News Search:
Narrowed By (Click to remove): > [Category] > [time] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙකු ගම්පහ පොලිස් වසමේ වීදියවත්ත ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී අයිස් මත්ද්රව්ය ග්රෑම් 15 මිලිග්රෑම් 644ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු 40ක් වන රන්දොළුව ප්රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.The post අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උතුරු, නැගෙනහිර ප්රදේශවල ඇතිවන සීඝ්ර ආයෝජන අවශ්යතා සපුරාලීම සඳහා නව ආයෝජන කලාප 6ක් පිහිටුවීම සම්බන්ධව ආයෝජන ප්රවර්ධන වැඩමුළුවක් කැනඩාවේ ටොරෙන්ටෝ නගරයේ දී පැවැත්වුණා. ඒ ආයෝජන ප්රවර්ධන රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම මහතාගේ ප්රධානත්වයෙන්. කැනඩාවේ ජීවත් වන ශ්රී ලාංකික ව්යාපාරික ප්රජාව විසින් මෙම හමුව සංවිධාන කර තිබූ අතර එහි දී ශ්රී ලංකාවේ ආයෝජන ප්රවර්ධනය සම්බන්ධයෙන් ඇති ගැටලු […]The post නව ආයෝජන ක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

චීනය හා ශ්රී ලංකාව අතර නව ගිවිසුම් 9ක් අත්සන් තැබීම ඊයේ (2024.03.26) චීන අග්රාමාත්ය ලී ක්වැන්ග් (Li Qiang) මහතා සහ අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් සිදුකෙරුණා. අග්රාමාත්යවරයා ඊයේ තියන්මාන් චතුරස්රයේ රණවිරු ස්මාරකයේදී දිවිපිදූ රණවිරුවන්ට පුෂ්පෝපහාර දැක්වූ අතර චීන හමුදා උත්තමාචාර පිළිගැනීමෙන් අනතුරුව ද්විපාර්ශවීක සාකච්ඡා ආරම්භ කෙරුණා. අනතුරුව බීජින් නුවර ග්රේට්හෝල් හීදී පැවති ද්විපාර්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අද දිනයේ (27) දිවයිනේ බොහෝ ප්රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්රදේශවල ප.ව. 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්යම පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී. 100 ට වැඩි තද […]The post ප්රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ තද වැසි appeared first ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද දිනයේ (27) දිවයිනේ බොහෝ ප්රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc