News Search:
Narrowed By (Click to remove): > [time]
- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: මන්දපෝෂණය ගැන අලුත්ම කතාවක් එළියට...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: හදිසියේම භාණ්ඩ මිල වැඩිවීමක් ගැන අනතුරු ඇඟවීමක්

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙට (04) දිනයේ පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2022 වසර සඳහා පිරිනැමෙන වෛද්ය විද්යාව සම්බන්ධ නොබෙල් ත්යාගය ස්වීඩන ජාතික ජාන විද්යාඥ Svante Pääbo වෙත පිරිනමා තිබේ.

- youtube.com - Category : Entertainment - Relavancy : 1.0

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඩීසල් මිල පහළ නොදැමීම සම්බන්ධයෙන් අමාත්ය කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැහැදිලි කළා. එමෙන්ම භූමිතෙල් මිල ඉහළ නැංවුවද තවදුරටත් ලීටරයකින් රුපියල් 30.62 ක අලාභයක් පවතින බවයි අමාත්යවරයා පෙන්වා දුන්නේ.The post ඩීසල් මිල අඩු නොකළ හේතුව ඇමති කංචන කියයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදල හා ශ්රී ලංකාව අතර ඇති කර ගත් එකඟතාව සම්බන්ධයෙන් ප්රසාදය පළ කරන බව යුරෝපා සංගමය නිවේදනය කරනවා. සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කරන ශ්රී ලංකාවේThe post IMF සමඟ ශ්රී ලංකාව ඇති කර ගත් එකඟතාවට යුරෝපා සංගමයේ ප්රසාදය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය නිසි විශ්ලේෂණයක් ලබා නොදීම හේතුවෙන් හෙට (04) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත 2008 අංක 14 දරන ක්රමෝපාය සංවර්ධන පනත යටතේ අංක 2291/25 දරන අතිවිශේෂ ගැසට් පත්රයේ පළThe post ක්රමෝපාය සංවර්ධන පනත යටතේ නියමයට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමතිය නැහැ appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන කිහිපයක් සිදුකරන ලෙස රජයට උපදෙස් ලබාදී ඇති බව නීතිපතිවරයා ශ්රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට ආර්ථිකය යළි ශක්තිමත් කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ අගය කරන බව ලෝක බැංකුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පේරාදෙණිය විශ්වවිද්යාලයේ තවත් සිසුවෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: News 1st: Prime Time Sinhala News - 7 PM | (03/10/2022) රාත්රී 7.00 ප්රධාන ප්රවෘත්ති

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: දවස | Dawasa |03/10/2022 - කාලීන දේශපාලන වැඩසටහන

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: කොත්මල ඔය දෙපස පදිංචිකරුවන් ආපදා කලමණාකරණ ඒකකයෙන් විශේෂ පණිවුඩයක්...

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

The Public Utilities Commission of Sri Lanka (PUCSL) has approved power cuts of two hours and 20 minutes for October 04 and 05.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මන්ත්රීධුරය ලබා ගත් පසු පක්ෂය මාරු කිරීම තමනම්වන, ඇමතිවරු ගණන සීමා වන සහ තාවකාලික ජනාධිපති මාස 06කට සීමා වන අත්යාවශ්ය […]The post අත්යාවශ්ය ව්යවස්ථා සංශෝධන 03ක් යෝජනා කරනවා – අනුර දිසානායක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලාංකීය ප්රවීණ සංගීතඥයකු වන ආචාර්ය වික්ටර් රත්නායකට ඕස්ට්රේලියාවේ දී ඊයේ (02) උපහාර සම්මානයක් හිමි වී තිබේ. ආචාර්ය වික්ටර් රත්නායකට […]The post වික්ටර් රත්නායකට තවත් ජාත්යන්තර සම්මානයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

වැඩිහිටි ශ්රී ලාංකිකයින් තිදෙනෙකුගෙන් එක් අයෙකුට අධි රුධිර පීඩනය ඇති අතර අධි රුධිර පීඩන ප්රතිකාර අවශ්ය බව අධ්යයනයෙන් හෙළි වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අභාවප්රාප්ත සම්මානනීය රංගන ශිල්පි දර්ශන් ධර්මරාජ් මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද පස්වරුවේ අවසන් ගෞරව දැක්වීය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඩීසල් හරහා රුපියලක පමණ ලාභයක් පැවතියද මිල පහත දැමීමට එය ප්රමාණවත් නොවන බව බලශක්ති අමාත්ය කංචන විජේසේකර පවසයි.

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: අපේ රටේ කන්න ඕනේ තරම් ජාති තියෙනවා ද?

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: විනයක් නැතිකම කොඩිවිනයකටත් වඩා භයානකයි - ෂාන් විජයලාල්

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: මහරගම බය කරන "බස් මංජු" ඇතුළු මැරයෝ CCTV කැමරාවේ...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc