News Search:
Narrowed By (Click to remove): > [Category] > [time] > [query]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඉන්දියාවේ 'ද ප්රින්ට්' වෙබ් අඩවිය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මෙරට ආර්ථීක අර්බුදය පිළිබඳව අදහස් දක්වා තිබුණි. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අනුප්රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීම තව සුළු මොහොතකින් ආරම්භවීමට නියමිතව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අනුප්රාතික ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වු ඡන්ද විමසීම අද උදෑසන 10ට පාර්ලිමේන්තුවේ දී ආරම්භ වීමට නියමිතය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකානු ඩොලර් බිලියන 4ක පමණ සමස්ථ ආධාරයක් සඳහා ශ්රී ලංකාව චීනය සමග සාකච්ඡා කරමින් සිටින බව විදෙස් මාධ්ය වාර්තා කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ අත්යවශ්ය කරුණු රැසක් අන්තර්ගතව  නොමැති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc