News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බණ්ඩාරගම අටලුගම ප්රදේශයේදී 09 හැවිරිදි ෆාතිමා අයිෂා දැරියගේ මරණය සම්බන්ධයෙන් යුත්තිය ඉටු කිරීමට පොරොන්දු වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් විසින්  ගජමුතු 76 ක් සන්තකයේ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. <br><br>ඉඟිනියාගල, දේවාලහිද අලුත්වැව ප්රදේශයේදී එම පුද්ගලයා ව අත්අඩංගුවට ගෙන තිබුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මාස 03කට පමණ පසු ලෝක වෙළෙඳපළේ ඉන්ධන මිලෙහි ඉහළම අගයක් වාර්තා වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඩීසල් රැගත් නෞකාවක් අද (29) දිනයේ ද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ ගාලුමුවදොර විරෝධතාවයට දින 50ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ විරෝධතාව අතරතුරදී පොලිස් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිව් දෙනෙකු අවවාද කොට මුදා හැර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. 

මෙවර යල කන්නය සඳහා අවශ්ය පොහොර ආනයනය කිරීම පිළිබඳ අවිනිශ්චිතතාවයක් පවතින බව කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාපැදියේ මිල සම්බන්ධයෙන් සමාජ තුළ දැඩි කතාබහක් ඇති කිරීමට පසුගියදා අප සමාජ මාධ්ය ඔස්සේ පළ කළ වීඩියෝවක් හේතුවී තිබුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (28) පැවති අ.පො.ස. සාමාන්ය පෙළ විභාගයට වයස අවුරුදු 74ක පුද්ගලයෙක් පෙනී සිට තිබුණි. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝක වෙළෙඳ මධ්යස්ථානය අසලදී විරෝධතාකරුවන් පිරිසකට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්රහාර එල්ල කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

7 හැවිරදි දැරියක් දුම්රියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබේ. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙට (29) දිනයේත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමක් සිදු නොකරන බව ලිට්රෝ ගෑස් සමාගම දැනුම්දී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය 09 වනදා රට පුරා සිදුවූ ප්රචණ්ඩක්රියා  සම්බන්ධ සිදුවීම් 855ක් පිළිබඳව පොලීසියට පැමිණිලි ලැබී ඇතැයි පොලිස් මාධ්ය ප්රකාශක, ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මහ බැංකුවේ කාර්යභාරය ස්වාධීනව ඉදිරියට කරගෙන යාමට රජයේ පූර්ණ සහාය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බණ්ඩාරගම අටුලුගම ප්රදේශයේ අතුරුදන්වී සිටි දැරියගේ සිරුර සොයාගෙන ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාලු මුවදොර පැවැත්වෙන ජන අරගලයට අදට (28) දින 50කි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හඳුනාගත් ක්ෂේත්ර කිහිපයක අනිවාර්යයෙන්ම විදුලිබල ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පෝලිම්වල රැඳෙමින් ඉන්ධන එකතු කිරීමේ නිරතව සිටි පුද්ගලයින් 1,200 දෙනෙකු ඊයේ (27) දිනය තුළ පමණක් හඳුනාගත් බව විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පැවසීය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්ධන සැපයීම හා බෙදාහැරීම පිළිබඳව දැනුවත් කෙරෙන විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙමින් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රට බංකොලොත්වීම වැළැක්වීම සඳහා ඉන්ධන මිල ඉහළදැමීමට පියවර ගත් බව පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට අතුරුදන්වී සිටින 9 හැවිරිදි පාතිමා අයේෂා නම් දැරිය සොයාගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 4ක් විමර්ශන සිදුකරමින් ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විශ්රාමික රාජ්ය නිලධාරීන් කොන්ත්රාත් පදනම මත නැවත සේවයේ යෙදවීම යළි දැනුම්දෙන තෙක් අත්හිටුවීමට තීරණය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රටේ ආර්ථිකය, අපනයන ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමකින් තොරව වර්තමාන අර්බුදයට ස්ථිර විසඳුමක් ලබාදිය නොහැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාලු මුවදොර අරගලය ආරම්භ කර අදට (28) දින 50ක් සම්පූර්ණ වුණි. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දක්ෂිණ අධිවේග මාර්ගයේ ඉන්ධන බවුසරයක් ලොරි රථයක ගැටීමෙන් පැය අටකට අධික කාලයක් ගැලණිගම - දොඩංගොඩ කොටස වසා තබා තිබූ බව වාර්තා වෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

උසස් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලොරි රථයක් පෙරළීම හේතුවෙන් දක්ෂිණ අධිවේග මාර්ගය මාතර දෙසට අවහිර වී ඇති බව වාර්තා වෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සියලුම පෞද්ගලික ඉන්ධන ගබඩා සැපයුම්කරුවන් වෙත විශේෂ අවසරයක් ලබාදී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කැබිනට් මණ්ඩලය හමුවට ගෙන ආ 21වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අද (27) පැවති සර්ව පාක්ෂික හමුවේදී ඒකමතිකව තීරණය කළ බව අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc