News Search:
Narrowed By (Click to remove): > [Category] > [time] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 347.05 ක් ලෙස සටහන් ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අවිස්සාවේල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයේදී යතුරුපැදියක් කොස්ගම ප්‍රදේශයේදී අනතුරට ලක්වන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් අපවෙත ලැබී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අරලියගහ මන්දිරය අසල පැවැත්වෙන විරෝධතාව අතරතුරදී නොසන්සුන්කාරී තත්වයක් හටගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවක් පවත්වාගෙන යාමට නොහැකි බව දන්වමින් මූලික විරෝධතා මතුකරන බව විත්ති පාර්ශ්වය විසින් අද (29) කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණයට දැනුම් දුන්නේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අද පෙරවරුවේ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවට මීට පෙර තොරතුරු අනාවරණය වී තිබුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

Airtel 3G ජංගම දුරකථන ජාලය 2022.06.24 දින වනවිට ක්‍රියාවිරහිත කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවසරලබා දී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

භාණ්ඩාගාර බිල්පත් සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ලෙස රජය විසින් දේශීයව ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අදහසක් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එළඹෙන ජූනි මාසයේ ශ්‍රී ලංකාවේ තරග සංචාරය සඳහා එක්වන ඔස්ට්‍රේලියානු සංචිත ප්‍රකාශයට පත්කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මාස දෙකක් ඇතුළත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ යම් එකඟතාවයකට පැමිණිය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුවේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් යුක්‍රේනයේ කියුව් අගනුවර සංචාරයක නිරත වන අතරවාරයේ රොකට් ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වත්මන් ආණ්ඩුවට ඉල්ල අස්වන ලෙස බල කරමින් සමගි ජන බලවේගය පක්ෂය ක්‍රියාත්මක කරන අධිෂ්ඨාන පා ගමන අද සිව්වන දිනටත් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද උදෑසන සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කිරිමට නියමිත බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන සාකච්ඡාවක් ආණ්ඩුවට සම්බන්ධ සියලු පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් අද පැවැත්වීමට නියමිතව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. <br><br> මේ අතර මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරයා විසින් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව අද (28) පස්වරුවේ සාකච්ඡාවක් සඳහා කැඳවා තිබුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව මැයි මස 4 වැනිදාට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගය අන්තර්කාලීන ආණ්ඩුවකට කිසිසේත්ම සම්බන්ධ නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (28) යළිත් අවධාරණය කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී කීර්තිරත්න මහතාව අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වත්තල මාබෝල මහනගර සභාවේ මහසභා රැස්වීම එහි සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (28) පැවැත්වුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (28) සංවිධානය කර තිබූ විරෝධතාවකදී විරෝධතාකරුවෙකු ඇදවැටී මිය ගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දුනීසියාව විසින් විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක ( ආසන්න වශයෙන් රුපියල් මිලියන 517.5 ක) වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණවලින් සමන්විත ටොන් 3.1 ක මානුෂීය ආධාර තොගයක් ශ්‍රී ලංකාවට වෙත සැපයීම අද සිදුකෙරුණි. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගෑස් මෙට්‍රික් ටොන් 3600 ක් රැගත් තවත් නෞකාවක් අද දිවයිනට පැමිණ තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රට පුරා වර්ජනයේ නිරත පාර්ශ්ව බොහෝමයක් අද ගාලුමුවදොර අරගල භූමියට පැමිණ ජන අරගලයට සිය සහාය පළ කළේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

'මීළඟ පාර්ලිමේන්තු සභා වාරයේදීම ජනාධිපති වැය ශීර්ෂ සියල්ල අවසන් රුපියල දක්වා කපා හරින්න එවිට ජනාධිපතිවරයාට ඉල්ලා අස් වීමට සිදු වෙයි'

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (28) දිනයේ විරෝධතාවයකට එක්ව සිටි පිරිසකට ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක් විසින් ප්‍රහාරයක් එල්ලකර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය සිනමා නළු Salim Ghouse ජීවිතක්ෂයට පත්ව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද දහවල් උතුරු කළුතර ප්‍රදේශයේ ඉන්ධනහලක පෝලිමක සිටි පුද්ගලයෙකු ඇදවැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරයා සමග පැවැත්වීමට නියමිත සාකච්ඡාවට කොන්දේසියක් සහිතව සහභාගීවීමට තීරණය කළ බව ආණ්ඩුවේ ස්වාධීන වූ පක්ෂ 11 අද (28) තීරණය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් නියෝගය අනුව වහාම ක්‍රියාත්මක වන ලෙස පොලිස්පතිවරයා විසින් CIDය වෙත දැනුම්දී තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc