News Search:
Narrowed By (Click to remove): > [Category] > [Category] > [query] > [query]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගය පරාජයට පත් කිරීම සඳහා කුමන්ත්රණකාරී වැඩ පිළිවෙලක් ගම්පහ දිස්ත්රික්කයේ ප්රබලයෙකු සිදු කරමින් පවතින බව අජිත් මාන්නප්පෙරුම ප්රමුඛ […]The post සජිත් පිලේ අලුත් සුළි කුණාටුවක් ගම්පහෙන් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මහින්ද රාජපක්ෂ දෙවන ජනාධිපති ධුරය දැරූ සමයේ ආශ්චර්යමත් ආර්ථික වර්ධනයක් සිදු වෙමින් පවතින බවට ප්රචාරය කළ ආකාරයේ ම ප්රවෘත්ති දැන් […]The post මහින්දගේ කාලයේ පරණ ප්රවෘත්තියක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයේ වව්නියා දිස්ත්රික් කාන්තා සමුළුව අද පෙරවරුවේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබේ. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර […]The post “ගැහැණු අපි එක මිටට“ එකතු වී වව්නියාවට ගලයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොහොට්ටු පක්ෂයෙන් රත්නපුර දිස්ත්රික්කයට තේරී පත්වූ ගාමිණී වලේබොඩ රනිල් වික්රමසිංහ සමඟත් එම පක්ෂයෙන් ම මහනුවර දිස්ත්රික්කයට තේරී පත් වූ වසන්ත […]The post රනිල්, වලේබොඩ පිල සහ සජිත්, යාපා පිල අතර දැඩි උණුසුමක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආසියාවේ බලවත් ම දූෂණ විරෝධි පනත සම්මත කර ගත් බව ප්රකාශ කළ රනිල් පොහොට්ටු හවුල් පාලනය මේ වනවිට විගණකාධිපති නිර්දේශ […]The post ආසියාවේ බලවත්ම දූෂණ විරෝධී පනත සම්මත කර ගත් රනිල් දැන් කියන්නේ කුමක්ද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා මහ බැංකුව වාර්ෂිකව නිකුත් කරන වාර්තාව තුළ මේ දක්වා තිබූ සවිස්තර සංඛ්යා දත්ත ඉතා විශාල කප්පාදුවකට ලක්කර තොරතුරු […]The post මහ බැංකුවේ නන්දලාල් ජනතා අයිතීන් කොල්ලකාලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සංස්කෘතික ඇමති විදුර වික්රමනායක මේ වනවිට ඊලඟ මන්ත්රී ධුරය රැක ගැනීමේ ප්රබල අරගලයක යෙදෙමින් කිසිදු තීරණයක් ගැනීමට නොහැකිව සිටින බව […]The post විදුර බාල්දියක් අදී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ පළාත් පාලන ආයතනවල මහජන වැසිකිලි සඳහා ඉතා ඉහළ ගාස්තු අය කරමින් සිටින බව වාර්තා වේ. මෙතෙක් අය කළ ගාස්තුව […]The post වැසිකිලි ගාස්තු තවත් ඉහළට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ දිනවල ජර්මනියේ පැවැත්වෙන ඇන්ගෝල්ඩ් ජාත්යන්තර මළල ක්රීඩා උළලේදී ශ්රී ලංකාවට රන් පදක්කමක් දිනා දීමට යුපුන් අබේකෝන් සමත් වී සිටී. […]The post ලංකා නාමය යළිත් ඉහළින් ඔසවා තබයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට දැඩි විරසකභාවයකට ලක්වී සිටින බැසිල් රාජපක්ෂ සහ නිමල් ලන්සා ප්රමුඛ කණ්ඩායම එක්සත් කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීමට රනිල් වික්රමසිංහ මූලික […]The post දේශපාලන නයි මුගටි එකතු කිරීමේ සූදානමක් – කපුකම රනිල්ගෙන් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා නායකත්වය දුන් යුද්ධය සහ එය පසුපස තිබූ මේ දක්වා සඟවන ලද දේශපාලන කතාව කෘතියකින් එළිදැක්වීම සම්බන්ධයෙන් […]The post ෆොන්සේකා නිසා බොහෝ දෙනෙක් කැළඹේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තම පියාගේ අඩිපාරේ යන බව කියන සහ ප්රේමදාස ලේ පිළිබඳව උද්දාමයෙන් ප්රකාශ කරන සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස අමතක […]The post ජනතාව සමඟ අත්වැල් බැඳගෙන මියයන්න සූදානම් බව කියන සජිත්ට ජේආර්ගේ මුනුපුරා අතීතය මතක් කර දෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ සංචාරක වීසා පිළිබඳ සිදුකළ වෙනස්කම් සම්බන්ධයෙන් මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්යාංශ නිවේදනයක් නිකුත් කර තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොහොට්ටු පක්ෂ මන්ත්රීවරුන් විසින් පත්කර ගන්නා ලද ජනාධිපති රනිල් වික්රමසිංහ එක්සත් ජාතික පක්ෂයට අත්කර දී තිබෙන ඛේදනීය තත්වය පිළිබඳව දැඩි […]The post දැන් පක්ෂයේ මොකක්ද ඉතුරු වෙලා තියෙන්නේ? – රනිල්ගේ වැඩ ගැන ජේආර්ගේ මුනුපුරාගෙන් ප්රහාරයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දෙදිනක ප්රචාරක ව්යාපෘතියක් සඳහා යාපනයට ගොස් සිටින රනිල් වික්රමසිංහ ජනතාව හමුවේ පොරොන්දු මල්ලක් දිග හැර ඇති බව වාර්තා වේ. අද […]The post උතුරේදී පොරොන්දු මල්ලක් දිගහරී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රේෂ්ඨාධිකරණය මගින් මන්ත්රී ධුරය අහිමි කරන ලද ඩයනා ගමගේ සම්බන්ධයෙන් ආණ්ඩුව සහ සජිත් පිල අතර මේ වනවිට වාග් සංග්රාමයක් හට […]The post ඩයනා සම්බන්ධ වලිවලට බලගතු ඇමතිවරයෙකුත් පැටලේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට දිවයින අවට ප්රදේශයට බලපා ඇති කැළඹිලිකාර තත්වයට හේතුව නිරිතදිග බෙංගාල බොක්ක කළාපයේ හටගෙන ඇති අඩු පීඩන කළාපය හෙට […]The post සුළි කුණාටුවක් ගැන අනතුරු ඇඟවීම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ දක්වා කෘතීම පාද සවි කිරීම(prosthesis), යලි සිටවීම්, පාලම් දැමීම් සහ දන්තාලේප වලින් ඔබේ දත් ආරක්ෂා කිරීමට ගනු ලැබූ උත්සාහයන් […]The post වැටුනු, කැඩුනු දත් යලි සක්රීය කිරීමට ජපානයෙන් විද්යාත්මක විසඳුමක් ? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය මැයි දිනය රැලිය වෙනුවෙන් පූර්ව සැලසුම් කටයුතුවලදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස කරන ලද ප්රකාශයක් පුවත්පතක පළ වී තිබී […]The post “ඔය ඉලව් කතා කරන්න නොවෙයි මම ආවේ” – ඒ තමයි සජිත් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රනිල් වික්රමසිංහගේ සමීපතමයෙකු මෙන් ම, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් වන පාලිත රන්ගේ බණ්ඩාර ජේආර් ජයවර්ධනගේ ඡන්ද මංකොල්ලය නැවත සිදු […]The post පාලිත රන්ගේ බණ්ඩාරට ජේආර් ආවේශ වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ ජනගහනය සහ සමාජ ආර්ථික පසුබිම අනුව රාජ්යයේ කටයුතු පවත්වා ගෙන යාමට අමාත්ය ධුර 15ක් ප්රමණවත් බව විමර්ශනයකින් හෙළිවී […]The post ඇමති ධුර 15ක් හොඳටම ඇති – විමර්ශකයන් පෙන්වා දෙති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වර්තමාන ආණ්ඩුව මහ බැංකුව ස්වාධීන කිරීමේ පනත නමින් පනතක් සම්මත කර දීමෙන් පසු ශ්රී ලංකා මහ බැංකුවේ සියලුම කාර්ය මණ්ඩලවල […]The post මෙහෙමත් නොහොබිනා වැඩක්! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නීතිඥ සංගමයේ ඉතිහාසය තුළ සිදු නොවූ අපකීර්තිමත් මූල්ය වංචා දූෂණ සම්බන්ධයෙන් මේ වනවිට බරපතළ තත්වයක් මතු වී තිබේ. පසුගිය […]The post නීතිඥ සංගමයට මොකක්ද වෙන්නේ? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රනිල් වික්රමසිංහ සහ පොහොට්ටු හවුල් පාලනය මේ වනවිට ඉදිරිපත් කර තිබෙන නව අධ්යාපන ප්රතිපත්ති රාමුව ඉතාමත් භයානක අන්තර්ගතයකින් යුතු කෙටුම්පතක් […]The post ඉතාමත් භයානක අන්තර්ගතයක්! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ සභාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඔහු නායකත්වය දුන් යුද මෙහෙයුම්වලට අදාළව ලියන ලද කෘතියක් ඉතා ඉක්මනින් නිකුත් […]The post සජිත්, කමල් සහ ගෝඨා එකට තලන මෙහෙයුමකට ෆොන්සේකා සැරසේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රනිල් වික්රමසිංහ ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වන බව නිල වශයෙන් ජූනි 15 වෙනි දින ප්රකාශයට පත් කිරීමට සැලසුම් කර […]The post ජූනි 15 රනිල්ට, සජිත්ට තීරණාත්මකයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට කැබිනට් ඇමතිවරුන්ට වඩා රාජ්ය ඇමතිවරු අතිශය බලවත් වී ඇති බව ආණ්ඩුවේ ක්රියාකාරකම්වලින් තහවුරු වේ. මෙයට ආසන්න ම සාක්ෂිය […]The post කැබිනට් ඇමතිලාට වඩා බලවත් රාජ්ය ඇමතිලා රනිල් ලඟ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය වසරේදී ඇස්තමේන්තු කළ රජයේ බදු ආදායම විශාල වශයෙන් පහත වැටී ඇති බව නිල සංඛ්යා ලේඛනවලින් හෙළිවන අතර ජනතාවගේ මෙන් […]The post මේ මොකක්ද වෙලා තියෙන්නේ? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආර්ථික අර්බුදයට මූණ දුන් ව්යවසායකයින් අති විශාල පිරිසක් සම්පූර්ණයෙන් ම බංකොලොත්වීමට ඉඩහැර, ජනාධිපතිවරණය ආසන්න වෙමින් තිබියදී දේශපාලන ප්රචාරක ව්යාපෘතියක් ලෙසින් […]The post කෝටි 500ක් ලෑස්තියි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනමාධ්ය ඇමති බන්දුල ගුණවර්ධන ජනමාධ්යට ප්රකාශ නිකුත් කිරීමේදී ගැසට් පත්ර පවා නොසලකා හරිමින් අදහස් දක්වන බව තහවුරු වී ඇත. කැබිනට් […]The post ඇමති බන්දුල ගෝඨාගේ පාරේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc