News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2312845

තවත් බිත්තර මිලියන 6 ක් රැගත් නෞකාවක් ඉන්දියාවේ සිට හෙට දිවයිනට ලගාවීමට නියමිත බව රාජ්ය වානිජ නීතිගත සංස්ථාව පවසනවා. මෙලෙස ආනයනය කරන බිත්තර තොගය ලබන බ්රහස්පතින්දා වන විට රට පුරාThe post බිත්තර මිලියන 6ක් රැගත් තවත් නෞකාවක් හෙට දිවයිනට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2312845

කාබනික පොහොර  ප්රවාහනය කරන මුවාවෙන් කසල තේ රැගෙන ගොස් යළි පිළියෙල කර වෙළෙදපොලට නිකුත් කිරීමේ ජාවාරමක් නීතියේ රැහැනට හසුකර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා. කසල තේ ගෝනි 150ක්The post කසල තේ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2312845

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්රික්ක 05ක හඳුනාගත් ප්රදේශ සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එම නිවේදන අද (30) ප.ව. 2:30 සිට හෙට (31) ප.ව. 2:30 දක්වා වලංගු වනThe post දිස්ත්රික්ක 05කට නායයෑම් අනතුරු ඇඟවීම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28910562

දකුණු ගාසා තීරයේ දරුණු වෙඩි හුවමාරුවක් වාර්තා වනවා. ආධාර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ අනතුරු ඇඟවීමත් සමඟයි මෙය වාර්තා වන්නේ. ඊශ්රායලය හමාස් බලකොටුවක් ලෙස සලකන දකුණු ගාසා තීරයේ ඛාන් යූනිස් හි දරුණුThe post දකුණු ගාසා තීරයේ දරුණු වෙඩි හුවමාරුවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28910562

මුම්බායි නගරයේ ස්ථාන කිහිපයක වායු තත්ත්ව දර්ශකය ඒකක 200 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ හේතුවෙන් මුම්බායි හි සුවිශේෂී බිම් සලකුණු සහ ගොඩනැගිලි විෂ සහිත දුමාරයෙන් වැසී ගොස් තිබෙනවා. ඉන්දියාව දශකThe post මුම්බායි නගරයේ වායු දූෂණය ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2312845

ශ්රී ලංකාවට නීති විරෝධීව රැගෙන ආ බීඩි කොළ කිලෝග්රෑම් 2500 කට ආසන්න ප්රමාණයක් පොලිස් මත්ද්රව්ය නාශක අංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි වටිනාකම රුපියල් කෝටි තුනකට ආසන්න බවයි පොලිස් මත්ද්රව්ය නාශකThe post නීති විරෝධීව මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28910562

ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් 2024 වසරේ ජනවාරි මාසයේ ආරම්භ වීමට නියමිත ශ්රී ලංකා සිම්බාබ්වේ ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා නිල සංචිත ප්රකාශයට පත් කර තිබෙනවා.  The post සිම්බාබ්වේ තරගය සඳහා ශ්රී ලංකා සංචිතය නම් කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28910562

රට තුළ පවතින අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳව වාර්තා කිරීමේදී නුවරඑළිය දිස්ත්රික්කයේ කාලගුණ තත්ත්වය සහ ආපදා පිළිබඳව ඇතැම් සමාජ මාධ්ය ජාල විසින් පළ කරනු ලබන ප්රවෘත්තිවල කිසිදු සත්යතාවයක් නොමැති බව නුවරඑළියThe post නුවරඑළියේ සංචාරය කරන ඔබට විශේෂ පණිවුඩයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28910562

හෙට (31) රාත්රියේදී ගාලු මුවදොර ආශ්රිත දෙස් විදෙස් සංචාරකයන් ඉලක්ක කරගනිමින් විශේෂ වැඩසටහන් රැසක් ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු මහතා පවසනවා. මේ හේතුවෙන්The post කොළඹ හෙට විශේෂ රථවාහන සැලැස්මක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28910562

උත්සව සමයේ දී කේක් අලෙවිය අඩු වී ඇති බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. උත්සව සමයේ කේක්වලට පවතින්නේ ඉහළ ඉල්ලුමක් , නමුත් මෙවර උත්සව සමයේ දී පසුගිය වසරට සාපේක්ෂව කේක් අලෙවියThe post කේක් අලෙවිය අඩු වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2312845

වැට් බදු වැඩිවීමට සමගාමීව 2024 ජනවාරි මාසයේ සිට ජල ගාස්තු ඉහළ දමා ඇති බව ජලසම්පාදන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව ජල ගාස්තු 3% කින් වැඩි වන බවයි එහිThe post ජනවාරි මාසයේ සිට ඉහළ යන ජල ගාස්තුව appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2312845

ඉන්දියානු සාගරයේ ගැඹුරු මුහුදු කලාපය තුළ ඉදිරියේ දී තවත් භූගත කම්පන සිදු විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්යාලයේ භූ ගර්භ විද්යා දෙපාර්තමේන්තුවේ හිටපු ජ්යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා. ඉන්දියන් සාගරයThe post ඉන්දියන් සාගරය තුළ සිදුවූ භූ කම්පන දෙකෙන් මෙරටට බලපෑමක් නැහැ appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2312845

පසුගිය පැය 24 ක කාලය තුළ යුක්තිය මෙහෙයුමෙන් සැකකරුවන් 1554 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෙරේදා රාත්රී 12.30 සිට ඊයේ රාත්රී 12.30 දක්වා කාලය තුළ කළ වැටලීම්වලින් හෙරොයින් ග්රෑම් 590 ක්The post පසුගිය පැය 24 ට යුක්තිය මෙහෙයුමෙන් 1554 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2312845

රුසියාව එල්ල කළ බෝම්බ ප්රහාරවලින් යුක්රේන වැසියන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. යුක්රේනය සදහන් කරන පරිදි දෙරට අතර ඇති වූ යුද්ධයේදී රුසියාව මෙතෙක් එල්ල කළ දරුණුතම මිසයිල ප්රහාර මෙයයි. කියෙව්The post රුසියාව එල්ල කළ බෝම්බ ප්රහාරවලින් යුක්රේන වැසියන් 30 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2312845

රදවාගැනීමේ නියෝග මත වරකාපොල පොලීසිය භාරයේ සිටින කුඩු රොෂාන් ඇතුළු 04 දෙනෙකු තවත් දින 04 ක් රදවාගෙන ප්රශ්න කිරීමට වරකාපොල මහේස්ත්රාත් අධිකරණය නියෝග කළා. කුඩු රොෂාන් ඇතුළු 15 දෙනෙකු නුවරඑළියේThe post කුඩු රොෂාන් ඇතුළු 4 දෙනෙකු රඳවාගෙන ප්රශ්න කිරීමට අධිකරණයෙන් නියෝග appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2312845

අනුරාධපුර , ගල්පොත්තේගම – කරුක්කන්කුලම ප්රදේශයේ බඩ ඉරිඟු වගාවතුළ පැතිරී යන හඳුනානොගත් දිලීර රෝගයක් හේතුවෙන් මේ වන විට අක්කර පන්සීයක් පමණ විනාශයට පත්ව ඇති බව ගොවීන් පවසනවා. දින කිහිපයක් තුළදීThe post කනකර උකසට තබා බඩ ඉරිඟු වගා කළ ගොවීන්ගෙන් මැසිවිලි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2312845

උත්සව සමය හේතුවෙන් ආහාර ද්රව්ය ඇතුළු භාණ්ඩ රැසක් මේ දිනවල රටට ආනයනය කරන නමුත් එම ආනයනික ද්රව්ය තවමත් බෙදාහැරීමට නොහැකිව වරාය තුළ සිර වී ඇති බව බහලුම් ප්රවාහනය කරන්නන්ගේ සංගමයThe post බෙදා හැරීමට නොහැකිව වරාය තුළ සිරවී ඇති භාණ්ඩ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2312845

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. ඇතැම් ස්ථානවලට මිලිThe post දිවයිනේ ප්රදේශ කිහිපයකට පස්වරු 2.00න් පසු වැසි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2312845

18%ක වැට් බද්ද පැනවීමෙන් පසු පෙට්රල් මිල ඉහළ ගියහොත් ලබන මස ත්රිරෝද රථ ගාස්තු ඉහළ දමන බව සමස්ත ලංකා ත්රිරෝද රථ රියදුරන්ගේ සංගමය අවධාරණය කරනවා. එහි සභාපති ලලිත් ධර්මසේකර මහතාThe post ත්රීරෝද රථ ගාස්තුවත් ඉහළ යන ලකුණු appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28910562

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට ගමන් ගන්නා මංතීරුවේ රථ වාහන ගමනාගමනය දොඩන්ගොඩ සහ ගැලනිගම අන්තර් හුවමාරුව අසලින් අවහිර වී තීබේ. රිය අනතුරක් හේතුවෙන්  දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට ගමන් ගන්නාThe post දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුර appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28910562

තමන් වහන්සේ සම්බන්ධ කරගනිමින් සමාජ මාධ්යයේ පළ වන වීඩියෝව ගැන විමර්ශනයක් පවත්වන්නැයි මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් ඉල්ලීමක් කර තිබෙනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ, සිද්ධිය පිළිබඳThe post මිහින්තලා විහාරාධිපතිගෙන් ඉල්ලීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2312845

සිම්බාබ්වේ කණ්ඩායම ජනවාරි මස මුලදී එක්දින සහ 20-20 තරඟාවලියකට සහභාගී වීම සඳහා ශ්රී ලංකාවට පැමිණිමට නියමිතයි. සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟ 3කින් සමන්විත 20-20 තරගාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස්, භානුක රාජපක්ෂThe post සිම්බාබ්වේ කණ්ඩායම ජනවාරි මුලදී ශ්රී ලංකාවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2312845

බලන්ගොඩ  ඓතිහාසික බොල්තුඹෙිි මහා සමන්  දේවාලයේ නව  බස්නායක නිළමෙි වරයා ලෙස  ටිි.බිි. ගැමුණු  වලිසුන්දර මහතා   අද  පත්වී තිබෙනවා. හිටපු බස්නායක නිළමෙි දේශමාන්ය සිසිර ජිනේද්ර පරණගම මහතා පසුගියදා අභාවප්රාප්ත වු  අතර The post බොල්තුඹේ සමන් දේවාලයට නව  බස්නායක නිළමේ වරයෙක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2312845

පාර්ලිමේන්තුව විසින් අනුමත කළ 2023 වසරේ අයවැය ප්රතිපාදනවලට යටත්ව 2023 වසරේ දෙසැම්බර් 15 දක්වා සියලු රජයේ ආයතන විසින් සහතික කරන ලද සියලුම බිල්පත් සඳහා අවශ්ය අරමුදල් මහා භාණ්ඩාගාරය විසින් මේThe post 2023 වසරේ සියලු අනුමත ගෙවීම් සඳහා අවශ්ය අරමුදල් මහා භාණ්ඩාගාරය නිදහස් කරයි appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc