News Search:
Narrowed By (Click to remove): > [time] > [Category]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්ධන සැපයුම කිසිදු බාධාවකින් තොරව සිදු කෙරෙන බව අමාත්ය කංචන විජේසේකර මහතා පැවසීය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකාවට බලපෑ Ian සුළි කුණාටු තත්වය හේතුවෙන් මියගිය සංඛ්යාව 80ක් ඉක්මවා ඇති බව විදෙස් මාධ්ය වාර්තාකර තිබේ. 

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

51 වන ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ අවසන් සතියේ කටයුතුවලට සහභාගීවීම සදහා විදේශ කටයුතු අමාත්ය අලි සබ්රි මහතා දිවයිනෙන් පිටත්ව ගියා. ජිනීවා මානව හිමිකම් කොමිසමේ 51වන සැසිවාරය පසුගිය 12 වනදා ස්වීට්සර්The post විදේශ කටයුතු ඇමති ජිනීවා යයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කාබනික වගාව අත්නොහරින බව කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය අමාත්ය සනත් නිශාන්ත මහතා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බැවින් ඒ පිළිබඳව විභාගයක් පවත්වා ඔහුට දඩුවම් පමුණුවන ලෙස ඉල්ලමින් අධිකරණ සේවා සංගමය අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම රජයේ ප්රමුඛ අරමුණ බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ඒ අරලියගහ මන්දිරයේ පැවති ජනාවාස දින ජාතික සැමරුමට එක්වෙමින්. මෙම වැඩසටහනට එක්වූ අමාත්ය ප්රසන්න රණතුංග මහතා පැවසුවේThe post දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම රජයේ ප්රමුඛ අරමුණයි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පේරාදෙණිය විශ්වවිද්යාලයේ අධ්යන කටයුතුවල නිරත වූ තවත් සිසුවෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි. මෙලෙස අතුරුදහන්ව ඇත්තේ විශ්වවිද්යාලයේ ඉංජිනේරු පීඨයේ තෙවන […]The post පේරාදෙණියේ තවත් සිසුවෙකු අතුරුදන් වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙට (04) දිනයේ පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2022 වසර සඳහා පිරිනැමෙන වෛද්ය විද්යාව සම්බන්ධ නොබෙල් ත්යාගය ස්වීඩන ජාතික ජාන විද්යාඥ Svante Pääbo වෙත පිරිනමා තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඩීසල් මිල පහළ නොදැමීම සම්බන්ධයෙන් අමාත්ය කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැහැදිලි කළා. එමෙන්ම භූමිතෙල් මිල ඉහළ නැංවුවද තවදුරටත් ලීටරයකින් රුපියල් 30.62 ක අලාභයක් පවතින බවයි අමාත්යවරයා පෙන්වා දුන්නේ.The post ඩීසල් මිල අඩු නොකළ හේතුව ඇමති කංචන කියයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදල හා ශ්රී ලංකාව අතර ඇති කර ගත් එකඟතාව සම්බන්ධයෙන් ප්රසාදය පළ කරන බව යුරෝපා සංගමය නිවේදනය කරනවා. සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කරන ශ්රී ලංකාවේThe post IMF සමඟ ශ්රී ලංකාව ඇති කර ගත් එකඟතාවට යුරෝපා සංගමයේ ප්රසාදය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය නිසි විශ්ලේෂණයක් ලබා නොදීම හේතුවෙන් හෙට (04) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත 2008 අංක 14 දරන ක්රමෝපාය සංවර්ධන පනත යටතේ අංක 2291/25 දරන අතිවිශේෂ ගැසට් පත්රයේ පළThe post ක්රමෝපාය සංවර්ධන පනත යටතේ නියමයට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමතිය නැහැ appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන කිහිපයක් සිදුකරන ලෙස රජයට උපදෙස් ලබාදී ඇති බව නීතිපතිවරයා ශ්රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට ආර්ථිකය යළි ශක්තිමත් කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ අගය කරන බව ලෝක බැංකුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පේරාදෙණිය විශ්වවිද්යාලයේ තවත් සිසුවෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මන්ත්රීධුරය ලබා ගත් පසු පක්ෂය මාරු කිරීම තමනම්වන, ඇමතිවරු ගණන සීමා වන සහ තාවකාලික ජනාධිපති මාස 06කට සීමා වන අත්යාවශ්ය […]The post අත්යාවශ්ය ව්යවස්ථා සංශෝධන 03ක් යෝජනා කරනවා – අනුර දිසානායක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලාංකීය ප්රවීණ සංගීතඥයකු වන ආචාර්ය වික්ටර් රත්නායකට ඕස්ට්රේලියාවේ දී ඊයේ (02) උපහාර සම්මානයක් හිමි වී තිබේ. ආචාර්ය වික්ටර් රත්නායකට […]The post වික්ටර් රත්නායකට තවත් ජාත්යන්තර සම්මානයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

වැඩිහිටි ශ්රී ලාංකිකයින් තිදෙනෙකුගෙන් එක් අයෙකුට අධි රුධිර පීඩනය ඇති අතර අධි රුධිර පීඩන ප්රතිකාර අවශ්ය බව අධ්යයනයෙන් හෙළි වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අභාවප්රාප්ත සම්මානනීය රංගන ශිල්පි දර්ශන් ධර්මරාජ් මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද පස්වරුවේ අවසන් ගෞරව දැක්වීය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඩීසල් හරහා රුපියලක පමණ ලාභයක් පැවතියද මිල පහත දැමීමට එය ප්රමාණවත් නොවන බව බලශක්ති අමාත්ය කංචන විජේසේකර පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මහ කන්නයේ බඩඉරිඟු වගාව සඳහා අවශ්ය යුරියා පොහොර මොනරාගාල, කුරුණෑගල හා අනුරාධපුරය යන දිස්ත්රික්ක තුනට බෙදා හැරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා. 2022/23 මහ කන්නයේ දී බඩඉරිඟු වගාව සඳහා අවශ්යThe post බඩඉරිඟු වගාවට අවශ්ය යූරියා පොහොර දිස්ත්රික්ක 3 කට බෙදා හැරීම ඇරඹේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල මේ සතියේ තවදුරටත් අඩු කරන බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම පවසනවා. ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ බදාදා මධ්යම රාත්රියේ සිට මෙම මිලThe post ගෑස් මිල යළි වෙනස් වෙයි appeared first on ITN News.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව වැඩිහිටි ජනගහනය වැඩිවන රටක් වන අතර 2031 වනවිට ලංකාවේ රැකබලාගත යුතුවන වයස්ගත ජනගහනය මිලියන 5ක් වනු ඇති බවට ඇස්තමේන්තු කර ඇතැයි ජන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවල දැක්වේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයට අදාළ නඩුවේ විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගයට දින නියම වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මහරගම පමුණුව ප්රදේශයේදී තරුණයෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් අපවෙත ලැබී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සොරකම් කර අතහැර දමා ගිය යතුරුපැදියක් භාවිතයට ගත් පොලිස් නිලධාරියෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මහ කන්නයේ බඩඉරිඟු වගාව සඳහා දිස්ත්රික්ක 3කට අවශ්ය යුරියා පොහොර මෙට්රික් ටොන් 175,000ක් නිකුත් කර ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පැල්පත්වලින් තොර රටක් බිහිකර දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම රජයේ ප්රමුඛ අරමුණ බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හමුදා කුමන්ත්රණයක් මගින් බුර්කිනා පාසෝ රාජ්යයේ බලය අත්පත් කරගත් එරට හමුදා ප්රධානියා  ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබෙනවා. බුර්කිනා පාසෝ රාජ්යයේ නායකයා ලෙස කටයුතු කළ හමුදා ප්රධානී ලුතිනන් හෙන්රි ඩැමීබාThe post බුර්කිනා පාසෝ රාජ්යයේ බලය අත්පත් කරගත් එරට හමුදා ප්රධානියා ඉල්ලා අස්වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සේවා කාලය නිම කර සිය රට බලා පිටත්ව යන ශ්රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මකිනන් මහතා සහ ශ්රී ලංකාවේ ප්රංශ තානාපති එරික් ලවෙ(ර්)තු මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේThe post මෙරට සේවා කාලය නිම කළ කැනඩා මහකොමසාරිස් සහ ප්රංශ තානාපති ජනපති හමු වෙයි appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc