News Search:
Narrowed By (Click to remove): > [Category]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පෙබරවාරි මාසයේ 5.1ව පැවති උද්ධමනය මාර්තු මාසයේ දී 2.5 දක්වා අඩුවී ඇති බව රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ආහාර උද්ධමනය 5% මට්ටමේ පවත්වාගෙන යාමට හැකිවී තිබෙනවා. ආහාර නොවන උද්ධමනය 0.7%ක්. 2022 දී මෙරට උද්ධමනය 70%ක් දක්වා ඉහළ ගිය අතර එහිදී ආහාර උද්ධමනය දැක්වුණේ 95%ක් ලෙසයි. උද්ධමනය පහළ යාම තුළින් භාණ්ඩ මිල ක්ෂණිකව අඩුවීමක් සිදුනොවුන […]The post උද්ධමනය පහළට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බංග්ලාදේශ පන්දුවාර 20යි 20 සංචිතය සඳහා හිටපු නායක ශකිබ් අල් හසන් යළි කැඳවීමේ සූදානමක් පවතින බව විදෙස් මාධ්ය වාර්තා කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අද (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එම ගිනිඅවිය මීට සති කිහිපයකට පෙර විල්ගමුව පොලීසියේදී අතුරුදන් වූ ගිනිඅවිය බවට පොලිසිය සැක කරයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා කාන්තා ක්රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගෙන තිබේ. […]The post චමරි අතපත්තු ලෝකයේන්ම අංක එකට එයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තමන්ව ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට එරෙහිව එම අමාත්යවරු විසින් ගොනුකළ පැමිණිලි අද කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ දිසා අධිකරණය මෙම නියෝග නිකුත් කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්රහිම් රයිසි මහතා මීට සුළු වේලාවකට පෙර දිවයිනට පැමිණියේය.

ඒ මත්තල ජාත්යන්තර ගුවන් තොටුපොළිනි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බේරුවල වෙත්තිමරාජපුර ප්රදේශයේ අයිස් මත්ද්රව්ය ජාවාරම මෙහෙයවූ ප්රධාන ජාවාරම්කරු ඇතුළු 12 දෙනෙකු මත්ද්රව්ය සමඟ අත්අඩංගුවට ගැනුනා. බේරුවල පොලීසියේ විශේෂ කණ්ඩායමක් වෙත්තිමරාජපුර ප්රදේශයේ හදිසි වැටලීමක් සිදු කළා. එහිදී අයිස් මත්ද්රව්ය සමඟ ප්රදේශයේ අයිස් මත්ද්රව්ය ජාවාරම මෙහෙයවන ප්රධාන සැකකරු අත්අඩංගුවට ගැනුණු අතර ඔහුගෙන් අයිස් මත්ද්රව්ය ලබාගත් 11 දෙනෙකු ද අත්අඩංගුවට ගැනුණේ අයිස් ග්රෑම් 10 ක් ද සමඟයි. [...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ටික්ටොක් යෙදවුම ඇමෙරිකාව තුළ තහනම් කිරීමට සෙනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ලොවපුරා අතිශය ජනප්රිය යෙදවුමක් ලෙස සැලකෙන ටික්ටොක් යෙදවුම චීන හිමිකාරීත්වය යටතේ පවතිනවා. ඇමෙරිකා සෙනට් මණ්ඩලය අනුමත කළ නව පනත හරහා ටික්ටොක් යෙදවුම ඇමෙරිකාව තුළ භාවිතය තහනම් කිරීමේ බලය හිමිවනවා. එසේ නොවීමට නම් ටික්ටොක් යෙදවුමේ ඇමෙරිකා හිමිකාරීත්වය චීනයෙන් පරිබාහිර පාර්ශවයකට පැවරිය යුතුයි. අදාළ පනත මේ […]The post Tik...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2024 යල  කන්නයේ වී වගා  කටයුතු සඳහා රජය ලබා දෙන  මුල්යමය සහනාධාරය ගොවි ගිණුම්වලටම බැර කිරීම ලබන සතියේ සිට ඇරඹීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. 2024 යල කන්නයේ වී වගාව සඳහා යෙදවීමට රජය විසින් මුල්යමය සහනාධාරයක් ගොවි ජනතාවට ලබා දීමටයි තීරණය කර ඇත්තේ. මේ සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා විසින් […]The post යල කන්නයේ වී වගාවට රජය ලබා දෙන මුල්යමය සහන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එම්. ජී. වීරසේන ගමගේ මහතා පාර්ලිමේන්තු මන්ත්රී ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී එච්. නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්රී ධුරය සඳහායි.The post නව මන්ත්රීවරයෙක් දිවුරුම් දෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇමරිකා කොන්ග්රසය යුක්රේනය හා ඊශ්රායලයට ඩොලර් බිලියන 95ක ආධාර පැකේජයක් අනුමත කළා. ඇමරිකා සෙනෙට් සභාව යුක්රේනය, ඊශ්රායලය හා තායිවානය සඳහා හමුදා ආධාර ඇතුළත් ඩොලර් බිලියන 95ක විදේශ ආධාර පැකේජයක් අනුමත කර තිබෙනවා. ඇමරිකා ජනාධිපති ජෝ බයිඩෙන් අද ඊට අත්සන් කිරීමෙන් පසු නීතියක් ලෙස එය බලාත්මක වනවා. පසුගිය සෙනසුරාදා ඇමරිකා නියෝජිත මන්ත්රී මණ්ඩලය විසින් සම්මත කරන […]The post ඇමරිකාවෙන් යුක්රේනයට හා ඊශ්...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එම්. ජී. වීරසේන ගමගේ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු මන්ත්රී ධුරයේ දිවුරුම් දෙනු ලැබීය.

ඒ අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී එච්. නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්රී ධුරය සඳහාය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙම පනත් කෙටුම්පත නුදුරේදීම අනුමැතිය සඳහා ජනාධිපති ජෝ බයිඩන් වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔහු පවසා ඇත්තේ තමාට එය ලැබුණු විගස ඊට සිය අත්සන තබා එය නීතියක් බවට පත්කරන බවයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කථානායකවරයාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තු සභාවාරය මේ වනවිට ආරම්භ කර තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරට පිරමීඩ ආකාර මූල්ය කටයුතු සිදු කරන බවට ශ්රී ලංකා මහ බැංකුව විසින් හඳුනා ගත් ආයතන කිහිපයක් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් […]The post ජාවාරම් කාර පීරමීඩ සමාගම් 08ක් ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා රනිල් වික්රමසිංහ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වී පොහොට්ටු පක්ෂයේ සහයෝගය ලබා ගැනීමට නම් හැකි ඉක්මනින් […]The post රනිල්ට බැසිල්ගෙන් යෝකර් එකක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පළාත් නවයේ ආණ්ඩුකාරවරු නව දෙනාගෙන් කිහිප දෙනෙකු ඉවත් කර ඉතිරි පිරිස මාරු කිරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ සැලසුම් කර තිබුණද එය […]The post ආණ්ඩුකාර කූට්ටම ඇනීමට පොල්ලක්! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අද (24) රාත්රී 9.30 දක්වාත් හෙට (25) පස්වරු 1.00 දක්වාත් මෙරට ප්රදේශ කිහිපයක් වරින් වර වසා තැබීමටත් ඒ අතරට අධිවේගයේ […]The post ප්රදේශ රැසක් වරින් වර වැසෙයි – අධිවේගයේත් කොටසක් වසයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

උමා ඔය ව්යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයා ශ්රී ලංකාවට පැමිණීමත් සමග විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්රියාත්මක කෙරෙන බව පොලීසිය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පුත්තලමේ ක්වාසි අධිකරණයේ විනිසුරුවරයෙක් රුපියල් 5,000ක අල්ලක් ලබා ගැනීමේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

රථවාහන පොලිස් අණ නොතකා ධාවනය කිරීමේ දී ඔවුන් නවත්වාගැනීමට අවශ්ය බලය යෙදවීමට පොලිසියට වෙඩි තැබීමට ඇති බලය සහ ජාත්යන්තර වශයෙන් ඒ සඳහා යම් සම්මතයක් තිබේ ද යන්න පිළිබඳව බීබීසී සිංහල විසින් කොළඹ විශ්වවිද්යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය නීතීඥ කුසල් කාවින්ද අමරසිංහගෙන් විමසීමක් සිදු කරන ලදි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, සබරගමුව, මධ්යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේ සහ අනුරාධපුර දිස්ත්රික්කයේ සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වාවෙරළබඩ ප්රදේශවල […]The post ප්රදේශ කිහිපයකට සවස් කාලයේ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශය යටතේ ස්ථාපිත වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්ය පිළිබඳව ජාතික ආයතනය හෙවත් NIOSHහි වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්ය පිළිබඳ පුහුණුව සාර්ථකව අවසන් කළ සිසුහු 13 දෙනෙක් ආරක්ෂාව සහ යාන්ත්රික ඉංජිනේරු උපාධිය හැදෑරීම සඳහා දකුණු කොරියාව බලා පිටත්ව යාමට සුදුසුකම් ලබා තිබෙනවා. එම 13 දෙනා අතරින් තිදෙනෙකුට කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර […]The post ශ්රී ලංකාවේ 13කට දකුණු කො...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ ජාතික පාසල්වලට ගුරු සේවය සඳහා බැඳවා ගැනීම සම්බන්ධයෙන් අධ්යාපන අමාත්යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර පළාතේ ත්රීරෝද රථ නියාමනය සඳහා ජූනි මස 30 වනදා දක්වා කාලය ලබා දී ඇති බව එක්සත් මගී ප්රවාහන ත්රීරෝද රථ රියදුරන්ගේ සංගමය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සිංහල දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් නිවාඩු ලබාදුන් පාසල් අද (24) යළි ආරම්භ වීමට නියමිතය.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අද (24) ජනාධිපති රනිල් වික්රමසිංහ සහ ඉරාන ජනාධිපති ආචාර්ය සෙයිඩ් ඊබ්රහීම් එක්ව විවෘත කරණ උමාඔය ව්යාපෘතියේ විනාශකාරී බලපෑම්වලට එරෙහිව ජනතාව […]The post රනිල්ගේ විවෘත කිරීමට ඇමති හරීන් 5000%ක් විරුද්ධයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, සබරගමුව, මධ්යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතේ සහ අනුරාධපුර දිස්ත්රික්කයේ සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මහවැලි ව්යාපාරයෙන් පසුව මෙරට ක්රියාත්මක දැවැන්තම වාරි ව්යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතිය අද (24) පෙරවරුවේ ඉරාන – ශ්රී ලංකා ජනාධිපතිවරුන්ගේ ප්රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතිය (UOMDP) ශ්රී ලංකාවේ ජාතික වශයෙන් වැදගත් ප්රමුඛ ව්යාපෘතියක්. ව්යාපෘතියේ ප්රධාන අරමුණ වන්නේ ශ්රී ලංකාවේ ගිනිකොනදිග වියළි කලාපයේ පවතින ජල හිඟය […]Th...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc