News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කතිරය ගසා බලය ආණ්ඩුවට පැවරීම වෙනුවට පුරවැසියා පාලනයේ කොටස්කරුවෙක් විය යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්රී […]The post කතිරය ගසා බලය ආණ්ඩුවට පැවරීම වෙනුවට පුරවැසියා පාලනයේ කොටස්කරුවෙක් විය යුතුයි – ආචාර්ය හරිනි අමරසූරිය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගය ලංකාව පුරා සිටින කාන්තාවන් දේශපාලනිකව සවිබල ගැන්වීම සඳහා “ගැහැනු අපි එක මිටට මාලිමාවට“ යන තේමාවෙන් පවත්වන දිස්ත්රික් […]The post පුත්තලමටත් ‘එක මිටට‘ සුනාමිය ගලා එයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රනිල් පොහොට්ටු හවුල් පාලනය ජාත්යන්තර මූල්ය අරමුදලත් සමඟ එකතු වී ක්රියාත්මක කරමින් සිටින ආර්ථික ප්රතිසංස්කරණ නිසා ජන ජීවිත බිඳ වැටී […]The post ජන ජීවිත වැටුණා – IMF පිළිගනී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා රජය ලබා ගෙන තිබෙන විදේශ ණය ප්රතිව්යූහ ගත කරන බව මුලදී ප්රකාශ කළ ආණ්ඩුව ජාත්යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය […]The post ආණ්ඩුවේ බොරුවක් ජාත්යන්තරයෙන් හෙළිකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රුසියාවේ මොස්කව් අග නගරයේ පිහිටි රඟහලකට කඩා වැදී එල්ල කළ ත්රස්තවාදී ප්රහාරයෙන් ළමුන් ඇතුළු 60 දෙනෙකු මියගොස් ඇති බව නවතම […]The post රුසියාවට එල්ල කළ ත්රස්තවාදී ප්රහාරයෙන් මියගිය සංඛ්යාව 60ක් දක්වා ඉහළට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි ජාතික මැතිවරණයක් ඉලක්ක කර ගෙන ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් පවත්වාගෙන යන ව්යාජ කැබිනෙට්ටුවේ ප්රධානියා ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන පත්කර […]The post රනිල්ගේ හොර කැබිනෙට්ටුවේ ලොක්කා දිනේෂ් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඊයේ (22) රාත්රියේ රුසියාවේ මොස්කව් අගනුවර රඟහලක සංගීත ප්රසංගයක් පැවැත්වෙමින් තිබියදී එල්ල කරන ලද ප්රහාරයකින් පුද්ගලයන් 40කට අසාන්න සංඛ්යාවක් ජීවිතක්ෂයට […]The post මොස්කව් රඟහලකට දැවැත්ත ප්රහාරයක් – 40ක් මියගිහින් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එළඹෙන අලුත් අවුරුදු උත්සවයේ නැතක් චාරිත්ර සම්බන්ධයෙන් මතබේදයක් නිර්මාණය වී ඇති අතර ජනාධිපති රනිල් වික්රමසිංහ එය තම මැතිවරණ ප්රචාරක කටයුතු […]The post රනිල් අවුරුදු නැතකත් වෙන්දේසි කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc