News Search:
Narrowed By (Click to remove): > [Category] > [Category]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1566145

පදවිය ප්රදේශයේදී කුඩා දැරියකට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ කුකුල් චමින්ද නැමැත්තාට බන්ධනාගාරය තුළදී පහරදීමක් සිදුව නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඔහු බන්ධනාගාර ගතකළ පසු අධිකරණ වෛද්ය නිලධාරියා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලද උපදෙස් මත රෝහල් ගත කර ඇති බව එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.The post කුකුල් චමින්ද ගැන බන්ධනාගාරයෙන් පැහැදිලි කිරීමක් appeared first on ITN...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1566145

නරේන්ද්ර මෝදි මහතා ඉන්දීය අග්රාමාත්යවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සදහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හෙට ඉන්දියාව බලා යාමට නියමිතයි. නරේන්ද්ර මෝදි මහතාගේ ආරාධනාවකට අනුව ජනාධිපතිවරයා මෙම දෙදින නිල සංචාරයේ නිරත වනවා. පසුගියදා ඉන්දියාවේ පැවති මැතිවරණයෙන් නරේන්ද්ර මෝදි ප්රමුඛ භාරතීය ජනතා පක්ෂය ජයග්රහණය කළා. එම ජයග්රහණයට රනිල් වික්රමසිංහ මහතා දුරකතනයෙන් මෝදි මහතාට සුබපැතුම් එක්කළා. […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1566145

ශ්රී ලංකා පොදුජන පෙරමුණේ රත්තොට ආසන බල මණ්ඩල රැස්වීම පක්ෂයේ ක්රියාකාරීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. රාජ්ය අමාත්ය රෝහණ දිසානායක මහතා සංවිධාන කළ මෙම ආසන බල මණ්ඩල රැස්වීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයන් රැසක්ම එක්ව සිටියා. රැළිය ඇමතු බොහෝ දෙනා ප්රකාශ කළේ ඉදිරියේ දී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණදීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ සුදානමින් සිටින බවයි. එම පෙරමුණේ ජාතික […]The post ඕනෑම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1566145

අයහපත් කාලගුණයෙන් විපතට පත් වූ ජනතාවට සහන සැලසීමේ දී පැරණි චක්රලේඛවලින් බැහැරව නව චක්රලේඛ අනුව කටයුතු කිරීමට නිලධාරීන්ට උපදෙස් දී ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ ගංවතුරෙන් බලපෑමට ලක් වූ කඩුවෙල ප්රදේශයේ ජනතාවගේ සුවදුක් සොයා බැලීමට සහ එම […]The post ආපදාවට ලක්වූ කඩුවෙල ජනතාවගේ සුව දුක් සොයා බැල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1566145

පාසල්වල ස්මාර්ට් පන්ති කාමර සඳහා ස්මාර්ට් බෝඩ් ලබාදීමේ ව්යාපෘතියක් නාරම්මල ප්රදේශයේ දී ක්රියාත්මක කෙරුණා. නාරම්මල මයුරපාද කණිෂ්ට විද්යාලය සදහා මෙසේ රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා ස්මාර්ට් බෝඩ්වලින් සමන්විත සුහුරු පන්ති කාමරයක් ලබාදීම සිදුකෙරුණේ රාජ්ය අමාත්ය ශාන්ත බණ්ඩාර මහතාගේ ප්රදානත්වයෙන් සිදුවුණා. මීට සමගාමිව තෝරාගත් පාසල් සදහා ස්මාර්ට් බෝඩ් ලබාදීම සිදුවුණා.    The post නාරම්මල මයුරපාද ක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1566145

ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධානයේ පළමු ජන රැළිය අද පැවැත්වුණා. හම්බන්තොට පැවති පළමු ජන රැළිය සංවිධාන කළේ අමාත්ය මහින්ද අමරවීර මහතායි. දිනුම රටට එක්ව පෙරට යන තේමාව යටතේයි එය පැවැත්වුණේ. නව සන්ධානයේ ප්රධානී අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්ය සුසිල් ප්රේමජයන්ත,  පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන දුමින්ද දිසානායක,  නිමල් ලන්සා,  රාජ්ය අමාත්ය ලසන්ත අලගියවන්න යන […]The post ශ්රී ලංකා නිදහස් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1566145

අයිස් මත්ද්රව්ය ග්රෑම් 15ක් ප්රවාහනය කරමින් සිටි බන්ධනාගාර ජේලර්වරයෙකු නිවිතිගල පොලිසිය අත්අඩංගුවට ගත්තා. සැකකරු යතුරු පැදියෙන් මෙම අයිස් මත්ද්රව්ය රැගෙන යමින් සිටියදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ. රත්නපුර ජ්යේෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්රේමදාස මහතාට ලද තොරතුරක් අනුව අයිස් මත්ද්රව්ය සමග යතුරුපැදියකින් යමින් සිටි සැකකරුව රත්නපුර කලවාන ප්රධාන මාර්ගයේ ගැටනිවත්ත දී පොලිස් මාර්ග බාධකයක් යොදා අත්අඩංගුවට ගෙන තිබ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1566145

ඇමරිකා ජනාධිපති ජෝ බයිඩෙන් යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කිගෙන් සමාව ඉල්ලා තිබෙනවා. රුසියාවට එරෙහි යුද්ධයේදී ඇමෙරිකා මුදල් යුක්රේනයට යැවීමේ දී සිදුවූ ප්රමාදය ගැන ඇමෙරිකානු නායකයා මෙසේ සමාව අයැද තිබෙනවා. පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමරිකා ජාතික ආරක්ෂක අරමුදල් පනතේ කොටසක් ලෙස ධවල මන්දිරය යුක්රේනය සඳහා ඩොලර් බිලියන 61ක් ඉල්ලා සිටි අතර එය අප්රේල් අග වන තුරු කොංග්රසය විසින් […]The post බයිඩන් ස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1566145

ගංවතුර බැසයන ප්රදේශයන්හී පානීය ජලය ලබාගන්නා ළිං පිරිසිදු කිරීමට නාවික හමුදා සහන කණ්ඩයාම් දායකත්වය ලබාදීම සිදුකරනු ලබනවා. එමෙන්ම අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් සඳහා අනුයුක්ත කෙරුණු නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් 13ක් තවදුරටත් ආපදා සහන මෙහෙයුම් සඳහා අනුයුක්ත කර තිබෙනවා. ඒ අනුවල නාවික හමුදා සහන කණ්ඩායම් ගං වතුර හේතුවෙන් […]The post ගංවතුරෙන් අපිරිසිද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1566145

මෙරට සන්නද්ධ හමුදාවන් දේශසීමා ආරක්ෂාව සම්බන්ධයෙන් මෙන්ම දේශසීම හරහා සිදුවන තැනැත්තන් වෙළදාම වැළැක්විමේ දී ප්රමුඛ කාර්ය භාරයක් ඉටුකරන බව ආරක්ෂක ලේකම් විශ්රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. මිනිස් ජාවාරම් පිටුදැකීම පිළිබද පුහුණු සැසියේ සමාරම්භක දේශනය පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. කොළඹ පැවති මෙම පුහුණු සැසියට ත්රිවිධ හමුදාවේ ජ්යෙෂ්ඨ නිලධාරීන් ඇතුලු පිරිසක් සහභාගී වුණා. […]The post තැන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1566145

මධ්යම කදුකරයේ බටහිර බැවුම් ප්රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසනවා. කාසල්රි ජලාශයේ ජල මට්ටමට පිටාර මට්ටමට අඩි 12 ක් සහ මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 11 ක් වශයෙන් අද (08) දින වන […]The post කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට appeared f...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1566145

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්රායල හමුදාව ළමයින්ට එරෙහි නීති උල්ලංඝනය කරන හමුදා ලැයිස්තුවට එක් කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය වසරේ ළමයින් ආරක්ෂා කිරීමට අපොහොසත් වූ වැරදිකරුවන්ගේ ලැයිස්තුවට ඊශ්රායල හමුදාව ඇතුළත් කර ඇති බව එක්සත් ජාතීන්ගේ ඊශ්රායල තානාපතිවරයා පවසනවා. ඊයේ මෙම තීරණය පිළිබඳව තමාට දැනුම් දුන් බව එක්සත් ජාතීන්ගේ ඊශ්රායල තානාපති ගිලාඩ් එර්ඩන් කියා සිටියා. ගාසා […]The post ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1566145

ශ්රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්ක, ප්රගතිය සහ ඉදිරි ක්රියාකාරකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක්  නියෝජ්ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා (05) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. තිරසර සංවර්ධන සභාවේ  අධ්යක්ෂ ජනරාල් නීතිඥ  චමින්ද්රි සපරමාදු  මහත්මිය  විසින්  අදාළ දැනුවත් කිරීම්  පාර්ලිමේන්තු මන්ත්රීවරුන් හට ලබා දුන්නා. මෙහිදී  අදහස් දැක්වූ නියෝජ්ය ක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1566145

ඉන්දීය අගමැති නරේන්ද්ර මෝදි යළිත් වරක් එරට අගමැතිවරයා ලෙස හෙට දිවුරුම් දෙනවා. දිවුරුම් දීමේ උත්සවය හෙට පස්වරු හයටයි පැවැත්වෙන්නේ. භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානය ආසන 293ක් ලබා ඉන්දීය මහමැතිවරණය ජයග්රහණය කිරීමත් සමඟ මෝදි තුන්වන වරටත් ඉන්දීය අගමැතිවරයා ලෙස තේරී පත්වුණා. දිවුරුම් දීමේ උත්සවයට ලොව රටවල් රැසක රාජ්ය නායකයන් එක්වීමට නියමිතව තිබෙනවා. නේපාල […]The post මෝද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23145373

පිහිටුවීම රටේ ප්රශ්නවලට ලැබෙන අවසන් විසඳුම නෙවෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1566145

පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට එල්ල වී ඇති බව කියන තර්ජන සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙසට පොලිස්පතිවරයාට නියෝග කළ බව අමාත්ය ටිරාන් අලස් මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී ප්රකාශයක් කරමින් හර්ෂ ද සිල්වා මහතා මේ පිළිබඳ තොරතුරු හෙළි කළා. මේ සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.The post හර්ෂ ද සිල්වාට එන තර්ජන ගැන විමර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1566145

ගිරිඋල්ල- කජුලන්දවත්ත මාරවිල ප්රදේශයේ නිවසක වැඩවිසූ චීවරධාරියෙකුගේ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. පුද්ගලයෙකු තුවාල ලබා නිවසක් තුළ සිටින බවට ගිරිඋල්ල පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ විමර්ශනයක දී තුවාලකරුවාව සොයාගෙන තිබෙන්නේ. පසුව තුවාලකරු දඹදෙනිය රෝහලට ඇතුළු කර ප්රථිකාර ලබමින් සිටිය දී ඔහු මිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ 72 හැවිරිදි ගල්ගොඩවත්ත, මාරවිල ප්රදේශයේ […]Th...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1566145

රාජ්ය නාලිකා උපයෝගි කර ගෙන කුමන්ත්රණ කර සජිත් ප්රේමදාස නැති කරන්න කාටවත් නොහැකි බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක මහතා පවසනවා. ඒ මහතා  මේ බව ප්රකාශ කළේ ඊ්යේ සවස මහනුවර මඩවල දී පැවැති ජන පවුර රැස්විමක් අමතමින් . මෙහිදී  තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා දැන් එන්.පී.පි. කියල එකක් තියෙනවද? […]The post කුමන්ත්රණ කර සජිත් ප්රේමදාස නැති කරන්න කාටවත් බැහැ appeared...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1566145

කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශයේ සංවිධානයෙන් ඊයේ (07) ආරම්භ කෙරුණ ‘ජයගමු ශ්රී ලංකා – ස්මාට් වැඩ්ඩන් ත්රිකුණාමලයට’ දිස්ත්රික් සමාරම්භක වැඩසටහන මැක්හයිසර් ක්රීඩාංගනයේදී අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණා. වැඩසටහන් මාලාවේ පළමු අදියර හැටියට විදේශ රැකියාවල නිරතව සිට මෙරටට පැමිණි ශ්රමිකයින් සහ විදේශ රැකියාවල නියැලෙන ශ්රමිකයින්ගේ පවුල් සඳහා ප්රතිලාභ ලබා දෙන ‘විගමනික ශ්රමික හර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1566145

ඩෙන්මාර්ක අගමැතිනියට කෝපන්හේගන්හිදී පුද්ගලයෙකු පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූ ඩෙන්මාර්ක අගමැතිනිය එරට ඉතිහාසයේ ලාබාලම අගමැතිනියද වනවා. සිද්ධියෙන් පසු ඩෙන්මාර්ක අගමැතිනි මෙට් ෆ්රෙඩ්රික්සන් කම්පනයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. කෝපන්හේගන්හි වීදියකදී පහර දීම සිදුව තිබුණා. වීදියේ රැඳී සිටි අයෙක් ඇය වෙත ගොස් උරහිසට පහර දී තිබෙනනවා. පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ [̷...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.20252201
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1566145

නවසීලන්ත කණ්ඩායම පරාජය කර ලකුණු 84ක ජයක් ලැබීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුණා. මෙය ඇෆ්ගනිස්තාන ක්රිකට් ඉතිහාසයේ ඔවුන් නවසීලන්ත කණ්ඩායම විස්සයි 20 තරගයකින් පරාජය කළ පළමු අවස්ථාව ලෙසින්  වාර්තා අතරට එක් වුණා. සී කාණ්ඩයේ තරගයක් ලෙසින් මෙම තරගය පැවැති අතර, මෙම ජයත් සමග ඔවුන් එම කාණ්ඩයේ ප්රසාද ලකුණු සටහනේ පෙරමුණට පත් වුණා. මෙහිදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලබාදුන් […]The post නවසීලන්තය පරදවා ඇෆ්ගනිස්තාන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1566145

දුම්රිය වර්ජනය තවදුරටත් ක්රියාත්මක වනවා. ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ලොකොමොටිව් එන්ජින් රියදුරන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය අද දෙවන දිනටත් ක්රියාත්මකයි. ඒ හේතුවෙන් අද පෙරවරුවේ දුම්රිය ගමන්වාර 40ක් අවලංගු වී තිබෙනවා. ඊයේ දිනයේ ගමන්වාර 80කට වැඩි සංඛ්යාවක් අවලංගු කෙරුණා. මේ හේතුවෙන් දුම්රිය මගීන් දැඩි දුෂ්කරතාවන්ට ලක්වුණා.            The post දුම්රිය වර්ජනය ද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1566145

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් විටින්විට වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්ක වලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩිතරමක තද වැසි ඇතිවිය හැකි බව දැනුම් […]The post අද සි...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc