News Search:
Narrowed By (Click to remove): > [Category] > [time] > [Category] > [query]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ඉන්ධන අවසර පත හෙවත් QR ක්රමවේදයට අනුව නිකුත් කරනු ලබන ඉන්ධන කෝටාව අද (14) මධ්යම රාත්රියේ සිට යාවත්කාලීන කිරීමට නියමිතය.<br><br>පසුගිය සතියේ දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඉදිරි සතිය සඳහා ලබා දෙන ඉන්ධන කෝටාවේ සිදුකරන වෙනස්කම් පිළිබඳව අද දිනයේ ප්රකාශයට පත්කරන බව විදුලි බල හා බලශක්ති අමාත්යංශය සඳහන් කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෝටර් ප්රවාහන දෙපාර්තමේන්තුවේ පරිඝනක පද්ධතියේ සිදුකළ නඩත්තු කටයුතු නිමකර ඇති බැවින් "ජාතික ඉන්ධන බලපත්රය" සඳහා නැවතත් දැන් ලියාපදිංචි වියහැකි බව අමාත්ය කාංචන විජේසේකර පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ඉන්ධන අවසරපත්ර QR පද්ධතිය නැවත නව ලියාපදිංචි කිරීම් සඳහා විවෘත කර තිබෙනවා. මෝටර් රථ දෙපාර්තමේන්තුව ඔවුන්ගේ නියමිත නඩත්තු කටයුතු අවසන් කර ඇති අතර පද්ධතියේ නව ලියාපදිංචි කිරීම් දැන් ලබා ගතThe post ඉන්ධන QR පද්ධතිය නැවත නව ලියාපදිංචි කිරීම් සඳහා විවෘතයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි පැය 48 තුළ ඉන්ධන නිකුත් කිරීම සඳහා QR කේතයට ලියාපදිංචිවීමට අවස්ථාව නොලැබෙන බව බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කෘෂිකාර්මික යන්ත්රසූත්ර සඳහා වෙනම කාණ්ඩයක් යටතේ QR කේත නිකුත් කර අවශ්ය ඉන්ධන ලබාදීමට පියවර ගෙන ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

QR ක්රමවේදය යටතේ ඉන්ධන ලබාදීම ඊයේ (31) මධ්යයම රාත්රීයේ සිට ආරම්භ කෙරුණි.<br><br>ඒ අනුව අද (01) දිනයේ සිට QR ක්රමවේදය සහ කෝටා යටතේ පමණක් දිවයින පුරා පිහිටි සියලු ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම සිදුකෙරේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc