News Search:
Narrowed By (Click to remove): > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15660481

හොරණ පෝරුවදණ්ඩ ප්රදේශයේ කළුගඟේ මැණික් ගරමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලි මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ ඊයේ  දහවල් කාලයේ මෙම පුද්ගලයා කළු ගඟේ මැණික් ගරමින් සිටින අතර වාරයේ දියේ ගිලි බරපතළ තත්ත්වයෙන් හොරණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බවයි. මෙලෙස මියගොස් ඇත්තේ 42 හැවිරිදි පෝරුවදණ්ඩ ප්රදේශයේ පදිංචිකරුවෙක්.  The post මැණික් ගරමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලි මිය යයි appeared first...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1342327

ඊජිප්තු තානාපති මගෙඩ් මොස්ලේ මහතා සහ වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්ය නලීන් ප්රනාන්දු මහතා අතර හමුවක් ඊයේ (26) අමාත්යාංශයේදී පැවැත් වුණා. මෙහිදී වෙළෙඳාම හා ආර්ථික සහයෝගීතාවය සඳහා වන ශ්රී ලංකා – ඊජිප්තු සහයෝගීතා සමුළුව (JCTEC) හා එහි ඉදිරි සැසිවාර පිළිබඳවත්, ආහාර සුරක්ෂිතතාවය ඉහළ නැංවීමට ගත හැකි වඩාත් තිරසාර ක්රියාමාර්ග සම්බන්ධයෙන් හා දෙරට අතර පවතින […]The post ඊජිප්තු තානාපති සහ ඇ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11186057

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට එල්ල වූ ඊශ්රායල බෝම්බ ප්රහාරවලින් කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය ගොස් තිබෙනවා. ගාසාවේ සිවිල් ආරක්ෂක අංශය පවසන්නේ රෝහල් තුළ සිදු විය හැකි ඊශ්රායල යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. නසාර් රෝහල අසල සමූහ මිනීවළකින් සිරුරු සිය ගණනක් ගොඩගැනීමත් සමඟයි මේ පිළිබඳ අවධානය […]The post ගාසා තීරයට එල්ල වූ බෝම්බ ප...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11186057

යුක්රේනයට පේට්රියට් මිසයිල ලබාදීම කඩිනම් කිරීම සඳහා ඇමරිකාව නව මිලිටරි පැකේජයක් හඳුන්වා දී තිබෙනවා. පෙන්ටගනය පවසන්නේ තම මිලිටරි ආධාර පැකේජයේ කොටසක් ලෙස යුක්රේනයට පේට්රියට් ගුවන් ආරක්ෂක මිසයිල හා කාලතුවක්කු පතොරම් ලබාදෙන බවයි. මේ සඳහා ඇමරිකාව ඩොලර් බිලියන 6 ක් වැය කරන බව ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පවසනවා. මෙලෙස වැය කරන ඩොලර් බිලියන 6, පසුගිය බදාදා […]The post යුක්රේනයට මිසයිල දෙන්න ඇමරිකාවෙ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1342327

රුපියල් ලක්ෂ 15කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්රව්ය තොගයක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා. යුක්තිය මෙහෙයුමට සමගාමීව ගෝනහේන කදවුරේ නිලධාරින් පිරිසක් වැලිකඩ කලපලුවාව ප්ර දේශයේ කළ වැටලීමකදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ. අයිස් මත්ද්රව්ය ග්රෑම් 104 මිලිග්රෑම් 100ක් සැකකරු ළග තිබී සොයා ගත්තා. ඔහු මත්ද්රව්ය ජාවාරමෙන් උපයාගත් රුපියල් අනූතුනදහසක මුදලක් ද පොලිස් විශේෂ […]The...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1342327

ස්විඩනයේදී ජාතික ජන බලවේගය නායක,පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතාට උණුසුම් පිළිගැනීමක්   හිමි වුණා. STOCKHOLM ශ්රී ලාංකික ජනහමුවට සහභාගී වීම සදහායි ඒ මහතා ස්වීඩනය බලා ගොස් තිබෙන්නේ. අද පස්වරුවේ එම ජන හමුව පැවැත්වීමට නියමිතයි. ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා  STOCKHOLM ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේ ලාංකිකයින් විසින් උණුසුම් අයුරින් පිළිගත්තා.  The post ජාතික ජන බලවේග...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1342327

ඇල්ල කරඳගොල්ල ප්රදේශයේ නායයාමක් සක්රිය වී තිබෙනවා. අක්කර දෙකක පමණ භූමියක නාය යාම සක්රිය වුවද එය අක්කර 30ක පමණ වපසරියකට බලපෑම් එල්ලකර ඇති බවයි දැක්වෙන්නේ. මේ වනවිට භූමිය අඩි 10ක් පමණ ගිලා බැස ඇති අතර නායයාම තවදුරටත් සක්රිය වුවහොත් ඇල්ල වැල්ලවාය මාර්ගයටද බලපෑම් එල්ලවිය හැකිය.ි අක්කර 15ක පමණ ප්රමාණයක කන්ද බිඳවැටීමක් පැහැදිලිව ඇති බවත් එය […]The post ඇල්ල කරඳගොල්ල ප්රදේශයේ නායයාමක් appeared firs...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23145388

නිවේදනයේ සඳහන් වේ.The post දිවයිනේ ප්රදේශ කිහිපයක උෂ්ණත්වය ඉහළ නගී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06711635

අවිධිමත් අංශයේ ශ්රමිකයින්ට ගරුත්වය සහ සාරවත්භාවය ලබාදීම සඳහා ශ්රමිකයාටම වෙන්වූ QR කේතයකුත් හිමිවේ අවිධිමත් අංශයේ ශ්රමිකයින්ට ගරුත්වයක් සහ සාරවත්භාවයක් ලබාදීම පිණිස ක්රියාත්මක ‘ගරු සරු’ වැඩසටහන සඳහා ශ්රමිකයින් ඇතුළත් කරගැනීමේ වෙබ් අඩවිය රත්නපුර මුද්දූව ක්රීඩාංගනයේ ඊයේ පැවති ‘ජයගමු ශ්රී ලංකා’ වැඩසටහනේදී කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා විසින් ජනගත කරනු ලැබුව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28931734

වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්රීඩා ශූරතා තරඟාවලියේ 4X400 මිශ්ර සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා. තරඟාවලිය පැවැත්වුණේ ඩුබායි හිදි.  The post ආසියානු ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාවට ලෝකඩ පදක්කමක් appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc