News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරට දේශපාලන විචාකයෙකු මෙන්ම රාජය තාන්ත්රිකයෙකු වන ආචාර්ය දයාන් ජයතිලක විශේෂ කරුණු 10ක් යටතේ ජාතික ජන බලවේගයට අවස්ථාවක් ලබා දිය […]The post ජාතික ජන බලවේගයට අවස්ථාවක් ලබා දිය යුත්තේ ඇයි? ආචාර්ය දයාන් ජයතිලක කරුණු 10ක් කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක තනතුර නාමල් රාජපක්ෂට පවරා දීමේ රැස්වීම එම පක්ෂ මූලස්ථානයේ හෝ වෙනත් පොදු ස්ථානයකදී සිදු නොකර මහින්ද […]The post මහින්දගේ නිවසටම බැසිල් ගෙන්වා ගෙන තටු කපලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ තම පාලනය යටතේ ආර්ථිකය ගොඩ ගත් බවට විවිධ දත්ත ඇතුළු කරුණු ඉදිරිපත් කරන අතර ඒ සියල්ල තුළ […]The post කාටත් කලින් රනිල් ඇත්තම කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය මාර්තු 26 වෙනි දින ගැසට් නිවේදයක් මගින් ආනයනික සහල් සඳහා පනවා තිබූ බදු මාර්තු 27 වෙනි දින සිට වහාම […]The post සහල් බදු කොල්ලය තහවුරුයි – ඇමතිගේ සාක්ෂිය මෙන්න! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගලගොඩඅත්තේ ඥානසාර හිමි බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ. ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ චෝදනාවට කොළඹ මහාධිකරණ හමුවේ ඊයේ […]The post ඥානසාර හිමියනුත් බන්ධනාගාර රෝහලට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය අමාත්යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රීවරයකු වන අලිවැට පිළිබඳ මහාචාර්ය රංජිත් බන්ඩාර දුරකථනයෙන් තර්ජනය කළ බව පවසමින් එම […]The post අලිවැට මහාචාර්ය මන්ත්රීට එරෙහිව රාජ්ය ඇමති ලේකම්ගෙන් පැමිණිල්ලක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය වසරේ දෙසැම්බර් මස අවසන් වනවිට මෙරට එක් පුද්ගලයෙකුගේ මූලික අවශ්යතා වෙනුවෙන් රුපියල් 16,524ක මාසික වියදමක් වැය වී ඇති අතර […]The post පවුලේ වියදම තවදුරටත් ඉහළ යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරට තුළ HIV ආසාදිතයින් ඉහළ යෑමේ වර්ධනයක් දක්නට ලැබෙන බවත් විශේෂයෙන් නව යොවුන් වියේ පසුවන්නන් අතර මෙම තත්වය දක්නට ලැබෙන […]The post HIV ගැන බියකරු අනාවරණයක් – නව යොවුන් පිරිස අතර ව්යාප්තිය වැඩිවෙලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක ඍජුවම දේශපාලන කටයුතුවල නියැලීමට එරෙහිව අනිද්දා පුවත්පතේ නියෝජ්ය කතෘ මාධ්යවේදී ලසන්ත රුහුණගේ මැතිවරණ කොමිෂන් සභාවේ […]The post සාගලට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කළුතර පාසලක ඉගෙනීම ලබන සිසුන් හට ඊයේ (28) ගලපටල පිටගැස්ම එන්නත ලබා දීමෙන් පසුව රෝහල් ගත කිරීමට සිදු වී ඇති […]The post එන්නත් විෂ වීමෙන් බාල වයස්කාර සිසුන් රෝහල් ගත කෙරේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී සීනි සඳහා ආනයනික බදු රුපියල් කෝටි 1,600 බදු කොල්ලයකට ඉඩ සලසා දුන් පරිදි ම රනිල් වික්රමසිංහ […]The post රනිල් මහා පරිමාණ සහල් බදු වංචාවකට ගැසට් ගහයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc