ලද විශාලතම වාරි ව්යාපෘති වලින් එකකි.The post උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතිය විවෘත කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ කොළඹ ප්රධාන දිසා විනිසුරු සඳුන්විතානගේ මහතා විසින් . ශ්රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු හා සංස්කෘතික සංවිධායක ලෙස කටයුතු කළ මුන්ටිගූ සරච්චන්ත්ර මහතා මෛත්රීපාල සිරිසේන මහතා ඇතුළු එම පක්ෂයේ සිව් දෙනෙකුට එරෙහිව පැවරූ […]The post මෛත්රීට අතුරු තහනමක් ap...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිලිපිනි දමිතා අබේරත්නට සහ ඇගේ සැමියා ඇප මත මුදාහැර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතිය මීට සුළු වේලාවකට පෙර ඉරාන ජනාධිපති ඊබ්රහිම් රයිසි මහතාගේ සහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණි.<br><br>අද (24) උදෑසන ඉරාන ජනාධිපතිවරයා මත්තල ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණි අතර, එහිදී අග්රාමාත්යවරයා විසින් ඔහුව පිළිගනු ලැබීය.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අනුරාධපුර දුම්රිය සංචාරක නිවාස කාමරයේ නවාතැන් ගෙන සිටි දුම්රිය සාමාන්යාධිකාරිවරයාගේ මරණය ඝාතනයක්ද නොඑසේනම් යම් අසනීප තත්ත්වයක් නිසා සිදුවූ ස්වභාවික මරණයක්ද […]The post ඇමති බන්දුලත් එන උත්සවයට ගිය දුම්රිය සාමාන්යාධිකාරිගේ කාමරයේ තැන තැන ලේ පැල්ලම් – මරණය ඝාතනයක් දැයි සැකයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්රහීම් රයිසි මහතා ඇතුළු දූත පිරිස මීට සුළු මොහොතකට පෙර මත්තල ජාත්යන්තර ගුවන් තොටුපොළින් දිවයිනට ළඟා වුණා. අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉරාන ජනාධිපතිවරයා සහ දූත පිරිස පිළිගනු ලැබුවා. ඉරාන ජනාධිපතිවරයාගේ එක් දින නිල සංචාරය අතරතුර උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතිය විවෘත කිරීමට නියමිතයි.The post ඉරාන ජනපති දිවයිනට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රිදීමාලියද්ද ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ආදාඋල්පත ගම්මානයේ අලුතින් ආරම්භ කිරීමට නියමිත සුරාසැල් 6කට ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් විරෝධය පළකරනවා. ආරම්භ කිරීමට නියමිත සුරාසැල්වලට විරෝධය දක්වමින් රිදීමාලියද්ද භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් මෙම මාධ්ය හමුවක් සංවිධාන කර තිබුණා. ඊට එක්වෙමිනුයි ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් තම විරෝධය පළ කළේ.The post අලුතින් ආරම්භ කිරීමට නියමිත සුරාසැල් 6කට ඌර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පෙබරවාරි මාසයේ 5.1ව පැවති උද්ධමනය මාර්තු මාසයේ දී 2.5 දක්වා අඩුවී ඇති බව රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ආහාර උද්ධමනය 5% මට්ටමේ පවත්වාගෙන යාමට හැකිවී තිබෙනවා. ආහාර නොවන උද්ධමනය 0.7%ක්. 2022 දී මෙරට උද්ධමනය 70%ක් දක්වා ඉහළ ගිය අතර එහිදී ආහාර උද්ධමනය දැක්වුණේ 95%ක් ලෙසයි. උද්ධමනය පහළ යාම තුළින් භාණ්ඩ මිල ක්ෂණිකව අඩුවීමක් සිදුනොවුන […]The post උද්ධමනය පහළට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බංග්ලාදේශ පන්දුවාර 20යි 20 සංචිතය සඳහා හිටපු නායක ශකිබ් අල් හසන් යළි කැඳවීමේ සූදානමක් පවතින බව විදෙස් මාධ්ය වාර්තා කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අද (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එම ගිනිඅවිය මීට සති කිහිපයකට පෙර විල්ගමුව පොලීසියේදී අතුරුදන් වූ ගිනිඅවිය බවට පොලිසිය සැක කරයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා කාන්තා ක්රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගෙන තිබේ. […]The post චමරි අතපත්තු ලෝකයේන්ම අංක එකට එයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තමන්ව ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට එරෙහිව එම අමාත්යවරු විසින් ගොනුකළ පැමිණිලි අද කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ දිසා අධිකරණය මෙම නියෝග නිකුත් කළේය.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc