News Search:
Narrowed By (Click to remove): > [Category] > [Category] > [time]
- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.2875662

''අපේ නිෂ්පාදන මහපොළවට එකතු වුණහම ගස් පැළ වෙනවා. ඉවත දමන දේවල්වලට අගය එකතු කරලා නැවත වෙළඳපොළට නිකුත් කරන එක තමයි අපි කරන්නේ. මං වගේම අසරණ වෙච්ච කාන්තාවෝ මේ සමාජයේ ගොඩක් ඉන්නවා. ඔයාලා අසරණයි කියලා හිතන්න එපා.'' යනුවෙන් නිලුකා ප්රියදර්ශනී BBC සිංහල සේවයට පැවසුවාය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.43134934

මුලතිව් දිස්ත්රික්කයට අයත් පුදුකුඩිඉරිප්පු, කයිවේලි ගම්මානයේ ජීවත්වෙන ගුණසිංහම් කසේන්ද්රන්ගේ උස අඩි 07යි අඟල් 02කි. ශ්රී ලංකාවේ උසම පුද්ගලයා තමන් බවට විශ්වාස කරන බව ඔහු BBC සිංහල සේවයට පැවසුවේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.2875662

යුක්තිය ඉටු කරන බවට වාචික පොරොන්දු ලබා දුන් ගෝඨාභය රාජපක්ෂ එම පොරොන්දු කඩ කළ ද ජාතික ජනබලවේගය සහ සමගි ජන බලවේගය ලබා දී ඇති ලිඛිත ප්රතිඥා කෙරෙහි විශ්වාසයෙන් පසුවන බවත්, රටේ පාලනය භාරගත යුතු අනාගත නායකයා සතු ලක්ෂණ ගැනත් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණෝ BBC සිංහල සේවය සමග පැවති සංවාදයේ දී පැවසූහ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.2875662

ඊශ්රායලය විසින් මිසයිලයක් ඉරානයට වෙත එල්ල කොට ඇති බව එක්සත් ජනපද නිලධාරීන් BBC හි හවුල්කාර සේවාවක් වන CBS ප්රවෘත්ති වෙත පවසා තිබේ.ඉරාන මාධ්ය පවසන්නේ ඉස්ෆහාන් හි මධ්යම පළාතෙන් පිපිරුම් හඬවල් ඇසුණු බවත්; නගර කිහිපයක ගුවන් ගමන් සේවා අත්හිටුවා ඇති බවත් ය.පසුගිය සෙනසුරාදා (අප්රේල් 13) රාත්රියේ ඉරානය

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.17212734

කුලියාපිටිය සාරනාත් විද්යාලයේ 10 ශ්රේණියේ අධ්යාපනය ලබන එච්.ඒ මිහින් නිදුවර නව නිපැයුම් තරගවලින් සමස්ත ලංකා ජගග්රහණ ලද දරුවෙකි. ඔහු විසින් නිපදවන ලද ජීවිතාරක්ෂක බෝට්ටුවකට 2022 දී සමස්ත ලංකා පාසල් නව නිපැයුම් තරගයෙන් ප්රථම ස්ථානයක් හිමි වී ඇත. එමෙන්ම දරුවන්ගේ ආරක්ෂාව සහතික කෙරෙන 'ගෝ කාට්' එකක් නිපදවීම වෙනුවෙන් ඔහු 2023 දී සමස්ත ලංකා ජයග්රහණයක් හිමි කරගත් බව සාරනාත් විද්යාලයේ විදුහල්පති චමින්ද රන්දෙන...

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.2875662

2012 වසරේ ඇති වූ ගින්නකින් ගාල්ල, කතළුව රුවන්වැල්ල පුරණ විහාරස්ථානයේ පැවති ඉපැරණි මුද්රණාලය විනාශ විය. එය ප්රතිසංස්කරණය කර සංරක්ෂණය කිරීමට අවශ්ය පියවර ගන්නැයි කළ ඉල්ලීම ශ්රී ලංකාවේ බලධාරීන් සැලකිල්ලට නොගත්ත ද තායිලන්ත රජය විසින් ඊට සහයෝගය දැක්වූ බව පූජ්ය මාරකොල්ලියේ විමලජෝති හිමියෝ BBC සිංහල සේවයට

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.17212734

''අපි සාමාන්ය එරබදු කියලා හඳුන්වන Erythrina variegata දැන් ගොඩක් දකින්න අඩුයි. ඒ නිසා අපි 2020 රතු දත්ත පොත සකස් කිරීමේ දී Venerable species කියන (වඳවීමේ ක්රියාවලියට පත්වීමට ආසන්න) කාණ්ඩයට තමයි දාලා තියෙන්නේ. අපි පොඩි කාලේ මේවා වැටවල් වලට වවලා තිබුණේ. ඒ නැතත් වතුර කිට්ටුව, වෙල් අයිනේ තිබුණා ගම්වල. එකක් සජීවී වැටවල් හදන සංකල්පය දැන් අඩුවෙලා. මේවා දුර්ලභ වෙන්න වැඩිපුරම හේතුව විදියට මම හිතන්නේ Eryt...

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 2.3741617

ප්රහාරයන්ට පෙර ඊශ්රායලය විසින් ගාසා වැසියන්ට ඉවත් වීම සඳහා ලබාදුන් අනතුරු ඇඟවීම් වල සැලකිය යුතු වැරදි රාශියක් අඩංගු වී ඇති බව BBC විශ්ලේෂණ මගින් අනාවරණය කර තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.2875662

'' මේ තියෙන්නේ ලෙඩෙක් එයාගේ බෙහෙත් වල ඉතුරු කවර ටික අපිට එවලා. මහපොළවට බරක් නැති මේ වගේ මිනිස්සුන්ගේ හදවත් කොයිතරම් සුන්දර ද? මේ ආකල්ප වෙනසයි අපි හදන්න ඕනා. මේ පොත හදන්න වර්ග කිලෝමීටර් 2.5ක් තරමේ ටොෆි, චොක්ලට් කොළ එකතු කරලා දාන්න ඕනා.'' යනුවෙන් ආර්. එම් ජයන්ත කුමාරසිරි BBC සිංහල සේවයට කියා සිටියේය.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc