News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය ඔක්තෝබර් 07 වැනිදා එල්ල වූ හාමාස් ප්රහාරයේදී ගාසා දේශසීමාව අසළ තරුණ කඳවුරේ පැවැත්වුණු “නෝවා රේව්” උත්සවයේදී සිදු වූ සිවිල් […]The post ඔක්තෝම්බර් 07 සිදු වූ “නෝවා රෙව් පාටියේ සිවිල් මරණ” සිදු කළේ ඊශ්රායල ගුවන් හමුදාව ? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හිටපු පරිසර ඇමැති නසීර් අහමඩ් ඇමතිව සිටි කාල සීමාවේදී ඔහුට නිකුත් කර තිබූ රුපියල් කෝටි 20කට ආසන්න වටිනාකමෙන් යුත් අධිසුඛෝපභෝගී […]The post හිටපු ඇමැති නසීර් කෝටි 20ක අමාත්යාංශයේ ජීප් දෙකක් ගෙදර ගෙනගිහින් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගෙවුණු මාස 10ක කාලය තුළ මෙරටින් ලාදුරු රෝගීන් 1,250 දෙනෙකු වාර්තාවී ඇතැයි සෞඛ්ය අමාත්යාංශය පවසයි. ලාඳුරු මර්දන ඒකකයේ අධ්යක්ෂ, වෛද්ය […]The post මාස 10ක් තුළ කුඩා ළමුන් ඇතුළු ලාදුරු රෝගීන් 1,250ක් හමුවෙයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී රෝෂාන් රණසිංහ ඇමති ධුරවලින් ඉවත් කිරීමෙන් පසුව පරප්පාඩු වූ එම ධුර සඳහා ඇමති හරීන් ප්රනාන්දුට ඇමති […]The post රොෂාන්ගේ ඇමති ධුරය හරීන්ට, පවිත්රාට බෙදයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“මෙතෙක් අප රට පාලනය කළ පාරම්පරික දේශපාලන පක්ෂ ප්රතික්ෂේප කිරීමේ කාලය එළඹී ඇත. දේශපාලන පවුල් වාදය හා පර ගැති බව […]The post පාරම්පරික දේශපාලන පක්ෂ ප්රතික්ෂේප කරමින් රට තුළ නව ප්රබෝධයක් ඇති කරලීමේ කාලය අත ළඟයි – කාදිනල් හිමියෝ අවධාරණය කරති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ක්රීඩා හා යෞවන කටයුතු ඇමති සහ වාරිමාර්ග ඇමති රොෂාන් රණසිංහ එම ඇමති ධුයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ. මෙය […]The post රොෂාන් රණසිංහ ක්රීඩා ඇමති ධුරයෙන් නෙරපයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආසියානු දේශපාලන පක්ෂවල ජාත්යන්තර සමුළුවට (ICAPP) අනුබද්ධ දේශපාලන පක්ෂ හා මාධ්ය සංවිධාන පිළිබඳ සමුළුව මේ මස 17 වනදා සිට 20 […]The post ජවිපෙට ICAPP දේශපාලන පක්ෂ හා මාධ්ය සංවිධාන පිළිබඳ සමුළුවේ නියෝජ්ය සභාපති ධුරයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කැලණිය විශ්වවිද්යාලයේ ක්රීඩා විද්යා සහ ශාරීරික අධ්යාපන අධ්යයන අංශයේ, අංශාධිපති, ජ්යෙෂ්ඨ කථිකාචාර්ය අනෝමා රත්නායක සමග කැලණිය විශ්වවිද්යාලයේ සන්නිවේදන හා මාධ්ය […]The post සෑම පුරවැසියකුටම ක්රීඩා අධ්යාපනය ලබා දිය යුතුයි – ජ්යෙෂ්ඨ කථිකාචාර්ය අනෝමා රත්නායක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි ජනාධිපතිවරණය ලබන 2024 වසරේ සැප්තැම්බර් 16 සහ ඔක්තෝබර් 17 අතර දිනයක පැවැත්වීමට නියමිත බවත් නිශ්චිත මැතිවරණ කාලසීමාව ආරම්භ වීමට […]The post ජනාධිපතිවරණය ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් විශේෂ ප්රකාශයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මාර්ගගත සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පතෙන් සමාජ මාධ්ය භාවිතයට ඇති නිදහස අහිමිවන බව වෙරිටේ රිසර්ච් කර ඇති සමීක්ෂණයකට සහභාගි වූ […]The post Online පනත් කෙටුම්පතෙන් සමාජ මාධ්ය භාවිතයේ නිදහස අහිමි වනබව 56%ක්ම කියයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (27) පාර්ලිමේන්තුව පෙරවරු 09.30 ට රැස්විය.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට සති දෙකක් තිස්සේ කම්කරුවෝ 41 දෙනෙකු සිර කමින් කඩා වැටුණු උත්තර්කාෂි උමඟ ඉදිකරන්නේ ලොව පුරා විවිධ ව්යාපෘති තත්වයෙන් […]The post කඩා වැටීමෙන් කම්කරුවෝ 41ක් සිර වූ උත්තර්කාෂි උමඟත් අදානිලාගේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නොවැම්බර් 22 වැනිදා උතුරු කොරියාව විසින් MALLIGYONG-1 නමින් නව මිලිටරි චන්ද්රිකාවක් ගුවන් ගත කිරීමත් සමග ඇමරිකාව, ජපානය හා දකුණු කොරියාව […]The post උතුරු කොරියාව ආත්ම ආරක්ෂාව සඳහා නව චන්ද්රිකාවක් කක්ෂ ගත කරයි! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රුසියාවෙන් පසුගිය 2022 මාර්තු මාසයේ යුක්රේනයට ඉදිරිපත් කළ සාම ගිවිසුම අත්සන් කිරීමට යුක්රේනය සූදානමින් සිටි නමත් එවකට බ්රිතාන්ය අගමැති බොරිස් […]The post අපි ගැටුම අවසන් කිරීමට සූදානම් වූ අවස්ථාවේ බ්රිතාන්ය ඒකට ඉඩ දුන්නේ නැහැ – යුක්රේන මන්ත්රී ඩේවිඩ් අරඛාමියා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලොව උසින් වැඩිම ගොඩනැගිල්ල ලෙස වාර්තා අතරට ගිය අඩි 2,722ක් වන බර්ජ් කලීෆා කුලුනු ගොඩනැගිල්ලටත් වඩා උස කන්දක් මුහුදු පතුළෙන් […]The post ලොව උසම ගොඩනැගිල්ලටත් වඩා උස කන්දක් මුහුදු පතුළෙන් හමුවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නාට්යවේදී එම්. සෆීර්ගේ කුළුඳුල් සිනමා අධ්යක්ෂණය වන ‘මම නෙමෙයි’ චිත්රපටය මධ්යම ඇමරිකාවේ කොස්ටාරිකා රාජ්යයේ පැවැති 09වෙනි සෙන් ජෝස් ජාත්යන්තර චිත්රපට […]The post සෆීර්ගේ ‘මම නෙමෙයි’ ජාත්යන්තර ඇගයීමට පාත්රවෙයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රජයේ රෝහල් සඳහා නිකුත් කර තිබූ රුපියල් මිලියන 349ක් වටිනා ඖෂධ, ශල්ය හා රසායනාගාර ද්රව්ය 2022 වර්ෂයේ දී භාවිතයෙන් ඉවත් […]The post රු. මිලියන 349ක බාල ඖෂධ භාවිතයෙන් ඉවතට! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමූපකාරය පිළිබඳ ලංකාවේ බොහෝ අයට තිබෙන්නේ සෘන ආකල්පයකි. එයට සාධාරණ හේතුද නැතුවා නොවේ. ඒවා සම්බන්ධව අමුතුවෙන් කිව යුතු නැත. මා […]The post ලංකාවේ බොහෝ අය නොදන්නා අරුම පුදුම සමූපකාරය ගැන ඔබවත් අසා තිබෙනවා ද… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තමන් පලස්තීන රාජ්ය ස්වාධීන රාජ්යයක් ලෙස පිළිගන්නා බව යුරෝපා සංගමයේ සාමාජික රටක් ලෙස කටයුතු කරන ස්පාඤ්ඤය අගමැති පේද්රෝ සැන්චෙස් (Pedro […]The post පලස්තීනය ස්වාධීනත්වය ස්පාඤ්ඤය පිළිගනියි – යුරෝපා සංගමයටත් අභියෝගයක් ඉදිරිපත් කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

0 Comments*Enter your name*2 characters minimum.Do not change these fields followingThe post දඹුල්ල වසාගත් ගොවි උද්ඝෝෂණය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දේශීය කිරි කර්මාන්තය ඉන්දියාවට බිලි දීම වහා නවතනු!, ආණ්ඩුවට බල කරන දැවැන්ත විරෝධතා පා ගමනක් හා රැලියක් අද (25) දඹුල්ල […]The post දේශීය කිරි කර්මාන්තය ඉන්දියාවට බිලි දීම වහා නවතනු! – දඹුල්ලේදී දැවැන්ත විරෝධයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනතා විමුක්ති පෙරමුණේ 34 වැනි ඉල් මහ විරු සමරුව සහ පක්ෂයේ තවත් දේශපාලන කටයුතු කිහිපයක් සඳහා දකුණු කොරියාවට ගොස් සිටින […]The post යන්සාන් වාණිජ මණ්ඩලය සහ ජවිපෙ අතර හමුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොදු ව්යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති අලි වැට පිළිබඳ මහාචාර්ය රංජිත් බණ්ඩාර ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ දූෂණ […]The post අලි වැට පිළිබඳ මහාචාර්ය රංජිත් බණ්ඩාර කෝප් කමිටුවේ ක්රිකට් විමර්ෂණයෙන් ඉවත්කරයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පසු විශ්රාම ගිය නමුත් නව පොලිස්පතිවරයෙකු පත් කරගැනිමේ පවතින අර්බුදය හේතුවෙන් අවස්ථා ගණනාවකදී සේවා දිගුවලට […]The post බැරිම තැන පොලිස්පති රීලෝඩ් එපා කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනතා විමුක්ති පෙරමුණේ 34 වැනි ඉල් මහ විරු සමරුවට සහභාගී වීමට සහ පක්ෂයේ තවත් දේශපාලන කටයුතු කිහිපයක් සඳහා දකුණු කොරියාවට […]The post කියොන්ග්නම් පළාත් උප නගරාධිපති සහ ජවිපෙ අතර හමුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පුද්ගලයන් පත් කිරීමේදී එම පත් කළ යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් ජාත්යන්තර මූල්ය අරමුදලෙන්ද යෝජනාත් ලැබී තිබෙන බව […]The post අල්ලස් දූෂණ කොමිසමට පුද්ගලයන් පත් කිරීමේදී IMF යෝජනාත් ලැබී තිබෙනවා – කථානායක මහින්ද යාපා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාබල හමුදාවේ බ්රිගේඩියර් චන්දන රණවීර මේජර් ජනරාල් තනතුරට උසස් කිරීමට ජනාධිපතිට නිර්දේශ කරන ලෙස නියෝග කරමින් අභියාචනාධිකරණය අද (24) හමුදාපතිට […]The post හමුදාපතිට අභියාචනාධිකරණයෙන් අතුරු නියෝගයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්රීඩා ඇමති ගෙන තිබෙන තීරණයට […]The post ශ්රී ලංකා ක්රිකට් පෙත්සම යළි කල්යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනතා විමුක්ති පෙරමුණේ 34 වැනි ඉල් මහ විරු සමරුව සහ පක්ෂයේ තවත් දේශපාලන කටයුතු කිහිපයක් සඳහා දකුණු කොරියාවට ගොස් සිටින […]The post කියොන්ග්නම් පළාත් නගරාධිපති සහ ජවිපෙ අතර හමුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අතුරුගිරිය ස.තො.ස වෙළඳ සැලේ බඩු රාක්කයේ සිට මුදල් ගෙවීමේ කවුන්ටරයට යවන අතරතුර ගත වූ තත්පර කීපයේදී පැකට් කරන ලද දුඹුරු […]The post සතොසේ සීනි මිල – අඩි 10ක් යද්දී රුපියල් 35කින් වැඩි වෙලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc