News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133451

ලෝක බැංකුව මෙම වසර සදහා ඩොලර් මිලියන 850 ක් ලබා දෙන බව වැඩබලන මුදල් අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. අර්බුදයෙන් රට ගොඩ ගෙන වසරක් තුළ ස්ථාවරත්වයක් පෙන්නුම් කළ ලොව ප්රථමThe post ලෝක බැංකුව ඩොලර් මිලියන 850ක් දෙන්න එකඟ වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133451

මුලතිව් දිසා විනිසුරු සහ මහේස්ත්රාත් ලෙස කටයුතු කළ ටී සරවනරාජා මහතාට ජිවිත තර්ජන ඇති බව පවසමින් සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා. ඒ පිළිබඳ විදිමත් පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇතිThe post මුලතිව් දිසා විනිසුරුගේ ඉවත්වීම ගැන පුළුල් පරීක්ෂණ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133451

මෙරටට ගැලපෙන විදේශ රැකියා ප්රතිපත්තියක් සකස් විය යුතු බවත් ඒ සදහා වගකිව යුතු පාර්ශව එකට එකතු විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසනවා. විදේශ ශ්රම වෙළදපොළ සම්බන්ධයෙන් වුThe post මෙරටට ගැළපෙන විදේශ රැකියා ප්රතිපත්තියක් සකස් විය යුතුයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133451

ඕනෑම අවස්ථාවක ශ්රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයක් සදහා සුදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඉදිරියේ පවත්වන ඕනෑම මැතිවරණයකින් තම පක්ෂයට ජයග්රහණය කිරීමේ හැකියාව පවතින බවයි ඒ මහතා වැඩිදුරටත්The post ඕනෑම අවස්ථාවක ශ්රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයකට සුදානම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28916812

පසුගිය දින කිහිපය තුළ ශ්රී ලන්කන් ගුවන් සේවයේ සිදු වූ ගුවන් ගමන් ප්රමාදවීම් සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගෙන් සමාව අයදින බව එම ගුවන් සේවය පවසනවා. ප්රධාන වශයෙන් තාක්ෂණික ගැටලු ගණනාවක් හේතුවෙන් පසුගියදා ගුවන්The post ශ්රී ලංකන් ගුවන් සේවය සමාව අයදියි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133451

යුරෝපා කලාපයේ උද්ධමනය වසර දෙකක් තුළ එහි අවම මට්ටමට පැමිණ තිබෙනවා. අවසන් වරට මෙම කලාපයේ උද්ධමනය අඩු වුයේ 2021 ඔක්තෝබර් මාසයේදීය. මේ වසරේ උද්ධමනය අඩුවීම 4.3%ක් වෙතැයි අපේක්ෂා කළ දThe post යුරෝපා කලාපයේ උද්ධමනය වසර දෙකක් තුළ අවම මට්ටමට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28916812

දිස්ත්රික්ක 8ක ප්රදේශ කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල, කළුතර, මාතලේ සහ මහනුවර දිස්ත්රික්කවල ප්රදේශ කිහිපයක්The post නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28916812

16 වන ගෝලීය සාම සමුළුවේ සමාරම්භක උළෙල බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද ආරම්භ කෙරුණා. සමුළුව අනිද්දා දක්වා පැවැත්වෙනවා. සමුළුව සදහා රටවල් 14ක නියෝජිතයන් උළෙලට සහභාගීවී සිටියා. හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේනThe post 16 වන ගෝලීය සාම සමුළුව ඇරඹෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133451

රැප් ගායක ටුපක් ශාකූර් 1996 වසරේදී ඝාතනය කිරිම සම්බන්ධයෙන් ඇමෙරිකා පොලිසිය  හිටපු අපරාධ කල්ලි නායකයෙකුට චෝදනා එල්ල කර තිබෙනවා. නිව්යෝර්ක් හි උපත ලද හිපොක් ගායක ටුපක් ලාස් වේගාස් හි රියThe post රැප් ගායක ටුපක් ශාකූර් ඝාතනයට හිටපු අපරාධකල්ලි නායකයෙකුට චෝදනා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133451

ලෝක බැංකු ආධාර යටතේ රුපියල් මිලියන 123ක් වැයකර රත්නපුර නව සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලය ඉදි කිරිමේ කටයුතු ආරම්භ කෙරුණා. ඉදි කිරීම් කටයුතු ආරම්භ කෙරුණේ සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාගේThe post රත්නපුර නව සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලයේ ඉදි කිරිමේ කටයුතු ඇරඹෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133451

අවසරයකින් තොරව අවාරයේ ශ්රී  පාදස්ථානය කරුණා කිරීම සපුරා තහනම් කර ඇති බව නුවරඑලිය දිස්ත්රික් ලේකම් නන්දන ගලබඩ මහතා මාධ්යට විශේෂ ප්රකාශයක් කරමින් ප්රකාශ කළා. 2022-2023 ශ්රී  පාද වන්දනා සමඟ අවසන්The post අවසරයකින් තොරව අවාරයේ ශ්රී පාදස්ථානය කරුණා කිරීම සපුරා තහනම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133451

හෙටට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් දෙහිවල ජාතික සත්වෝද්යානය හා පින්නවල අලි සංරක්ෂණ මධ්යස්ථානය මෙන්ම එළිමහන් සත්වෝද්යානය දරුවන්ට නොමිලේ නැරඹීම සඳහා අවස්ථාව සලසා දී තිබෙනවා. ලෝක ළමාදිනය යෙදී තිබෙන හෙටThe post ලෝක ළමා දිනය වෙනුවෙන් දෙහිවල ජාතික සත්වෝද්යානයේ විශේෂ වැඩසටහන් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133451

මධ්යම පරිසර අධිකාරිය තනි භාවිත සහ කෙටිකාලීන ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය හෙට සිට ක්රියාත්මක වනවා. ඒ අනුව ගැසට් පත්රය කඩ කරමින් කටයුතු කරන ව්යාපාරිකයින්ට එරෙහි ව නීතියමයThe post ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය හෙට සිට ක්රියාත්මකයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28916812

රුපියල් පන්දහසේ ව්යාජ නෝට්ටු සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා. විශේෂ කාර්ය බලකායේ හම්බන්තොට කදවුරේ නිලධාරීන් පිරිසක් ඇඹිලිපිටිය ප්රදේශයේදීයි මෙම ව්යාජ මුදල් නෝට්ටු අත්අඩංගුවට ගෙන ඇත්තේ. වැලිගම ප්රදේශයේThe post 5000 ව්යාජ නෝට්ටු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28916812

සීතා ඇතින්නට වනජීවී නිලධාරියකු විසින් වෙඩි තබා තිබෙනවා. මහියංගණ පෙරහරට සහභාගී වීමට පැමිණ සිටි සීතාට අද පාන්දර 03.30ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා. වනජීවී නිලධාරියා විසින් වන අලියකුThe post සීතා ඇතින්නට වනජීවී නිලධාරියකු වෙඩි තබයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133451

පාතාල නායකයකු ලෙස සැලකෙන ගනේමුල්ල සංජීව නමැත්තාගෙන් ප්රශ්නකර හෙළිකරගත් තොරතුරු මත මාඉඹුල ප්රදේශයේ පිහිටි පොදු සුසාන භූමියක සඟවා තිබූ අත්බෝම්බ ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගෙන තිබෙනවා. පොලීසියThe post ගනේමුල්ල සංජීව සැඟවූ ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගැනේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28916812

නිව්යෝර්ක් නගරයට හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කර තිබෙනවා. ප්රබල සුළි කුණාටුවත් සමග ඇති වූ ගංවතුර හේතුවෙනුයි මෙසේ හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කර ඇත්තේ. නගර රැසක උමං මාර්ග මෙන්ම වීථි ජලයෙන් යටThe post නිව්යෝර්ක් නගරයට හදිසි තත්ත්වයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28916812

දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්යා දෙපාරතමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් විටින් විට වැසිThe post දිවයිනේ නිරිතදිග කොටසට තවදුරටත් වැසි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28916812

සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කලේ, සෑම වර්ෂයකම ඔක්තෝබර් 03 වැනිදාට යෙදෙන ලෝක අමද්යප දිනය හේතුවෙන් දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් සහ බලපත්රලත් ස්ථාන මෙවරද එදින වසා තැබෙන බවයි. එමෙන්ම යම් හෙයකින්The post ලෝක අමද්යප දිනයට වැසෙන සුරා සැල් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28916812

ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපති ලෙස ජස්වර් උමාර් මහතා ඡන්දයෙන් තේරී පත් වී තිබෙනවා. ඔහු මීට පෙර ද ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරය දැරූවෙකි. ඊයේ පැවැත්වුණු පාපන්දු නිලවරණයේThe post ශ්රී ලංකා පාපන්දු සම්මේලනයට නව සභාපතිවරයෙක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28916812

පාකිස්ථානයේ පන්ජාබ් ප්රාන්තයේ පැතිර යන ඇස් රෝගයක් හේතුවෙන් පාසල් 56,000 කට වැඩි ප්රමාණයක් වසා දමා තිබෙනවා. ප්රාන්තයේ සිසුන් අතර පින්ක් අයි හෙවත් ඇසෙහි ඇතිවන තද රතු පැහැය සහිත ආසාදන තත්ත්වයක්The post ඇස් රෝගයක් නිසා වැසුනු පාකිස්ථානයේ පාසැල් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133451

අද ප.ව.03.15 පමණ කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවන් 02කු බැලීම සඳහා පැමිණි පුද්ගලයෙකු විසින් සැකකරුවන්ට ලබා දීම සඳහා රැගෙන එන ලද ආහාර කළුතර බන්ධනාගර අමුත්තන් පෙන්වන ස්ථානයේ රාජකාරී නියුතු නිළධාරීන්The post කෙසෙල් ඇවරියක මත් ද්රව්ය සඟවාගෙන රැඳවියන් බලන්න ඇවිල්ලා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133451

නීපා වෛරසය ආසාදනය වූ දරුවන් දෙදෙනකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බවට පළ වන සමාජ මාධ්ය වාර්තා අසත්ය බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. මෙමThe post නීපා ආසාදනය වූ කිසිවකු මෙරටින් තවම වාර්තාවී නැහැ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28916812

WhatsApp සඳහා නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා. ඒ කෘත්රිම බුද්ධිය මඟින් Sticker නිර්මාණය කිරීමේ හැකියාවයි. මෙහිදී ඔබට Stickers Pannel එක විවෘත කල පසු එහි Create ලෙසින් Button එකක් දිස්වන අතරThe post WhatsApp නව විශේෂාංගය – Sticker හදන්න appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc