News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“මාලිමාවේ ආණ්ඩුවක් ඇතුලේ ඕනෑතරම් නිෂ්පාදනය කරන්න පුළුවන්. සාධාරණ ක්රමවේදයට නිෂ්පාදනය කරන්න පුළුවන්. හරියට තිතට බදු ගෙවන්න. අපේ ආර්ථිකයේ හදවත තමයි, […]The post ජනතාව රටේ ආර්ථිකයට හවුල්වෙන එහි ප්රතිලාබ සාධාරණය ලැබෙන ආර්ථික ක්රමයක් අපි ගොඩනගනවා – විජිත හේරත් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“වැඩ කරන ජනතාවගේ දිනය වුණු මේ ඓතිහාසික මැයි දිනයේ එදා 1886 චිකාගෝ නුවර ඇති වූ කම්කරු සටන අදටත් ඉවර නැහැ. […]The post 1886 චිකාගෝ කම්කරු සටන අදටත් වලංගුයි… – සරෝජා පෝල් රාජ් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය ආයතන සහ රටේ සම්පත් කඩිනමින් විකුණා දැමීමේ ක්රියාවලියක යෙදී සිටින ආණ්ඩුව කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ කටයුතු […]The post විකුණා දැමීමෙන් සිදුවන ජංජාලය ගැන බරපතල අනතුරු ඇඟවිමක්! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නවදිල්ලියේ නොර්වේ තානාපතිනි May-Elin Stener මහත්මිය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අතර හමුවක් අද (02) පස්වරුවේ ජනතා විමුක්ති […]The post නොර්වේ තානාපතිනිය සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට ආර්ථික අර්බුදයෙන් රට ගොඩගනිමින් සිටින බව ආණ්ඩුවේ ඇමතිවරු සහ ජනාධිපති විවිධ ප්රකාශ කළද අංශ කිහිපයකින් අර්බුදය තව තවත් […]The post මෙන්න අලුත්ම ප්රතිඵලයක් ! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අද රටට ඛේදවාචකයක් වෙලා තියෙන දුප්පත්කම මාලිමාවේ පාලනයක් තුළ අවසන් කරන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත රත්නායක […]The post අද රටට ඛේදවාචකයක් වෙලා තියෙන දුප්පත්කම මාලිමාවේ පාලනයක් තුළ අවසන් කරනවා – මහින්ද රත්නායක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මැයි දිනයේදි ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් ප්රකාශයට පත් කරන ලද වතු කම්කරු දිනක වැටුප රුපියල් 1,700 […]The post රනිල්ගේ තුරුම්පු ආසියා කුජීතයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“ගැහැනු අපි එක මිටට එක්ව මේ ජාතික ජන බලවේගය කියන මහජන ව්යාපාරය සමග එක් වෙලා රට ගොඩනගන්න කාන්තාවන්ගේ දායකත්වය ලබා […]The post රට ගොඩනගන, වැඩ කරන කාන්තාවන් වෙනුවෙන් අපි මාලිමාවත් සමග ඉන්නවා – මහාචාර්ය වසන්තා සුබසිංහ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන දකුණු පළාතටත් වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස නසීර් අහමඩ්ද පත් කිරීමට සැලසුමක් ක්රියාත්හක බවට පසුගිය […]The post ආණ්ඩුකාර ඉත්තන් අදියි… දකුණට ලක්ෂ්මන්… වයඹට නසීර් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නායයාමේ තත්වයක් සක්රීය වීම හේතුවෙන් කොළඹ බදුල්ල ප්රධාන මාර්ගයේ හපුතලේ-බෙරගල අතර කොටසේ වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර තිබේ. එම […]The post නායයාමක් සක්රීය වෙයි… හපුතලේ-බෙරගල මාර්ගය එක් මංතීරුවකට සීමා කරයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එජාප, පොහොට්ටු ම්කරු කොන්ග්රස් ජනරැලි තුනේ එකතුව අනෙක් සියලු මැයි රැලි අභිබවා ගිය බව අද (02) දිනමිණ පුවත්පත වාර්තා කරයි. […]The post එජාප, පොහොට්ටු ම්කරු කොන්ග්රස් ජනරැලි තුනේ එකතුව අනෙක් සියලු මැයි රැලි අභිබවා යයි… දිනමිණ කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට දළ නිල සංචිත ප්රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 05ක් දක්වා වැඩි වී තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc