News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ මහනගර සභා සීමාව කොවිඩ් අධි අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය සුදත් සමරවීර පවසා ඇත්තේ, “අපි මේ මොහොත වන විට යම්කිසි මට්ටමකට පාලනය කර තිබුණත් කොළඹ මහනගර සභා සීමාව, එතනින් ඔබ්බට ගිහින් බස්නාහිර පළාතත් යම්කිසි විදියකින් තවතමත් අධික […] The post කොළඹ මහ නගර සභා සීමාව අධි අවදානම්...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

පොලොන්නරුව, මහවැලි ගඟ ආශ්‍රිත පාරිසරික පද්ධතියක් ලෙස ‘ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය’ මැදින් මහා මාර්ගයක් ඉදිකිරීමේ යෝජනාවට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි. ‘ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය’ මැදින් මහවැලි ගඟට සමාන්තරව කි.මී. 13 ක් දුරට මාර්ගය ඉදිකිරීමට දේශපාලන තීන්දු ගෙන තිබේ. නොවැම්බර් 15 වැනිදා පොලොන්නරුවේදී වන වගා කිරීම් රාජ්‍ය ඇමති වි...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්‍රී ලංකාවේ මරණවලින් 83% ක්ම බෝ නොවන රෝග පාදක කරගෙන සිදුවන මරණ යැයි ද බෝ නොවන රෝග නිසා අඩු වයසින් මරණ ඇති වීමේ අවදානම 17% ක් යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මෙරට සිදුවන මරණවලින් 34% ක් හදවත් රෝග හේතුවෙන් ද 14% ක් පිළිකා හේතුවෙන් ද 9% ක් දියවැඩියාව හේතුවෙන් ද 8% ක් නිදන්ගත ස්වසන […] The post ලංකාවේ මරණ 83%ක් සිදුවන්නෙ බෝ නොවන රෝගවලින් – ලෝක සෞඛ්‍ය සංවිධානය appeared first on Lanka Vie...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කුලියාපිටිය රෝහලේ කාර්ය මණ්ඩලය මුහුණ දෙන කාලයක් තිස්සේ විසඳුම් ලබානොදුන් ගැටලුවලට වහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය අද(17) විරෝධතාවක් සංවිධානය කර තිබේ. අභ්‍යන්තර ස්ථානමාරු ගැටලු, සේවකයන්ට ආහාර ලබා නොදීම, සේවා කාලය සම්පූර්ණ කළ ආදේශක සේවකයන් ස්ථීර නොකිරීම යන ගැටලු ප්‍රදාන වශයෙන් මෙම විරෝධතාවයේදී ඉදිරිපත්කර තිබිණි. මෙම ගැටලු සම්බන්ධව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගම් […] The post න...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති ගෝඨාභය හා ආර්යාවත් අගමැති හා ආර්යාවත් ඇමති චන්ද්‍රෙස්න සමග භෝජන ගන්නා අවස්ථාවක් දැක්වෙන ඡායාරූපය ප්‍රසිද්ධියට පත්වීම ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට තර්ජනයක් ලෙස සළකා අපරාධ පරික්ෂණයක් සිදුවන බව මහරගම නාගරික මන්ත්‍රී ධනුෂ්ක රාමනායක පවසයි. එම ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට හිටපු මාධ්‍යවේදියකුද වන නාගරික මන්ත්‍රී ධනුෂ්ක රාමනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොවිඩ් වෛරසය ආසාදිතව රෝහල්ගතව සිටි තවත් 404 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

මහනුවර , හාරගම, අනුරගම ,දිගන සහ අඹකොටේ යන ප්‍රදේශවල අද (18) උදෑසන භූ චලනයක් සිදුවී තිබේ. අද උදෑසන පොළව යටින් විශාල ශබ්දයක් ඇතිවූ බවත් ඒ සමගම නිවාස සෙලවී ගිය බවත් ප්‍රදේශවාසීන් පවසා තිබේ. පසුගිය සැප්තැම්බර් මාසයේදී ද වික්ටටෝරියා ජලාශය අවට ඇති ගුරුදෙණිය හාරගම අනුරගම අවට බොහෝ ප්‍රදේශවලට කිහිප අවස්ථාවකදී පොලවේ සෙලවීම් ඇතිවිය. පල්ලෙකැලේ සහ මහකනදරාව […] The post මහනුවර ප්‍රදේශ කිහිපයක යළිත් භූ කම්...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

දින කිහිපයකට පෙර ප්‍රචාරය කෙරුණු ආකාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීම අද රාත්‍රි 8.30ට සියලු විද්‍යුත් මාධ්‍ය හරහා විසුරුවා හැරීමට නියමිතය. 2019 නොවැම්බර් 16 පැවති ජනාධිපතිවරණයෙන් පසු ලංකාවේ 7වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත් වූ ගෝඨාභය නන්දසේන රාජපක්ෂ වසරක් තුළ වෙනත් ජනාධිපතිවරුන්ට වඩා සාර්ථක ලක්ෂන මෙන්ම අසාර්ථක ලක්ෂණද පෙන්වා ඇති බවට බවට දේශපාලන […] The post අසාර්...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

Staysafe මෘදුකාංගය සැබැවින්ම වසංගතය වැළැක්වීමේ කාර්යයක්ද යන්න සාකච්ඡා කෙරෙන සංවාදයක් හෙට(19) සවස Zoom තාක්ෂණයෙන් පැවැත්වීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය කටයුතු යොදා ඇත. කොරෝනා මර්දන වැඩපිළිවෙලේ කොටසක් ලෙස ආණ්ඩුවෙන් හඳුන්වා දී ඇති මෙම මෘදුකාංගය ආයතනවලට ඇතුළත්වීමේදී පුද්ගලයන්ගේ තොරතුරු දත්ත ගබඩාවකට එක් කරගැනීමෙන් සිදුවන්නේ වසංගතය මර්දනය කිරීමේ කාර්යයක්ද නැතිනම් මර්දනකාරී පියවරක්දැයි මෙහිදී අවධානයට ලක් ව...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

මාර්තු මාසයේ කොරෝනා වසංගතය ව්‍යාප්තවන අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ලෙස එම කාර්යය සාර්ථක කිරීමේ විශාල කාර්යභාරයක් ඉටු කළ වෛද්‍ය අනිල් ජාසිංහ කෝවිඩ් මර්දනය සඳහා විශේෂ ජනාධිපති කාර්යසාධක බලකායේ සේවයට කැඳවා ඇත. සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ධුරයේ සිට පරිසර අමාත්‍යංශ ලේකම් ධුරයට ඔහු පත්කරනු ලැබූ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත ඔහුගේ මැදිහත්වීම නොමැතිවීමෙන් ඇති වූ අඩුපාඩු සම්බන්ධ කතාබහක් […]...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොවිඩ් වෛරසය ආසාදිතව රෝහල්ගතව සිටි තවත් 377 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

ඔක්තෝබර් 11 වැනිදා පැවති 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 200 හිමිකරගත් ශිෂ්‍ය ශිෂයාවන් 10 දෙනකු වාර්තා වේ. කොරෝනා වසංගතය නිසා මහත් අවහිරතා මැද විභාගයට මුහුණ දුන් දරු දැරියන් මෙවර විභාග ප්‍රශ්න පත්‍රයට තරමක් පහසුවෙන් පිලිතුරු සැපයූ බව ප්‍රකාශකර තිබිණි. වයස 11 තරම් බාල වයසේදී දරුවන් මහත් හිරිහැරයට පත් කිරීමේ අවස්ථාවක් බවට […] The post 5වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභා...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කොරෝනා රෝගීන් මහමග මියයන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප හුවමාරු කළ බවට සැක පිට තවත් අයකු ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුද්ගලයා, අද දින මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර ඇත්තේ මහමග කොරෝනා රෝගීන් මියයාම හා සෞඛ්‍ය යාන්ත්‍රණය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවට චෝදනා කරමිනි. 28 හැවිරිදි මෙම තරුණයා මහනුවර හන්තාන ප්‍රදේශයේ […] The post කොරෝනා රෝගීන් මහමග මියගිය බවට...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කොරෝනා රෝගයේ මෑතක ව්‍යාප්තියේ බරපතළකම වඩා තහවුරු කරමින් දින 5ක් තුළ රෝගී මරණ 22ක් වාර්තා වී ඇත. මේ වනවිට මෙහි බරපතලකම වන්නේ රෝගය මෙරට මුලින්ම වාර්තා වූ ජනවාරි මාසයේ සිට මාස 10ක කාලය තුළ රෝගී මරණ සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් දින 5ක් තුළ වාර්තාවීමය. ආණ්ඩුව විසින් දෙවැනි කෝවිඩ් රැල්ල සම්බන්ධ පියවර ගැනීමේදී දැක්වූ අසමත්කම සහ ආර්ථික කටයුතු […] The post වසංගතයේ බරපතලකම තවත් ඉහළට – දින 5ක් තුළ ම...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

5 ශිෂ්‍යත්ව විභාගයේදී දිස්ත්‍රික් මට්ටමෙන් සමත් ලකුණු මට්ටම් ප්‍රකාශයට පත්වීමත් සමගක් ප්‍රශ්න පත්‍රයකින් ලකුණු 80ට වැඩියෙන් ගත් දරුවන්ටද පාසල් වරම් අහිමිවන තත්වයක් උද්ගතව ඇත. සමත් ලකුණු සීමාව 169 වැනි අගයක් දක්වා ඉහළ දැමීමෙන් ඒක් ප්‍රශ්න පත්‍රයකට ලකුණු 85ක්වත් ලබාගත යුතු අසාධාරණ කොන්දේසියක් වයස අවුරුදු 10-11 ලාබාල දරුවන්ට ලබාදී ඇත. ලොව පිළිගත් අදහස වන්නේ මුලු ලකුණු […] The post 5 ශිෂ්‍යත්වයේ...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට මෙරට බන්ධනාගාර ආශ්‍රිතව කොරෝනා ආසාදිතයන් 400කට වැඩි පිරිසක් හඳුනාගෙන තිබීමත් සමග බන්ධනාගාර ආශ්‍රිතව වසංගතය ව්‍යාප්තවීම සම්බන්ධ සෞඛ්‍ය අංශ අවධානය යොමු වී ඇත. එමගින් බන්ධනාගාර නිලධාරින් හා වෙනත් සේවකයන් හරහා රෝගව්‍යාප්තියක් ඇති වීමේ අනතුරක් මතුවීමට ඇති අවදානම සැළකිල්ලට ලක්ව තිබේ. මේ වනවිට දිවයිනේ බන්ධනාගාර 11ක දැරිය හැකි රැඳවියන් ගණන මෙන් 3 ගුණයක් සිරකරුවන් පිරී […] The post බන්ධනාගාර...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

ආන්දෝලනාත්මක විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් පැවති නඩුවේ අභියාචනා පෙත්සම් තීන්දුව අද(16) ලබා දී ඇත. විල්පත්තු ජාතික වනෝද්‍යානයට යාබද රක්ෂිත වනයේ අක්කර සිය ගණනක් සිය හිතවතුන් හරහා උතුරේ අවතැන්වූ වන්ට හා පාක්ෂිකයන්ට ජනපද පිහිටුවීමට එලි කිරීමෙන් සිදුව ඇති වන විනාශය සම්බන්ධ පරිසර යුක්ති කේන්ද්‍රය අධිකරණය හමුවට ගියේය. මේ සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් රිෂාද් බද්යුදීන් විසින් […] The post වි...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කොවිඩ් වෛරසය හේතුවෙන් කොළඹ වරායේ මතුව ඇති සේවක හිගය හේතුකොටගෙන කොළඹ වරායට අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන පැමිණි නෞකා විශාල ප්‍රමාණයකින් එම බඩු බාගත නොහැකිවීම නිසා ඉදිරි දින කිහිපය ඇතුළත අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් ඇතිවිමට ඉඩකඩ ඇති බව වාර්තා වේ. ඒ හේතුවෙන් අදාළ නෞකා ආසන්නතම වරායන් වෙත ගොස් ඇති බවත් ඒ අනුව එම භාණ්ඩ නැවත ලංකාවට රැගෙන ඒම […] The post වරාය කටයුතු අඩපණ වීමෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇතිවීමේ...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

දිලිත් ජයවීර තම පශ්චාත් දෟෂ්ඨිවාදී දේශපාලනයේ (post ideological politics)නියමු කාර්ය භාරයේ අවසාන ඉනිමට පැමිනෙමින් තිබේද???? උපාය මාර්ගික දේශපාලන සන්නිවේදනය පිලිබඳව උනන්දුවක් දක්වන අප වැනි පුද්ගලයන් දිලිත් නායකත්වය දෙන ‘දෙරණ’ හා ‘අරුණ ‘පුවත්පත් හරහා රටේ දේශපාලන න්‍යාය පත්‍රය හැසිරවීම පිලිබඳව බලාසිටින්නේ උනන්දුවෙනි. අපට අනුව දිලිත් කරන්නේ පශ්චාත් දෟෂ්ඨිමය දේශපාලනික අවකාෂයක තුල...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා මුල්ලේරියාව මුලික රෝහල් රසායනාගාරයේ ස්ථාපිත කර ඇති PCR පරීක්ෂණ යන්ත්‍රයේ යළිත් දෝෂයක් හටගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි. මෙම යන්ත්‍රය මෙයට පෙරද දෝෂයක් හට ගැනීම හේතුවෙන් එය යථා තත්ත්වයට පත්කිරීම සඳහා චීනයෙන් තාක්ෂණික නිළධාරියෙකු ගෙන්වා ගන්නා ලදී. අවස්ථාවේ මෙම යන්ත්‍රයේ දෝෂයක් ඇතිවීමට හේතුව ලෙස එම […] The post IDH රෝහලේ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 311 දෙනෙක් සුවය ලබා අද (16) දිනයේදී රෝහල්වලින් පිටව ගොස් ඇතිබව සෞඛ්‍ය අංශ පවසති.

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කොරෝනා වෛරසය පාලනය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග තීරණය ගත් තීන්දු තීරණ ගන්නා කිසිදු කමිටුවක් ආයතනයක් මෙතෙක් තමන් සමඟ සාකච්ඡා කිරීමක් හෝ උපදෙස් ලබාගැනීමක් සිදු කර නැතැයි මහාචාර්ය තිස්ස විතාරණ සඳහන් කරයි. තමන් ශ්‍රී ලංකාවේ ජේෂ්ඨතම සහ ප්‍රධානතම වෛරස විද්‍යාඥයා බවත් තමන්ගේ ආචාර්ය උපාධිය ද සම්පූර්ණ කරන ලද්දේ වෛරසවේදය පිළිබඳව යයිද ඔහු පවසයි. මෙරට වෛරසය පාලනය කරන ආකාරයේ […] The post වෛරස පාලනයේ තියෙන ගැ...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (16) දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. ඒ අනුව උතුර, උතුරු මැද, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එහි සඳහන් වේ. දිවයිනේ සෙසු ප්‍රදේශ වලද තැනින් තැන සවස් කාලයේදී හෝ […] The post අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් appeared fir...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය The Regional Comprehensive Economic Partnership (RCEP) නමින් රටවල් 15න් සමන්විත ලොව විශාලතම වෙළඳ සහයෝගිතා සඳහා රටවල් අත්සන් තැබීම පසුගිය දා සිදුවී තිබේ. අග්නිදිග ආසියාවේ රටවල් 10ක් ද දකුණු කොරියාව, චීනය, ජපානය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඇතුළු රටවල් මේ සඳහා එක්ව තිබුණි. මේ අතර මෙම ගිවිසුමේ ආර්ථික ගෝලීය ආර්ථිකයෙන් තුනෙන් එකක් ආවරණය වන […] The post රටවල් 1...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ මහ නගර සභා සේවකයන් අතරින් වාර්තාවෙන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද පස්වරුව වන විට 200 ක් දක්වා ඉහළ ගොස් තිබේ. නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 170 ක්, නාගරික ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 20 ක්, නාගරික ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 6 ක්, නාගරික ලේකම් දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 2 ක්, නාගරික මුද්‍රණාලයෙන් සහ නාගරික තක්සේරු දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයා බැගින් [R...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

පොලොන්නරුව, මහවැලි ගඟ ආශ්‍රිත පාරිසරික පද්ධතියක් ලෙස ‘ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය’ මැදින් මහා මාර්ගයක් ඉදිකිරීමේ යෝජනාවට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි. ‘ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය’ මැදින් මහවැලි ගඟට සමාන්තරව කි.මී. 13 ක් දුරට මාර්ගය ඉදිකිරීමට දේශපාලන තීන්දු ගෙන තිබේ. නොවැම්බර් 15 වැනිදා පොලොන්නරුවේදී වන වගා කිරීම් රාජ්‍ය ඇමති වි...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ මහනගර සභා සීමාව කොවිඩ් අධි අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය සුදත් සමරවීර පවසා ඇත්තේ, “අපි මේ මොහොත වන විට යම්කිසි මට්ටමකට පාලනය කර තිබුණත් කොළඹ මහනගර සභා සීමාව, එතනින් ඔබ්බට ගිහින් බස්නාහිර පළාතත් යම්කිසි විදියකින් තවතමත් අධික […] The post කොළඹ මහ නගර සභා සීමාව අධි අවදානම්...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

ලොක් ඩවුන් ප්‍රදේශවල ඔත්තු බැලීම සදහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් මෑතක සිට යොදාගනිමින් සිටින නියමුවන් රහිත, අධිබල කැමරා සහිත ඩ්‍රෝන යානා විදික්‍රමයට සමාන ප්‍රංශයේ ඩ්‍රෝන යානා යොදාගැනීමක් ගැන තීන්දුවක් ලබාදෙමින් ප්‍රංශ අධිකරණයක් පවසා ඇත්තේ එය පුද්ගල අයිතීන් උල්ලංඝණය කිරීමක් බවයි. ඒ අනුව ලොක්ඩවුන් නීතිවලට ජනතාව ගරු කරන්නේද යන්න නිරීක්ෂණය කිරීම සඳහා පොලිසිය විසින් ඩ්‍රෝන […] The post ලොක්ඩවු...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්‍රී ලංකාවේ මරණවලින් 83% ක්ම බෝ නොවන රෝග පාදක කරගෙන සිදුවන මරණ යැයි ද බෝ නොවන රෝග නිසා අඩු වයසින් මරණ ඇති වීමේ අවදානම 17% ක් යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මෙරට සිදුවන මරණවලින් 34% ක් හදවත් රෝග හේතුවෙන් ද 14% ක් පිළිකා හේතුවෙන් ද 9% ක් දියවැඩියාව හේතුවෙන් ද 8% ක් නිදන්ගත ස්වසන […] The post ලංකාවේ මරණ 83%ක් සිදුවන්නෙ බෝ නොවන රෝගවලින් – ලෝක සෞඛ්‍ය සංවිධානය appeared first on Lanka Vie...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කුලියාපිටිය රෝහලේ කාර්ය මණ්ඩලය මුහුණ දෙන කාලයක් තිස්සේ විසඳුම් ලබානොදුන් ගැටලුවලට වහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය අද(17) විරෝධතාවක් සංවිධානය කර තිබේ. අභ්‍යන්තර ස්ථානමාරු ගැටලු, සේවකයන්ට ආහාර ලබා නොදීම, සේවා කාලය සම්පූර්ණ කළ ආදේශක සේවකයන් ස්ථීර නොකිරීම යන ගැටලු ප්‍රදාන වශයෙන් මෙම විරෝධතාවයේදී ඉදිරිපත්කර තිබිණි. මෙම ගැටලු සම්බන්ධව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගම් […] The post න...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc