News Search:
Narrowed By (Click to remove): > [Category] > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කළුතර නගරය හරහා හැම ගිය දැඩි සුළගින් කළුතර පාලම ආසන්නයේ තිබු විශාල ගසක් කඩා වැටී තිබෙනවා . ඒ හේතුවෙන් ගාල්ල දෙස සිට කොළොඹ දක්වා දිවෙන ප්රධාන මන්තීරුව අවහිර වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ . එම ස්ථානයට පැමිණි කළුතර දකුණ පොලිසිය ,කළුතර නගර සභාවේ ගිනි නිවිමේ ඒකකයන් මැදිහත්ව ගස කපා ඉවත් කර මාර්ගය යථා තත්වයට […]The post කළුතර පාලම ආසන්නයේ තිබු විශාල ගසක් කඩා වැටෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මත්ද්රව්යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීම සඳහා මේ වසර තුල තවත් මධ්යස්ථාන 580 ක් ආරම්භ කරන බව  පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. පොලිස්පතිවරයා මේ බව ප්රකාශ කළේ කොළඹ නියෝජ්ය පොලිස්පති කාර්යාලයේ පැවති  සුවසාර කැදැල්ල ප්රජාපාදක පුනරුත්තාපන හා ප්රතිකාර මධ්යස්ථාන වැඩසටහනට සහභාගී වෙමින්. මෙහිදී මත්ද්රව්යවලට ඇබ්බැහිවූවන් 430 දෙනෙකු පුනරුත්තාපනය කර සමාජයගත කිරීම සිදු වුණා. අන්තරායකර ඖෂධ පාලක ජාත...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්රමසිංහ බාලි දූපතේ සංචාරයක යෙදී සිටින අතර චන්ද්රිකා කුමාරතුංග ද එහි ගොස් සිට ඇති බව අනාවරණය […]The post රනිල් එක්ක චන්ද්රිකාත් බාලි දූපතේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට පුරුෂ පාර්ශවයට පමණක් සීමා කර තිබූ සහ කාන්තාවන්ට අකැප ලෙස හඳුන්වා දී තිබූ තොරන් චිත්ර ඇඳීමට පුරෝගාමී වූ […]The post වස් දොස්වලට වස් වදී – ජනනි ඉතිහාසගත වේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයට අලුතින් එක්කර ගත් පොහොට්ටු මන්ත්රී වසන්ත යාපා බණ්ඩාරගේ දණ්ඩ නීති සංග්රහය උල්ලංඝණය කිරීමක් ලක්ෂමන් කිරිඇල්ල හෙළිකර තිබේ. […]The post නායකතුමා අරන් තියෙන්නේ හොර ලියුම්කාරයෙක් – කිරිඇල්ල appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

චීනය තායිවානය වටා දින දෙකක හමුදා අභ්යාසක් ආරම්භ කර තිබෙනවා. තායිවානයේ බෙදුම්වාදී ක්රියාවන්ට ප්රබල දඬුවමක් ලෙස චීනය මෙය ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ. තායිවාන නව ජනාධිපති විලියම් ලායිගේ පදවි ප්රාප්තියෙන් දින තුනකට පසුව මෙම යුද අභ්යාසය ආරම්භ කිරීම ද විශේෂත්වයක්. චීනය පසුගිය වසර පුරා ප්රහාරක ජෙට් යානා සහ නාවික හමුදා නැව් සමඟ […]The post චීනය තායිවානය වටා හමුදා අභ්යාසක් අරඹයි appe...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙක්සිකෝවේ ජනාධිපතිවරණ ප්රචාරක රැළියක වේදිකාවක් කඩා වැටීමෙන් 9 දෙනෙකු මිය ගොස් 50කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. මධ්ය වාම ජනාධිපති අපේක්ෂක ජෝර්ජ් අල්වාරෙස් මයිනෙස්ගේ රැළියක් අතරතුරයි මෙලෙස වේදිකාව කඩා වැටී ඇත්තේ. කෙසේ වෙතත් ජනාධිපති අපේක්ෂකයාට ඉන් තුවාල සිදුව නැති බවයි වාර්තා වන්නේ. වේදිකාවේ විශාල පිරිසක් සිටියදී ඇති වු හදිසි සුළඟක් හේතුවෙන් මෙම කඩා වැටීම සිදුව […]The post මෙක්සිකෝවේ ජනාධ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එල්ජී අබාන්ස් චැම්පියන් ට්රොෆි විත් අයිටීඑන් සැහැල්ලු පන්දු ක්රිකට් තරගාවලියට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා. ඊට අදාළ අනුග්රාහක චෙක්පත් ලබාදීම  ස්වාධීන රූපවාහිනී පරිශ්රයේදී සිදු කෙරුණා. එල්ජී අබාන්ස් අලෙවි ප්රධානියා මෙහිදී අදහස් දැක්වූවා එල්ජී අබාන්ස්   සන්නාම දෙක ක්රිකට් ක්රීඩාව සම්බන්ධයෙන් ප්රමුඛ සන්නාම දෙකක්. වසර ගණනාවක් තිස්සේ හැම ලෝක කුසලාන තරඟයකදීම මොනවා හරි තරඟාවලිය සංවිධානය කරලා තියෙන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හලාවත මහගම ප්රදේශයේ කොහුබත් ආශ්රිත නිෂ්පාදන අපනයන කර්මාන්ත ශාලාවක අද අලුයම ගින්නක් හටගත්තා. ගින්නෙන් රුපියල් කෝටි 10 කට වැඩි අලාභයක් සිදුව ඇති බවයි පැවසෙන්නේ. අද අලුයම දෙකට පමණ ගින්න හටගෙන තිබුනත්  උදෑසන දක්වා ගින්න පාලනය කර ගැනීමට නොහැකි වූ බවයි අපවාර්තාකරු පවසන්නේ. මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කෙරෙන කොහුබත් ආශ්රිත නිෂ්පාදන ලොව රටවල් කිහිපයකටම අපනයනය කෙරෙනවා. ප්රදේශයේ […]The post කර්මාන්ත ශ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වෙසක් උත්සවය නිමිත්තෙන් මහජනතාව ගැවසෙන ස්ථානවලදී කාන්තාවන්ට සිදුවන අවහිරතා වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙක් යොදවා තිබෙනවා. ඒ සඳහා සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරීන් යොදවා ඇති බවයි පොලිස් මාධ්ය ප්රකාශකවරයා පවසන්නේ.The post මහජනතාව රැස්වන ස්ථානවල කාන්තාවන්ට සිදුවන හිරිහැර වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය ව්යවසාය පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා විවෘත කරනු ලබන්නේ රජයේ තක්සේරු වටිනාකමට යටත්ව පමණක් බවත් තක්සේරු වටිනාකමට අඩුවෙන් රාජ්ය ව්යවසාය පෞද්ගලික ආයෝජන සඳහා ලබා නොදෙන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා උපදෙස් දී ඇති බවත් නාගරික සංවර්ධන හා නිවාස රාජ්ය අමාත්ය අරුන්දික ප්රනාන්දු මහතා පැවසුවා. පසුගිය සමයේ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් නවතා දමා තිබූ ප්රාදේශීය සංවර්ධන ව්යාපෘති […]The post රාජ්ය ව්යවසාය ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය, මැණික් සහ ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්යාස ආයතනය සහ ලංකා පොස්පේපේට් ලිමිටඩ් යන ආයතනයන්හි ප්රගති සමාලෝචන රැස්වීමක් ඊයේ (22) දින කර්මාන්ත අමාතංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අමාත්යාංශ ශ්රවණාගාරයේදී පැවැත්වුණා. මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත අමාත්යංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතා කියා සිටියේ මෙරට ආර්ථිකයට කර්මාන්ත කේෂ්ත්රයෙහි දායකත්වය සම්පුර්ණයෙන් ලබා දීමට ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආමිසයට වඩා ප්රතිපත්ති පූජාවට මූලිකත්වය දී සම්බුදු තෙමඟුල සමරණ ලෙස ශ්රී ලාංකාවාසි බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ පවසනවා. ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්රී ලංකාවාසි ජනතාව ඉතා අසීරු කාලවකවානුවක් පසුකරමින් පැමිණ තිබෙන බැවින්  බෞද්ධ ජනතාව ආමිස පූජාවන් සඳහා අනර්ථ ලෙස මුදල් වියදම් කිරීමෙන් බැහැර වීම වැදගත් යැයි ද උන්වහන්සේ පවසනවා. මෙවර […]The ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කැබිතිගොල්ලෑව පොලිස් වසමේ යකාවැව ලඳු කැලෑ ප්රදේශයේ දී පුද්ගලයෙකුට විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි එම ප්රදේශයේම පදිංචිකරුවෙක්. වන සතුන් දඩයම් කිරීම සඳහා අනවසරයෙන් අදින ලද විදුලි කම්බියක ගැටී එලෙස විදුලි සැර වැදී ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා. කැබිතිගොල්ලෑව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.The post විදුලි සැර වැදී පුද්ගලයෙකු ජීවිතක්ෂය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නෝටන්බ්රිජ් ප්රදේශය හරහා හමා ගිය දැඩි සුලගක් හේතුවෙන් විමලසුරෙන්ද්ර ජල විදුලි බලාගාරයට පිවිසෙන හැටන් නෝටන්බ්රිජ් ප්රධාන මාර්ගයට විශාල මාර ගසක් කඩා වැටිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද අලුයම 5 සිට සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව නෝටන්බ්රිජ් පොලීසිය ප්රකාශ කළා. මාර ගස කඩා වැටිමෙන් ඒ අසල පිහිටි පොදු ගොඩනැගිල්ලකට , දුරකථන රැහන් සහ විදුලි […]The post ගසක් කඩා වැටීමෙන් හැටන් නෝටන්බ්රිජ් ප්රධාන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව හපුතලේ සහ දියතලාව බණ්ඩාරවෙල අතර දුම්රිය මාර්ගයට අද  උදෑසන විශාල ටර්පන්ටයින්  ගස් කඩා වැටීමෙන් බදුල්ල  කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ නිසාවෙන් බදුල්ල සිට අද අලුයම කොළඹ කොටුව බලා ගමන් ගත් උඩරට මැණිකේ දුම්රිය දැනට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ සහ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය […]The post උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බංකොලොත්භාවයත් ජන ජීවිත කඩා වැටීමටත් සමඟ රට අඳුරේ පවතියි. මේ අන්ධකාරය නිමා කර නැවතත් ප්රඥාවේ, සමෘද්ධියේ, සෞභාග්යයේ ආලෝකය දැල්වීමට කාලය එළැඹ තිබේ. වෙසක් දිනයේ ඔබ දල්වන එක් පහන් සිලුවකින් රට වැටී ඇති අන්ධකාරයෙන් ආලෝකය කරා පියනැගීමට අවශ්ය ප්රඥාව පහළ වේවා කියා හදවතින් ප්රාර්ථනා කරන්නෙමි.The post විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ වෙසක් දින පණිවුඩය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාවේ වැල්ලවත්ත රාජ්ය ඔසුසල ශාඛාව පසුගියදා (21) සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතාගේ ප්රධානත්වයෙන් විවෘත වුණා. ඒ අනුව රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල ජාලයේ 56 වන ඔසුසල ලෙස වැල්ලවත්ත නගරයේ ලංකා බැංකුවට යාබදව ස්ථාපිත කළ මෙම ඔසුසල මගින් පළපුරුදු ඖෂධවේදීන්ගේ සේවාව යටතේ, රාජ්ය මුද්රාව සහිත නියම ප්රමිතියෙන් යුතු ගුණාත්මක ඖෂධ […]The post SPC ඔසුසල් ජාලයේ 56 වන ඔසුසල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය දින තුන තුළ විදුලි බිඳ වැටීම් රැසක් සිදුවුණා. විදුලි බල මණ්ඩලය පවසන පරිදි එය තිස් හයදහස් නවසියකට වැඩි ප්රමාණයක්. ඒ අනුව විදුලි පාරිභෝගිකයන් ලක්ෂ තුනකට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වී ඇති බවයි අමාත්ය කංචන විජේසේකර මහතා එක්ස් ගිණුමේ පණිවුඩයක් තබමින් සඳහන් කර ඇත්තේ. විදුලි බිද වැටීම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා […]The post දිවයින පුරා විදුලි බිඳ වැටීම් රැසක් appea...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙවර වෙසක් උත්සවයට සමගාමීව දිවයින පුරා වෙසක් කලාප 420කට අධික සංඛ්යාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. දිවයින පුරා තොරණ 321කට වැඩි සංඛ්යාවක් ඉදිකර ඇති බවයි වාර්තා වන්නේ. සෑම වසරකම පවත්වන දෙමටගොඩ, තොටලග, පිටකොටුව, නවලෝක ආදී තොරණ මෙවර ද විචිත්රවත්ව ප්රදර්ශනය කිරීමට සූදානම් කර තිබෙනවා. වෙසක් දිනයට සමගාමීව දිවයින පුරා දන්සැල් 5,000කට ආසන්න සංඛ්යාවක් පැවැත්වීම සඳහා සැලසුම් […]The post මෙවර වෙසක් උ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බුදුන් වහන්සේගේ වටිනා ඉගැන්වීම් අනුව මිනිසු ජීවිතය හැඩගසා ගැනීමට සැබෑ ලෙසම හැකිවන සමාජ ආර්ථික පරිසරයක් සහ එවැනි සමාජයක් ගොඩනගන ජාතික පුනරුදයක් නිර්මාණය කරගැනීම සඳහා මැදිහත් වන විමුක්ති මගට පිවිසීමේ අදිටන සහිතව වෙසක් උත්සවය සමරනු ලබන ශ්රී ලාංකේය බෞද්ධ ජනතාවට අපේ සුබපැතුම් එක්කරමු.The post ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ වෙසක් දින පණිවුඩය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තායිලන්තයේ පැවති පළමු වැනි ආසියානු සහාය දිවීමේ ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්රී ලංකා මීටර් 400 × 4 පිරිමි කණ්ඩායම රන් පදක්කමත් , මිශ්ර මීටර් 400 × 4 සහාය දිවීමේ කණ්ඩායම රිදී පදක්කමත් දිනා ගෙන ඊයේ රාත්රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා මෙම තරගාවලිය තායිලන්තයේ බැංකොක් නුවර ඉකුත් 05/20 දින සිට 05/22 දින දක්වා පවත්වා තිබුණා. […]The post ශ්රී ලංකා සහාය දිවීමේ කණ්ඩායම් රන් සහ රිදී පදක්කම් දිනා කට...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට දැඩි නිහඬතාවයක සිටින විශේෂඥ වෛද්ය සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ මන්ත්රීවරිය ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 22 වෙනි සංශෝධන පනත් කෙටුම්පත නමින් යෝජනාවක් ඉදිරිපත් […]The post කලකට පසු සුදර්ශනී අලුත් වැඩක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයේ “අදිටන විශ්රාමික ත්රිවිධ හමුදා සාමුහිකය“ සංවිධානයට මුහුණ දීම සඳහා රනිල් වික්රමිසිංහ ද විශ්රාමික “රණවිරුවන්ගේ සුබ සාධනය“ යනුවෙන් […]The post රනිලුත් මාලිමාව පසුපස එයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය දින කිහිපයේ ඇද හැලුනු ධාරානිපාත වර්ෂාව සහ සැඩ සුළං තත්වය මෙන් ම ඇතැම් වෙරළබඩ තීරයන්හි මුහුද ගොඩ ගැලීම් නිසා […]The post කාලගුණයෙන් 70,000කට ආසන්න පිරිසකට පීඩා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ අභ්යන්තර ගැටුම් තීව්ර වෙමින් තිබෙන අතර ශැඩෝ කැබිනට් එකක් නම් කරන ලෙස කරන බලපෑම් ඉහළ ගොස් ඇතැයි […]The post සජිත්ගේ ඇමති කෙනෙක් කලින්ම එලියට පනී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ප්රචාරක කටයුතු සඳහා රනිල් වික්රමසිංහ පත් කර ගෙන සිටින මන්ත්රී කණ්ඩායමේ කොටසක් ආරම්භයේදීම ගැලවී ගොස් ඇති බව […]The post පටන් ගැනීමේදීම රනිල්ගේ පළුවක් ගැලවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තද සුළං සහ මුහුදු රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අද  රාත්රී 10.30 දක්වා බලපැවැත්වෙන පරිදියි අදාළ නිවේදනය නිකුත් කර තිබෙන්නේ. ඒ අනුව ගිනිකොණදිග අරාබි මුහුද සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුද ආශ්රිත ගැඹුරු මුහුදු ප්රදේශවල ක්රියා කරන ධීවර සහ නාවික ප්රජාවන්ට අදාළ රතු නිවේදනය නිකුත් කර තිබේ. එම ප්රජාවන්ට වඩාත් සැලකිලිමත් […]The post තද සුළං සහ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සම්බුදු තෙමගුල සිහි කෙරෙන  වෙසක් පොහෝ දිනය අදට යෙදෙන අතර රුවන්වැලි මහා සෑය වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගැනීම සඳහා විශාල බැතිමතුන් පිරිසක් පැමිණි අතර දැඩි වර්ෂාපතනයක් පතිත වුවත් එයද නොතකා බැතිමතුන් ආශිර්වාද ලබා ගැනීම සඳහා පැමිණ සිටි ආකාරයක් අද අලුයම  සිට දකින්නට ලැබුණා. ජය ශ්රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීම සඳහාද විශාල බැතිමතුන් පිරිසක් පැමිණි  […]The post වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් රුවන්වැලි ...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පවතින දුෂ්ඨ ආර්ථික සමාජ ක්රමය වෙනුවට බුදුන් වහන්සේගේ වටිනා ඉගැන්වීම් අනුව මිනිස් ජීවිත හැඩ ගසා ගත හැකි ජාතික පුනරුදයක් නිර්මාණය […]The post බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අනුව මිනිස් ජීවිත හැඩ ගසා ගත හැකි ජාතික පුනරුදයක් නිර්මාණය කර ගනිමු appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc