News Search:
Narrowed By (Click to remove): > [Category] > [time] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

උද්ඝෝෂකයින් පිරිසක් රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතාගේ නිවස වැටලීමට උත්සාහ කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර රොකට් ප්‍රහාර වැඩිවෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වැලිවේරිය, වෑබඩ ප්‍රදේශයේ නිවසකදී කාන්තාවන් තිදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදී තිබේ. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රටේ පවතින වත්මන් තත්ත්වය සහ ඒ සම්බන්ධව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් වෙත ලිපියක් යොමුකර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්‍රංශ ජනාධිපතිවරණ සටනින් වත්මන් ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කරගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට වහාම ඉවත් වන ලෙස බල කරමින් ගාලු මුවදොර පැවැත්වෙන මහජන විරෝධතාව අද (25) පැවැත්වෙන්නේ 17 වන දිනටය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (25) දිනයේ සිට දින තුනක් සැලසුම් කළ දෛනික විදුලි කප්පාදුව පැයකින් අඩු කිරීමට තීරණය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සාමාන්‍ය පරිදි අද (25) දිනයේ දි පාසල් කටයුතු පවත්වාගෙන යන බව අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ අවට ඇතැම් මාර්ග බාධකවල තියුණු උල් සවිකර කළු ඉටිකොළවලින් ආවරණය කර තැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ අවධානය යොමුව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නව කැබිනට් මණ්ඩලයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (25) පැවැත් වේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්ධන මිල ඉහළයාමක් පිළිබඳව සමාජ මාධ්‍යයේ පළවන වාර්තා අසත්‍ය බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්‍රී ලංකාවේ කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ වත්මන් ජාතික ශූරිය වන කෞෂල්‍යා මධුෂානි සියදිවි හානි කර ගැනීමට පෙර ලිපියක් ලියා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙට (25) සිට ලබන 27 වනදා දක්වා විදුලි කප්පාදුව සිදුවන ආකාරය පිළිබඳව මහජන උපයෝගීතා කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නිර්මාණශීලි චින්තනයෙන් රටේ ආර්ථික ප්‍රගමනය උදෙසා විසඳුම් සෙවීමට වෙරදරන තරුණ ව්‍යවසායකයන් වෙනුවෙන් පැවැත්වූ මෙරට විශිෂ්ටතම රියැලිටි තරගාවලිය "DERANA START UP 2021" ඊයේ (23) "අද දෙරණ 24" නාළිකාව ඔස්සේ විකාශය කෙරුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා තරුණ ප්‍රජාවගේ ද අදහස් හා යෝජනා අත්‍යාවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රටේ පවතින අර්බුදකාරී වාතාවරණය නිමා කරන ලෙස ආණ්ඩුවට බල කරමින් ගුරු සහ විදුහල්පතිවරුන් හෙට (25) දින ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටින බව අද නිවේදනය කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (25) පැවති විරෝධතා පාගමන් වැළැක්වීම සඳහා පොලීසියෙන් මාර්ග වසා තැබීමට තියුණු උල් සහිත මාර්ග බාධක භාවිත කර තිබෙනු දක්නට ලැබුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩගැනීමට නම් වත්මන් සභාපතිවරයා සහ ලේකම්වරයා ඉවත් විය යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසුවාය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විරෝධතාවයේ නිරතව සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ තාප්පයෙහි විවිධ සටන් පාඨ ලියමින් විරෝධය දක්වා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආහාර නොමැති වීමෙන් හොරොව්පතාන වනඅලි රැඳවුම් මධ්‍යසථානයේ තවත් වන අලීන් දෙදෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

චීන ජාතිකයින් සඳහා නිකුත් කර ඇති සංචාර වීසා බලපත්‍ර අත්හිටුවීමට ඉන්දියාව පියවර ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

චීනයේ ප්‍රාථමික පාසලක ළමුන් පිරිසක් විසින් ශ්‍රී ලංකාවට මුදල් පරිත්‍යාගයක් සිදුකර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් රැසක් දිනාගත් කෞෂල්‍යා මධූෂානි සියදිවි හානිකර ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොටුව අවට මාර්ග බාධක ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා සිදුකළ යෝජනාව තමන් ද අනුමත කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විජේරාම පාරේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිට ට මේ වනවිට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාකරුවන් රැස්ව සිටී.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි දින තුන තුළ තවත් ඩීසල් සහ පෙට්‍රල් තොග රැගත් නෞකාවක් මෙරටට ළඟාවීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

උද්ඝෝෂණ සහ විරෝධතා අතර තුර පොදු ප්‍රවාහන සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පොලීසියෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධාන කරන විරෝධතා පාගමනක් හේතුවෙන් මේ වනවිට මරදාන කාර්මික විද්‍යාල හන්දිය අවට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ප්‍රහාරයට සාධාරණය ඉටුකරන දෙන ලෙස සහ වත්මන් ආණ්ඩුවට එරෙහිව අද (24) මිනුවන්ගොඩ, උඩුගම්පොළ ශුද්ධ වූ ෆ්‍රැන්සිස් මුනිඳුන්ගේ දේවස්ථානයේ සිට පාගමනක් සහ රථ පෙළපාලියක් ආරම්භ කෙරුණි.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc