News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නාරම්මල අලව්ව මාර්ගයේ දම්පෑලැස්ස පාලම ආසන්නයේ දී පෞද්ගලික බසයක් පෙරළීමෙන් බසයේ ගමන් ගත් කාන්තාවක මියගොස් තවත් 15 දෙනකු තුවාල ලබා […]The post තවත් මාරාන්තික රිය අනතුරක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලබන වසරේ ඇමරිකානු ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින්ද ඊශ්රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්හායු ඔහුගේ බලය ඊලඟ මැතිවරණයකින් ස්ථාවර කර ගැනීමද ඉලක්ක කර […]The post යුද්ධයට එරෙහිව ඇමරිකාවේ සහ ඊශ්රායලයේ විරෝධතා ඉහළට – බයිඩන්ගේ සැලසුම් හකුලාගෙන යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කටයුතු නැංවීම සඳහා අවම වශයෙන් ඩොලර් මිලියන 13ක් වූ විදේශ ණය ලබා දී ඇති බව අනාවරණය වේ. […]The post පාර්ලිමේන්තුවට ඩොලර් මිලියන ගණනින් පොම්ප කරලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ප්රහාරයේ මහ මොළකරු ඇතුළු 6 දෙනෙකු අත්තඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති බවත්, ඔවුන් විදේශීය ත්රස්තවාදී සංවිධාන සමඟ […]The post ගැලනිගමදී ඇල්ලූ සහරාන්ගේ පුපුරණ ද්රව්ය ලොරිය නිදහස් කළේ කවුද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය ආයතනවල සිදුකර තිබෙන වංචා දූෂණ සහ මූල්ය අක්රමිතා සම්බන්දයෙන් රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව කරන ලද විමසීම් 20,000කට අධික ප්රමාණයක් වෙනුවෙන් […]The post හොරු රකින්න ෆයිල් 20,000ක් කැලේ ගහලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සිංහල පමණක් රාජ්ය භාෂාව කිරීමට අගමැති එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක යටතේ පිහිටවූ ආණ්ඩුව ගත් ක්රියාමාර්ගය මේ වනවිටද විශේෂයෙන් සිංහල […]The post බීබීසිය බණ්ඩාරනායකව යළි නැගිට්ටවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පලවාහරින ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සන්තකයේ ලබා තිබූ රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක මුදල පිළිබඳව තව දුරටත් […]The post ගෝඨා ඉදිරියේ අල්ලස් කොමිසම රිවස් ගහයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“ජලය විකිණීම සම්මත කර ගත්තොත් අපි ආශ්වාස කරන ඔක්සිජන්වලටත් මිලක් ගෙවන්න සිදුවේවි. රටට හානිකර ජලය විකිණීමේ පනත කුමන නමකින් ආවත් […]The post ජලය විකිණීම සම්මත කර ගත්තොත් අපි ආශ්වාස කරන ඔක්සිජන්වලටත් මිලක් ගෙවන්න වේවි – හිටපු ව්යාපෘති කළමනාකරු සමන් ධර්මතිලක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුක්රම ව්යවස්ථා සභාව විසින් ගන්නා ලද තීරණයක් අනුව සී.ඩී. වික්රමරත්න පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව ඊයේ (18) ආණ්ඩුවේ දිනමිණ පුවත්පත […]The post ‘දිනමිණ’ ජනාධිපති මාධ්ය ඒකකයේ රෙදි ගලවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ඒ අනුව මේ වනවිට ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල […]The post බොරතෙල් මිල ඩොලර් 95 ඉක්මවා මිල ඉහළ යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය ජුලි 09 වනදා අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරය තුළ තිබී සොයාගෙන පොලිසියට භාරදී තිබූ රුපියල් එක්කෝටි හැත්තඅට ලක්ෂ පනස්දහසක (17,850,000) […]The post ජනාධිපති මැදුරෙන් හමු වූ මුදල් ගැන අල්ලස් කොමිසමේ තීරණය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අපේ රට ජලයේ ගුණාත්මක භාවය ආරක්ෂා කරන විට යුරෝපා රටවල් කතා කළේ ජලයේ ප්රමාණාත්මක භාවය පිළිබඳව යැයි ජීවයේ අයිතිය පරිසර […]The post අපේ රට ජලයේ ගුණාත්මක භාවය ආරක්ෂා කරන විට යුරෝපා රටවල් කතා කළේ ජලයේ ප්රමාණාත්මක භාවය පිළිබඳවයි – ආචාර්ය අශෝක රංවල appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ක්රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් එකතු කිරීමට රජය තීරණය කර ඇති […]The post Online පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් සිදු කරන බව නීතිපති ශ්රේෂ්ඨාධිකරණයට කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

0 Comments*Enter your name*2 characters minimum.Do not change these fields followingThe post පේරා සිසු විරෝධය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“රජ දවස ඉදිකළ වැව් දහස් ගණන ආදර්ශ කර ගනිමින් ගොවිපොළවල් මට්ටමින් වැසි ජල පොකුණු නිර්මාණය කිරීමේ වැඩපිළවෙළක් ක්රියාත්මක කළා. නමුත් […]The post අලුත් නීතිය සම්මත වුනොත් ගොවීන් හදාගත් පොකුණු පවා රජයට අයිති වෙනවා – මහාචාර්ය ප්රේමදාස ලියනාරච්චි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විදේශ ණය කපාහරින බව මුලදී ප්රචාරය කළ රනිල් පොහොට්ටු හවුල් ආණ්ඩුව මේ වනවිට දේශීය ණය කපාහැරීම යටතේ සේවක අර්ථසාධක අරමුදලෙන් […]The post EPF එකෙන් ට්රිලියන 3.5ක් කපා දැමූ ආණ්ඩුව රාජ්ය බැංකු වෙන්දේසි කරන හැටි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මුදල් ඇමති ලෙස සංචාරක අධිකාරියේ ලියාපදිංචි සියලුම හෝටල්, නවාතැන් පහසුකම් සපයන ස්ථාන සඳහා ජුලි 28 වැනිදා සිට […]The post රනිල්ගේ නියෝගයට අධිකරණයෙන් වාරණයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

යුද්ධය පැවති සමයේ එල්ටීටිඊ සංවිධානයට විශාල අනුග්රහයක් දක්වමින් මැදිහත්කරුවකු ලෙසට කටයුතු කළ එරික් සෝල්හයිම් මේ වනවිට ජනාධිපති රනිල් වික්රමසිංහගේ කාගුණ […]The post එරික් සෝල්හයිම් ජල සම්පත් සභාවේ ජනාධිපතිගේ නියෝජිතයා ලෙස වාඩි කරවන්න හදනවා – අසිත නිරෝෂණ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්රායලයට පැමිණීමත් සමග එරට දෙවන වශාලතම යුධ නෞකාවද මධ්යධරනී මුහුද කරා යොදවා ඇති බව ජාත්යන්තර මාධ්ය […]The post ඡන්ද වෙනුවෙන් යුධ වියරුව දෙගුණයක් කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. සෙයිඩ් අතර හමුවක් අද (18) පලස්තීන තානාපති කාර්යාලයේදී […]The post ජාතික ජන බලවේගයේ නායකයෝ පලස්තීන තානාපති හමුවෙති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ත්රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (18) පාර්ලිමේන්තුවට දැනුම්දෙනලදී. මේ මස 03 වෙනිදා […]The post ත්රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේනතුවට ඉදිරිපත් කරන්න එපා – කථානායක දැනුම්දෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඊයේ රැස්වූ ආණ්ඩුක්රම ව්යවස්ථා සභාව විසින් පොලිස්පති ධුරයෙන් සී. ඩී. වික්රමරත්න ඉවත් කළ වහාම ඔහු නැවතත් එම ධුරයට පත් කිරීම […]The post අගමැති, කතානායක කඩමාලු බව රනිල් ඔප්පු කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අනුරාධපුර කිරිබත් වෙහෙර ආරාම සංකීර්ණය ඩෝසර් යන්ත්ර යොදවා සම්පූර්ණයෙන්ම විනාශ කර දමා ඇතැයි පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියෝ […]The post අනුරපුර ඓතිහාසික කිරිබත් වෙහෙර ආරාම සංකීරණය ඩෝසර් කරලා – උඩස්ගිරියේ සමිත හිමියෝ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට ගැසට් මගින් ප්රකාශයට පත් කර තිබෙන මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබඳ යෝජිත පනත් කෙටුම්පතට එරෙහි ශ්රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති […]The post Online පනත් කෙටුම්පතට එරෙහි නඩුව විභාගයට අධිකරණ ශාලාවේ ඉඩ මදිවෙයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ප්රහාරය පිළිබඳව මූලික විමර්ශන සිදුකළ නිලධාරීන් කිසිවෙකු හෝ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් නොකර එම ප්රහාරය වළක්වා නොගැනීම පිළිබඳව මේ […]The post පාස්කු ප්රහාරය වළක්වා නොගත් නිලන්ත රජයේ සාක්ෂිකරුවෙක් කළ නව පාස්කු නඩුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පක්ෂ මාරු කළ අයගේ මන්ත්රී ධුරය අහෝසි කරමින් ශ්රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුව ඩයනා ගමගේ මන්ත්රීවරිය සහ මනූෂ නානයක්කාර, හරීන් […]The post ඩයනා අලුත් ගේමකට සැරසේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හමාස් සංවිධානයෙන් ඊශ්රාලයට එල්ල කළ ම්ලේච්ඡ ප්රහාරයට පිළිතුරු ලෙස ගාසා තීරයට පළිගැනීමේ ප්රහාර එල්ල කරමින් මී ලඟ මහා මැතිවරණයෙන් ජයග්රහනය […]The post බයිඩන්, නෙතන්යාහු ඡන්දය වෙනුවෙන් මිනී කඳු ගොඩ ගසයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සති තුනක සේවා දිගුවක් ලබාදී සිටින පොලිස්පති සී. ඩී. වික්රමරත්න තනතුරෙන් පහ කිරීමට ආණ්ඩුක්රම ව්යවස්ථා සභාවේ ප්රධානීන් වන අගමැති දිනේෂ් […]The post අගමැති දිනේෂ්, කතානායක මහින්ද යාපා රනිල්ට එරෙහි කුමන්ත්රණයක..! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සිවිල් වැසියන්ගේ ඝාතන නතර කිරීම සඳහා ලෝක ප්රජාව පලස්තීනයටත් ඊශ්රායලයටත් බලපෑම් කළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් […]The post සිවිල් වැසියන්ගේ ඝාතන නතර කිරීම සඳහා ලෝක ප්රජාව දෙපාර්ශ්වයටම බලපෑම් කළ යුතුයි – ටිල්වින් සිල්වා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දිස්ත්රික්ක 10ක ප්රදේශ කිහිපයකට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (18) පස්වරු 03 දක්වා තවදුරටත් […]The post දිස්ත්රික්ක 10කට නායයෑමේ අනතුරු ඇඟවීම දීර්ඝ කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc