News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අස්වැන්න නෙළන සෑම දිස්ත්රික්කයකම අද (15) සිට වී මිළදී ගන්නා බවත් ඒ සඳහා සෑම දිස්ත්රික්කයක්ම ආවරණය වන පරිදි ගබඩා 20ක් […]The post අද සිට වී මිලදී ගන්නවා – වී අලෙවි මණ්ඩලය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සහ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායකගේ සොහොයුරා වන කාවන් රත්නායක ලංකා බැංකුවේ සභාපති ධුරයට පත් කිරීම […]The post සාගලගේ අයියා ලොකුම පුටුවට – ලංකා බැංකුවට මොකද වෙන්නේ? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොහොට්ටු පක්ෂයේ නිල නොවන ජාතික සංවිධායක ලෙස මේ වනවිටත් ක්රියා කරන හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ තම අලුත්ම දේශපාලන ක්රියාමාර්ග […]The post බැසිල් රනිල්ට යට වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විපක්ෂ නායක සජිත් පිලේ මන්ත්රී හර්ෂ ද සිල්වා මේ වනවිට ආණ්ඩුවට කඩේ යමින් සිටින බවත් දැන් හර්ෂ ද සිල්වා වැඩියෙන්ම […]The post හර්ෂ ආණ්ඩුවට කඩේ යනවා… ලස්සන වෙනවා… සජබෙට එක් වූ ඩිලාන් කියයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මාළිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය විසින් හිටපු සෞඛ්ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 06 දෙනාගේ ඇප ඉල්ලීම ප්රතික්ෂේප කර තිබේ. එමෙන්ම මෙම නඩුව […]The post කෙහෙළිය ඇතුළු 06 දෙනාගේ ඇප ප්රතික්ෂේපයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සම්බන්ධයෙන්, සජිත් පිලේ හිටපු මන්ත්රී හිරුනිකා ප්රේමචන්ද්ර සිදු කරන ආකාරයේ ප්රකාශයක් තමන් සිදු නොකළ […]The post හිරුනිකා අනුර ගැන කියන්නේ මම කියපු දේවල් නෙවෙයි – තිස්ස ජනනායක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේදී විපක්ෂයේ පක්ෂ නියෝජිතයන් හට සාකච්ඡා කිරීමේ අවස්ථාව ලබා දී ඇති බවට ජනාධිපති රනිල් […]The post ජනාධිපති රනිල් රටම ඇන්දූ ලිපිය මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට ජනාධිපති රනිල් වික්රමසිංහ සමග තීව්ර බල අරගලයක යෙදී සිටින රාජපක්ෂ පවුල වෙනුවෙන් බැසිල් රාජපක්ෂ වෙනස්ම ආකාරයක ප්රකාශයක් කරමින් […]The post එළනදෙනගේ පස්සා කෑල්ල තියෙන්නේ වෙන තැනක – බැසිල් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගෝටාබය රාජපක්ෂ රචනකරන ලද බව කියන “කුමන්ත්රණය” නැමති ලියවෙල්ලෙන් රාජ්ය බුද්ධ අංශ ප්රධානී සුරේෂ් සලේගේ අසමත්කම පිළිබඳවද කියවෙන සටහනක් එක්කර […]The post ගොටා සලේවත් පාවාදෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙම වසර සඳහා රාජ්ය ණය ගැනීමේ සීමාව පෙර වසර මෙන් දෙගුණයකට ආසන්න මට්ටමකින් ඉහළ දමන ලද ජනාධිපති රනිල් වික්රමසිංහ විවිධ […]The post ජනාධිපති රනිල් ඉතා වැදගත් දෙයක් අමතක කරලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පරිගණක ක්රීඩාවලට ඇබ්බැහි වී සිටින දරුවන් සම්බන්ධයෙන් බීබීසී සිංහල වෙබ් අඩවිය පළ කර තිබෙන ඉතා වැදගත් සටහන උපුටා ගෙන පහත […]The post දරුවන් ගැන බීබීසිය ඉතා වැදගත් සටහනක් තබයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ පොල් කර්මාන්තය ආශ්රිත නිෂ්පාදනවල නිරත කර්මාන්තකරුවන් අතර සාකච්ඡාවක් ද ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා. ජාතික ආර්ථිකය සඳහා පොල් කර්මාන්තයේ දායකත්වය ඉහළ නංවමින් මෙරටThe post පොල් කර්මාන්තය දියුණු කරන ගමන appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ණය ලබාගෙන පැහැර හැරි පුද්ගලයන්ගෙන් දේපොළ අත්පත් කර කරගෙන වෙන්දේසි කිරීමට මූල්ය ආයතනවලට බලය ලැබුණු පරාටේ නීතිය තාවකාලිකව අත්හිටු වීම […]The post පරාටේ නීතිය අත්හිටු වීමට නව පනතක් – ගැසට්ටුවත් නිකුතරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනතාවට බරපටවා තිබීම සහ රාජ්ය සම්පත් විකිණීම පිළිබඳ වගන්ති මාලිමාවේ පාලනයක් යටතේ නැවත සංශෝධනය කරන බව ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයින්ට […]The post මාලිමාවේ පාලනයකදී IMF ගිවිසුම සංශෝධනය කර හැටි අපි පීටර් බෲවර්ට පැහැදිලිවම කිව්වා – පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව විවාදනට ගැනීමේ දිනය පිළිබඳව අද පැවති පක්ෂ නායක රැස්වීමේදී […]The post කතානායකට එරෙහි විශ්වාසභංග විවාදයට දින නියමවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) ශ්රී ලංකාවේ මෙහෙයුම් ප්රධානී පීටර් බෘෘවර් (Peter Breuer) ඇතුළු නියෝජිතයින් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර […]The post IMF සහ NPP නියෝජිතයින් අතර හමුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය 11 වනදා පවත්වන සාකච්ඡාවක් සඳහා තමන්ට ශ්රී ලංකා රජයෙන් ආරාධනාවක් නොපැමිණි බව ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) නියෝජිතයින් පැවසූ බව […]The post රනිල් අපිට සාකච්ඡාවකට ආරාධනා කළේ නැහැ – IMF නියෝජිතයෝ මාලිමාවේ නායකයින්ට කියති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගය සංවිධානය කරනු ලබන “ගැහැනු අපි එක මිටට මාලිමාවට” සමුළු මාලාවේ ප්රථම විදේශීය සමුළුව 16 වෙනි සෙනසුරාදා සවස […]The post මාලිමාවේ කාන්තාවෝ ලන්ඩනයේදීත් එක මිටට! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කුළුබඩු ප්රතිඅපනයනය සඳහා ආනයනය කිරීමට ඉඩදීම වෙනුවෙන් ආණ්ඩුව නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ දින කිහිපයකින් […]The post ගෝඨාගේ පොතෙන් රනිල් ගැසට් රිවස් කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාසල් සිසුන්ට විවිධ මාධ්ය භාවිතයන් පිළිබඳ ප්රායෝගික දැනුම හා අත්දැකීම් ලබාදීමේ අරමුණින් ජනාධිපති මාධ්ය අංශය මඟින් ක්රියාත්මක කිරීමට නියමිත “Kaleidoscope 2024 Screen media for Gen-Z” මාධ්ය වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපතිThe post Kaleidoscope 2024 Screen media for Gen-Z මාධ්ය වැඩසටහන ඇරඹේ appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නත් වංචාව සම්බන්ධයෙන් වෛද්ය සැපයුම් අංශයේ නියෝජ්ය අධ්යක්ෂ වෛද්ය තුසිත සුදර්ශනව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට […]The post එන්නත් වංචාවට වෛද්ය සැපයුම් අංශයේ නි. අධ්යක්ෂ අත්අඩංගුවට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සංචාරක රාජ්ය ඇමති ඩයනා ගමගේ විසින් නවගමු පෙරහර ජාතික රූපවාහිනියේ සජීවී විකාශනයක් ලබාගෙන ඒ වෙනුවෙන් රාජ්ය ඇමතිවරිය ජාතික රූපවාහිනි සංස්ථාවට […]The post ඩයනා ගමගේ රූපවාහිනියට පොල්ලක් තියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රනිල් වික්රමසිංහගේ මැතිවරණ ප්රචාරක කටයුතු කුලියාපිටියෙන් ආරම්භ කළ බව විශාල වශයෙන් ප්රචාරය කර තිබුණත් එම රැලියෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ […]The post කුලියාපිටිය රැස්වීම – හෙන්ඩු සටනක් අලුතින් ඇවිලේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාව විසින් යුරෝපීය නිදහස් වෙළඳ සංගමයේ (EFTA) සාමාජිකයින් හතර දෙනා වන නෝර්වේ, ස්විට්සර්ලන්තය, අයිස්ලන්තය සහ Liechtenstein සමග ආයෝජන සහ අපනයන […]The post යුරෝපීය නිදහස් වෙළඳ සංගමය (EFTA) සමඟ ඉන්දියාව නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කරයි! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගෝටාබය රාජපක්ෂගේ නමින් නිකුත් තර තිබෙන ලියවිල්ලේ ආරක්ෂක අමාත්යංශයේ ලේකම් කමල් ගුණරත්න වගකීම් පැහැර හැරි බවට කර තිබෙන චෝදනාවලට ඔහුගේ […]The post ගෝටාට එරෙහිව කමල් සටනට බසී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අද වනවිට ඉන්ධන සහ ඖෂධ ඇතුළු භාණ්ඩ මෙරට වෙළඳපොළේ ඇත්තේ ණය නොගෙවා සිටින නිසා බව කැබිනට් ප්රකාශක, ජනමාධ්ය හා ප්රවාහන […]The post අද ඉන්ධන, ඖෂධ තියෙන්නේ ණය නොගෙවන නිසා – බන්දුල ගුණවර්ධන appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඊයේ (12) රාත්රියේ 9.30ට පමණ බේරුවල ගාලුපාරේ මාගල් කන්ද මුහුදු වෙරළට තරුණ කාන්තා මළ සිරුරක් ගොඩගසා ඇති අතර එය හඳුනා […]The post කාන්තා මළසිරුරක් බේරුවලට ගොඩ ගසයි – හඳුනා ගැනීමට මහජන සහාය පතයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වැඩ බලන පොලිස්පති ලෙස පත් කර සිටි බස්නාහිර පළාත් භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති වශයෙන් […]The post පොලිස්පති පත් කළ ආකාරය වැරදියි… කාදිනල් හිමියෝත් උසාවි යති… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වයඹ පළාත් ප්රධාන ලේකම්ව සිටි රංජිත් ආරියරත්න එම තනතුරෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් රාජ්ය නිලධාරීන් පිරිසක් අද (13) වයඹ […]The post වයඹ පළාත් ලේකම් අයින් කළාට එරෙහිව රාජ්ය නිලධාරීහු පාරට බසති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අද (13) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරුමුණේ ප්රධාන කාර්යාලයේදී ශ්රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) සහ ජාතික ජන […]The post කැනඩා මහ කොමසාරිස් සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc