හදිසි ණය සහනයක් සඳහා ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර මූලික එකඟතාවක් ඇතිවී තිබෙන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.
නියෝජ්‍ය කථානායකවරයාගේ මුලිකත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කර තිබේ.
පක්ෂ නායක රැස්වීමේ දී ගත් තීරණයකට අනුව අද උදෑසන 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.
විදෙස්ගත ශ්‍රමිකයින්ගේ මුදල් නීත්‍යානුකූලව මෙරටට එවීම සඳහා ‘Lanka Remit‘ නමින් ජංගම යෙදවුමක් හඳුන්වා දී තිබේ.
ආසියානු කුසලානය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කොටුම්පත අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
විදුලි සම්බන්ධතා ලබාදීමේ දී පාරිභෝගිකයන්ගෙන් අයකරනු ලබන තැන්පතු මුදල් සඳහා පොලියක් ගෙවීමට කටයුතු කරන බවට ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දී තිබේ.
පැරණි ආර්ථික මොඩලය තවදුරටත් අපට භාවිතා කළ නොහැකි අතර නව්‍ය ලෙස සිතමින් ගෝලීය වෙනස්වීම් පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අද (05) පෙරවරුවේ කොළඹThe post පැරණි ආර්ථික මොඩලය තවදුරටත් අපට භාවිතා කළ නොහැකියි appeared first on ITN News.
ශ්‍රී ලංකාව අභියෝග සහ අර්බුදකාරී අවස්ථාවකට මුහුණ දී සිටියද, එය වඩාත් ප්රජාතන්ත්රවාදී සහ සියලු පාර්ශ්ව සහිත රජයක් නිර්මාණය කිරීමට ඉඩක් මතුකරන බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් අද (04) ප්‍රකාශ කළේය.
Popular Topics
- Economy of Sri Lanka (9)
- Sri Lanka Tea (9)
- Sri Lanka Quality Tea (9)
- Sri Lanka Tourism (9)
- Sri Lanka Cricket (9)
- Sri Lanka Hotels (9)
- Sri Lanka Elections (9)
- ITN News (1)