News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

1993 දී චෙකොස්ලෝකියාව ලෙස සිට පසුව වෙන් වී වෙනම රටක් ලෙස ප්රකාශයට පත් කළ ස්ලෝවැකියාවේ සෙනසුරාදා පැවත් වූ පළමු වටයේ […]The post ස්ලෝවැකියාවත් රුසියාවට හැරෙයිද ? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අද (27) පස්වරු 1.30සිට රාත්රී 11.30දක්වා වලංගු වන පරිදි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවෙන් ඇම්බර් වර්ණයෙන් යුතු ප්රබල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමේ […]The post කාලගුණයෙන් දැඩි අනතුරු ඇඟවීමක් – සියලුම ජනතාවගේ අවධානයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නවගත්තේගම සෙන්ගක්කුලම ද්විතීය වනාන්තරයෙන් අක්කර 15ක් කපා දමා පොල් සිටුවීමට නවගත්තේගම ප්රාදේශීය සභාවේ හිටපු සභාපති එස්.එම් ඉන්දික සේනාධිපති දේශපාලන බලයද […]The post පොහොට්ටුවේ හිටපු සභාපති නවගත්තේගම රජයේ කෑලෑවක් කපා පොල් වගාවකට සැරසෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කොස්ලන්ද මීරියබැද්ද වතුයායේ කොටසක් නායයාමේ අවදානමක පවතින බව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අද (27) අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. එම […]The post මීරියබැද්දේ තවත් නායයාමේ අනතුරක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඊයේ (26) ඇමරිකාවේ බොල්ටිමෝර් නගරයේ ෆැන්සිස් ස්කොට් කී පාලමේ ශ්රී ලංකා බලා යාත්රා කරමින් තිබූ නැවක් ගැටීමෙන් පසුව කඩා වැටීම […]The post ලංකාව බලා ගමන් කරමින් තිබූ නැවත් ගැටී කඩා වැටුණු ඇමරිකාවේ දැවැන්ත පාලම ගැන තවත් විස්තර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රනිල් වික්රමසිංහගේ ප්රචාරක කටයුතු “සැබෑව“ යනුවෙන් නම් කරමින් කුලියාපිටියෙන් ආරම්භ කළ ද, එය ලත් තැනම ලොප් වී ඇති බව අනාවරණය […]The post රනිල්, අකිල ගෙන ආ “සැබෑව“ යළි නොඑන්නම අකුලන් යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කුරුණෑගල නාරම්මල ප්රදේශයේදී මංකොල්ලයකට පැමිණි පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය පොලිසිය සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. යම් […]The post නාරම්මල පොලිසියෙන් තවත් වෙඩි තැබීමකින් – පුද්ගලයෙකු මරුට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගෝටාබයගේ කැකිල්ලේ කොමිසමේ තීන්දුව බලරහිත කිරීමෙන් ප්රබල පණිවිඩයක් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ නීතීඥ සංවිධායනයේ, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම අවධාරණය […]The post ගෝටාබයගේ කැකිල්ලේ කොමිසමේ තීන්දුව බලරහිත කිරීමෙන් ප්රබල පණිවිඩයක් ලබාදෙනවා – නීතිඥ උපුල් කුමරප්පෙරුම appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආර්ථිකය ගොඩ ගත් බව පවසන ජනාධිපති රනිල් වික්රමසිංහ සහ පොහොට්ටු හවුල් පාලනය තුළ මෙරට දරුවන් 30,000ක් මහ පාරේ යාචකයන් වශයෙන් […]The post රනිල් පොහොට්ටු හවුල් පාලනයෙන් දරුවන් 30,000ක් බිලි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෛත්රීපාල සිරිසේනගේ ප්රකාශය තවත් දේශපාලන කුමන්ත්රණයක්දැයි සැකයක් මතුවන බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ උපුල් අබේවික්රම අවධාරණය කරයි. ඔහු […]The post මෛත්රීපාල සිරිසේනගේ ප්රකාශය තවත් දේශපාලන කුමන්ත්රණයක්දැයි සැකයි – නීතිඥ උපුල් අබේවික්රම appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

‘ඇනා ජුලියා’ ලෙස නම් කරමින් ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්යාඥයන් ලොවට හඳුන්වා දුන්, අඩි 26ක් දිග ඇනකොන්ඩා ගැහැණු සත්වයා […]The post ‘ඇනා ජුලියා’ මරාදමලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරු විශාල පිරිසක් එක විට ම රනිල් වික්රමසිංහ සමඟ සම්බන්ධවීමට අදාළ රහස් සාකච්ඡාවල අවසානයකට පැමිණ ඇති […]The post සජිත්ගේ පලුවක් ගලවන්න දින නියම වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මුලින්ම ජනාධිපතිවරණයක් පවත්වන්නේ ද, නැතිනම් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නේ දැයි රාජපක්ෂ පවුල සහ ජනාධිපති රනිල් වික්රමසිංහ අතර පැන නැගී තිබූ මත […]The post රනිල් බැසිල් රහස් සාකච්ඡා ලීක් වෙලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හිටපු සෞඛ්ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට […]The post කෙහෙළියට එරෙහි මුද්රණ සංස්ථා අල්ලස් නඩුවේ මූලික විරෝධතා ප්රතික්ෂේප කෙරේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අලුත් අවුරුදු නැකත් සම්බන්ධයෙන් රට තුළ ආන්දෝලානාත්මක තත්වයක් මතුවී තිබියදී ඒ පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්රමසිංහ ප්රකාශ කර තිබෙන්නේ […]The post රනිල් “ජාතියේ පියා” පාවා දෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ නීතිය අනුව ස්ව කැමැත්තෙන් ලිංගිකව එක්වීම සඳහා ගැහැනු දරුවන්ට පනවා තිබෙන අවුරුදු 16ක අවම වයස සීමාව අවුරුදු 14 […]The post මන්ත්රීවරියන්ගේ විරෝධය හමුවේ ඇමති විජේදාස හකුලා ගනී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සම්මත කර ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන් ගණනාවකගේ සහයෝගය සජිත් ප්රේමදාස […]The post සජිත්ගේ පුස්සක් කිරිඇල්ල හෙළිකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc